ස්වර්ණ වර්ණයෙන් සැරසෙන ෙඑතිහාසික කන්දේ විහාරය
ඓතිහාසික අලුත්ගම්බද්දේ ශ්‍රී ක්‍ෂේත්‍රාරාම කන්දේ විහාරයේ අභිනව විහාරාධිපති පූජ්‍යපාද කොක්කාවිට විපුලසාර මාහිමිපාණන් වහන්සේගේ නව පරිපාලනය යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් කෙරෙමින් පවතින ආකාරය මේ දිනවල කන්දේ විහාරයේ සැම අතෙකම දිස්වන්නකි. ගරුතර…
