Author: News Room

යුද අපරාධ චෝදනාවලින් කොටින්ගේ නම් ඉවත් ක ර හමුදාවටම වරද දාලා!

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ 170ක් සිදුවී ඇති බවත් ඊට කොටි ත‍්‍රස්තවාදීන් සහ හමුදාව වගකිවයුතු බවත් සඳහන් කරමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පිටු 68ක රහස් වාර්තාවක් යවා…

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමි ටු පිහිටුවන්න – ජනාධිපතිගේ සූදානමක් නෑ

ජනාධිපති මාධ්‍ය අංශය කියයි පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය යැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා…

අයි. එස්. – තව්හිද් ජාමාත් හා එල්ටීටීඊයට හව ුල් 6ක් ඉන්ටර්පෝල් – ශ‍්‍රී ලංකා මෙහෙයුමකින් දැලේ

අයි.එස් සංවිධානය ජාතික තව්හිද් ජමාත් සහ කොටි සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හයදෙනකු ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) සහ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සිදුකළ ඔපරේෂන් ෆ්ලයිකැචර් මෙහෙයුමින් අල්ලාගෙන ඇත. සිරියාවේ කි‍්‍රයාත්මකවන අයි.එස් ත‍්‍රස්ත සංවිධානයට…

එන්.ජී.ඕ ලොක්කන්ගේ වත්කම් සොයයි

මුල්වරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ දේපළ හා වත්කම් සෙවීමට රජය තීරණය කර ඇත. රජය කෙටුම්පත් කර ඇති නව පනත යටතේ මෙම වත්කම් ගැන සොයා බැලෙයි. 200කට අධික රාජ්‍ය නොවන සංවිධාන…

සිවුරු ඇඳ ගත් බට්ටෝ

සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුහු…

77 වන අය-වැය කථාවට

අග්‍රාමාත්‍යවරයාගේ 77වන අය වැය කථාවේ 3.4 වන වගන්තියේ සඳහන් සමාජ මාධ්‍යයේ සඳහන් ලියවිල්ලකින් උපුටාගත් ප්‍රකාශයේ එක් පෙළක ඇති “තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි…

කඳුරටේ සම්භවයක් ඇති දෙමල මිනිසුන්ගේ තත්ව ය නගා සිටුවීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධි පතිවරයා තීරණය කරයි (ප්‍රවෘතියක්)

ආචාර්‍ය සුදත් ගුණසේකර බොහොම හොඳයි.එහෙත් මොවුන් ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් වශයෙන් පලමුව එය සන්ශෝධනය කළයුතුය. කවුරු කලත් හොඳ දෙයක් නම් අපි එය හොඳයි කියන්ට ඕනෑ. මොකද ඔවුනුත් 1830 පමණ ඉඳලා…

ඉන්දීය සිව්සේනා පක්‍ෂයේ නායකයා ඝාතනය කෙරේ

ඉන්දියාවේ ඉන්දු කාශ්මීරයේ සිව්සේනා පක්‍ෂයේ නායක සුධීර් සූර් අම්රිත්සාරි ඊයේ (4දා) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. මේ නිසා ඉන්දීය රජය දැඩි කැළඹීමකට පත්ව සිටී. හින්දු ජනතාවගේ ප්‍රබල නායකයකු වූ…

පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද හිස්, ප්‍රලාපයක් බව කිව යුතු ය.

පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද…

දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම සමන්ත්‍රභද්‍රද බෞද්ධ භික්ෂුවකි.

දේවදත්ත බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම සමන්ත්‍රභද්‍රද බෞද්ධ භික්ෂුවකි. එමෙන්ම දේවදත්ත ගෞතම බුදුන්ගේ මස්සිනාය. සමන්ත්‍ර බද්ද තක්කඩියෙක් යයි මනාව පෙනේ එයට හේතුව ඒ එකදාගැනීමේ වන දේශනාව කරන කලාවක් මොහු සතු වීම ය.…

අරගල කිරීමට පෙර අරගල කළ යුත්තේ නීතිය දැන ග ැනීමටය.පුරවැසි යුතුකම ඉටුකළ හැක්කේ එවිටය.

අරගල කිරීමට පෙර අරගල කළ යුත්තේ නීතිය දැන ගැනීමටය.පුරවැසි යුතුකම ඉටුකළ හැක්කේ එවිටය. "පිටරටවල නීති ජාතික නීති පද්ධතියට ඇතුල් කිරීමට අධිකරණ අමාත්‍යාංශය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර වැළැක්වූ ආකාරය" (පනත්…

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පියා’ ලෙස ගෝටාභය නම් කරන්නැයි ඉල්ලයි..

ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.………………………………………..එස්.එල්.ඒ.ටී.ආරියතිලක 2022.10.23 ජනතාව විසින් ප්‍රජාව පාලනය කිරීම…

Protected by Security by CleanTalk