Spread the News

Source lanka C news –

August 2, 2022 at 12:00 pm | lanka C news

ඩොලර් එවුවොත් විදුලි වාහන බලපත‍්‍ර…

නිත්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට විදේශ මුදල් එවන විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහනයක් ගෙන්වීමේදී බදු සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් මෙරටට එවන ලද විදේශ මුදල් ප්‍රමාණයක් අනුව මෙසේ ගෙන්වීමට ඉඩ ලබාදෙනු ලබන්නේ විදුලියෙන් ක්‍රියා කරනු ලබන වාහනයකි.