Author: News Room

නැවතත් ආගම්වාදී කුමන්ත්‍රණයක්, ප්‍රවේශම් වන්න!

නැවතත් ආගම්වාදී කුමන්ත්‍රණයක්, ප්‍රවේශම් වන්න! කියන පාඨය බොරුවක් යැයි කියානිරාගමිකයන් සහ බෙදුම්වාදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව ඉවත් කරගැනීමට යටි උත්සාහයක් ගනී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ව්‍යවස්ථා 172 අතරින් බලවත්ම ව්‍යවස්ථාව 9වන…

ආගම, ධර්මය, දේශපාලනය හා ජනතා විමුක්තිය පිළිබඳව මා සමග මිත්‍රශීලී සංවාදයකට පැටලුණු පුවත්පත් කතුවරයෙකුට දුන් ප්‍රතිචාරය

මගේ උගත් මිත්‍ර මහත්මයාණෙනි! ඔයාට උගත්කම තිබෙනවා. ඒ ගැන විවාදයක් නෑ. නමුත් බුද්ධිය පිළිබඳ ගැටළු සහගත තැන් තිබෙන බව පෙනෙනවා. දැනුම කළමනාකරණය කර ගැනීමට බුද්ධිය අපොහොසත් වීම මීට ප්‍රධානම හේතුවයි.…

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්දයෙන් පියවර ගත් අයුරු

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද ස්වාමින් වහන්සේ අසනීපව සිටියද තම වගකීම තාක්ෂණය හරහා සිදු කරමින් දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්දයෙන් පියවර ගත් අයුරු

ඩයනා ගමගේ දැන් එයා දත් මදින්නෙත් ගංජාමිශ්‍ර දත් බෙහෙත් වලින්ලු!

ගංජා මිශ්‍ර බෙහෙත්, නිෂ්පාදනයට හිමිකම් ඇත්තේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට සහ ආයුර්වේද දෙපාර්මේන්තුවේ අනුමත ඖෂධ නිෂ්පාදන ආයතන වලට පමණි. විදේශයන්හි සිට පුද්ගලිකව මෙරටට ගෙන ඒමට සහ ආනයනට ද අනුමැතිය…

නව වසරට පා තබන්න මුළු ලොවම සූදානම් වෙනවා.

අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ භාෂාවන්ගෙන් මුද්‍රණය වූ සුභ පැතුම් පත් කෝටි ගණනින් අලෙවි වෙනවා. රට තුළ මෙන්ම ලොව පුරා මත් මෙම සුබපැතුම් පත් මුද්දර ගැසූ තැපැල්පතක බහා බෙදා හරිනු ලබනවා.…

Protected by Security by CleanTalk