Author: News Room

ඉරාන යුද නෞකාවට ආරක්ෂාව සැපයීම හා ශ්‍රී ලංකාවේ අනාගතය?

ආරියතිලක2026.03.08 ඉරානයට ඇමරිකාව විසින් යුද්ධ ප්‍රකාශ කොට අදට දින නවයකි. ඇමරිකා ඊශ්‍රායල් ඒකාබද්ධ යුද මෙහෙයුමක් ලෙස එය දියත් වී ඇත. රටක් තවත් රටකට යුද්ධ ප්‍රකාශ කළ පසු යුද්ධ ප්‍රකාශයට භාජනය…

ආණ්ඩු­වට නොව සුන්බුන් විප­ක්ෂ­යට එරෙ­හිව නව සන්ධා­න­යක්

ආරියතිලක2026.03.03 ආණ්ඩු­වට නොව සුන්බුන් විප­ක්ෂ­යට එරෙ­හිව නව සන්ධා­න­යක් ගොඩ­න­ඟන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින්, මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හිමි හමුවූ හමුවේ කියන ලද බව මාධ්‍ය…

බුද්ධ ශාසන නීතියට පටහැනි ක්‍රියා සිදුවූ ආකාරය හා සිදුවන ආකාරයා පරීක්ෂා කොට බැලීමට රජය විසින් වෙනම පොලිස් විමර්ශන අංශයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 9 වැනි වගන්ති සඳහන් වන බුද්ධ ශාසන නීතිය සුරස්ථිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම රජයේ ව්‍යවස්ථා නුකුල වගකීම වේ. මෙම බලය අනිකුත් ආගම් සඳහා බල නොපැවැත්වේ. අඩුම ගණනේ…

Protected by Security by CleanTalk