Spread the News

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ක්‍රිස්තියානි අධිරාජ්‍යය වාදයට මං සකසන්නා වන අතර කාලයට අනුව සිදු වන පරිවර්තනයට එදිරිව අධිරාජ්‍යය නොගිලෙන ලෙස පවත්වාගෙන යන තීරණාත්මක උඩුකුරු තෙරපුමයි.
– ඉන්දික සහභණ්ධු✍️
©2022

📎📽️ශ්‍රී ලංකාවේ ප්‍රථම ආන්තික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර මෙරට ජනාධිපති ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය කීරීටයට ගෞරව බුහුමන් දැක්වීම

📺🔗https://fb.watch/fDVMRR-Ye7/