Author: News Room

බෞද්ධයකු වී නිහඬවීම පමණක් මදි නීතියානුකූල දැඩි දඩුවම් ද අවශ්‍ය වේ මේ සිතාමතා බුදුදහමට අපහාස කිරීමයි.

මෙවැනි අන්දමේ නාටක ඔවුන් සිතා මතා සකස් කරන විට ඔවුන් එම නාටකය තිර රචනය කිරීමට පෙර මෙම අපරාධය සිත්හි තබාගෙන ක්‍රියාකොට උගුල් අටවා විදේශ ප්‍රසිද්ධ සංවිධානවලින් සේවා වලින් මුදල් වරම්…

අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක.

කුලියට නොවුමුනා අපරාධ කරන, මිනී මරණ, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක. අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි. විනාශ වී ඇති ශ්‍රී ලාංකික වර්තමානය තුළ දෙවි දේවතාවුන් වෙනුවට…

පවතින ක්‍රමය ස්ථාපිත කරන්න උදව් කරන්න එපා කියා- නීතිඥයෙක් ඉල්ලයි

කුඩා පක්ෂයක නායකයෙකුව සිටින ගම්පහ උසාවියෙ වැඩ කරන මා හදුනන නීතිඥයෙක් මම අරගල කරුවන්ට අපහාස කරන බවක් කියමින් පවතින ක්‍රමය ස්ථාපිත කරන්න උදව් කරන්න එපා කියා මොහොතකට කලින් ඉල්ලීමක් කර…

ජවිපෙ මහදැනමුත්තා, එළුවා සහ මුට්ටිය පිළිබඳ ගැටළුව

ජවිපෙ මහදැනමුත්තා, එළුවා සහ මුට්ටිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා NPP (UNP ම තමයි) ඇතාව තාප්පය බිඳ දමා හෝ ඇතුළට ගනී. ඇතා පිටින් බසින්නේ නැතුවම දොරටුවත් බිඳගෙන මහදැනමුත්තා ගෙවත්තට ඇතුළු වුණ…

ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය

බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ *ඉතිපිසෝ ගාථා පාඨයේ*. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර…

ඇස්ප්‍රීන් ඩිස්ප්‍රීන් නිෂ්පාදකයින්ට සහ වෙළෙඳුන්ට බඩේ පහර වැදුනා.මගේ මිත්‍රයා හදිසියේම හෘදයාබාධයකින් මිය ගියා. මේවා අකාල මරණ නොවෙයි

vhttps://youtube.com/watch?v=2flKqspB_Dc&feature=share ඔව් ඒ කියන කතාව ඇත්ත. International Drug Mafia එක විසින් මහාචාර්ය සේනක බිබිලේ ව මරා ගත්තා යන්න සමාජගත වී අවසන්. එසේ මරා දැමීමට හේතුව මෙම වීඩියෝවේදී සාකච්ඡාවට භාජනය වේවි.…

කිලිනොච්චියේ හින්දු කෝවිල කින් බෞද්ධ නටබුන්

කිලිනොච්චියේ හින්දු කෝවිල කින් බෞද්ධ නටබුන් කිහිපයක් මතු වීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය අරබයා පහත සඳහන් සටහන තබන්නට අදහස් කළෙමි. මිනිස්සුන්ට බලහත්කාරයෙන් ඉතිහාසයක් ගොඩ නංවන්න බැහැ. රටක ඉතිහාසය මූළික…

බුදුන් හෙව්වේ ආලෝකයයි. ඇත්තට ම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි

“බුදුන් හෙව්වේ ආලෝකයයි. ඇත්තට ම උන්වහන්සේ එව්වේ ජේසුස් වහන්සේවයි” ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවාරයාගේ ප්‍රකාශය සත්‍යය ද? ආරියතිලක2023.05.24 ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා විසින්, තථාගත සම්බුදු රදුන් පිළිබඳව පසු ගිය දිනක, ප්‍රසිද්ධ දේශනයක්…

හදුන්නෙත්ති ගේ අදහස යල් පැනපු මාක්ස් වාදයෙන් මොළ තෙම්පරාදු කරගත් ජවිපේ වර්තමාන නායකත්වයට දුන් අතුල් පහරක්යැයි මට සිතෙනවා

එක්තරා විද්‍යුත් නාළිකාවක් විසින් විකාශනය කළ සංවාද වැඩසටහනකට සහභාගීවූ ආරාධිත විද්වතුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ප්‍රබුද්ධ සංගීතවේදී නවරත්න ගමගේත් ඉදිරිපත් කළ අදහස් අනුව එම දෙපළ වෙසෙසින් කැපී…

ගරු ධම්මික පෙරේරා කියා ඇමතීමේ අවශ්‍යතාවයක් තිබේද?

ධම්මික පෙරේරා ව ඇමතීමේදී ගරු ධම්මික පෙරේරා කියා ඇමතීමේ අවශ්‍යතාවයක් තිබේද? ඉතාම දරුණු ගණයේ විසබීජ හා වෛරස් ඇතුළු රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය සහිත බහලූම් 100ක් ලංකාවට නීති විරෝධීව ගෙන්වපු ධම්මික පෙරේරාට…

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි?

52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? 2019 නොවැම්බර් 16 දින පැවති…

යුද්ධය අවසන්වී වසර දාහතරක්

යුද්ධය අවසන්වී වසර දාහතරක් ගෙවෙන මේ මොහොතේ වර්ග, ආගම් හා පළාත් භේදයකින් තොරවසමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව ම දැඩි ලෙස සිත්හි දරා ගත යුතු කරුණක් වන්නේ දරිද්‍රතාවයට, කුසගින්නට හා මන්දපෝෂණයට, වර්ගවාදී…

සමතුලිතය බිඳවැටීමේ ප්‍රශ්නයට තමයි ශ්‍රී ලංකාවේ හැම ජන කොට්ඨාශයක් ම වර්තමානයේ මුහුණ දෙන්නෙ

කිසියම් දේශයක දෙවි දේවතාවුන් ඉන්න පුලුවන්නම් පෙරේතයින්, පිශාචයින්, කුම්භාන්ඩයින් සහ මළ පෙරේතයිනුත් ඉන්න පුළුවන්. දක්ෂ කම කියන්නෙ ඔය හැම දෙනාගෙන් ම වැඩ ගන්න පුලුවන්ක්‍රමයක් හදාගන්න එක. අවාසනාවකට වාගේ කුම්භාන්ඩයින් වැඩිවන…

Protected by Security by CleanTalk