Author: News Room

බැංකු තැන්පතුවලට අලුත් නීතියක්

By Amila Abeyrathna -ඔක්තෝබර් 14, 2022 . Courtesy Mawubima තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංකයක් සටහන් කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකු…

එරික් සෝල්හයිම්, කොටි රුද්‍රකුමාරන්, ඇතුළ ු දෙමළ කොටි බුද්ධි අංශ ප්‍රධානීන් විසින් යළි ත් ඊළාම් රාජ්‍යයක් ශ්‍රි ලංකාවේ ගොඩනැගීම සඳහ ා පැවැත්වූ මාර්ග ගත සාකච්ඡාව පිළිබඳව;

🇱🇰⛽🔥🇳🇴 එරික් සෝල්හයිම්, කොටි රුද්‍රකුමාරන්, ඇතුළු දෙමළ කොටි බුද්ධි අංශ ප්‍රධානීන් විසින් යළිත් ඊළාම් රාජ්‍යයක් ශ්‍රි ලංකාවේ ගොඩනැගීම සඳහා පැවැත්වූ මාර්ග ගත සාකච්ඡාව පිළිබඳව; 📚🌏⚓🛟සමුද්‍ර ආරක්ෂක කටයුතු සහ ජාතික ආරක්ෂාව…

සම්මතවූ ජිනීවා යෝජනා හමුදාවේ 58 ක් රට ගියොත් අල්ලන බලය ගනී

Courtesy Divaina ඩයස්පෝරාව ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 18 ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදී ඇතැයි ද වාර්තා වේ. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේ…

බලනු නුඹ පුත නුඹට ජීවය දුන් මවුන් දෙස

බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය දුන් මවුන් දෙස යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ ඒ මහා රණගොස නෙපිපුනානමි පුදුමයකි…

ඡන්දයක් ලංවෙනකොට මැම්බර් උන්නැහේලාට මතක ්වෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

📌 ඡන්දයක් ලංවෙනකොට මැම්බර් උන්නැහේලාට මතක්වෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිංහල ජාතියට ප්‍රශ්ණ ඇති කළෙත් පාර්ලිමේන්තු කාරයෝ. දැන් අවුරුදු 35+ තාම 13 විකුණං කනවා. නැත්නම් 13 නෙන් ඇති කල…

13 වහා අහෝසි කල යුතුයි | පළාත් සභා සුදු අලියා

13 වහා අහෝසි කල යුතුයි | පළාත් සභා සුදු අලියා යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න…

බොරු ඉතිහාසයක් ගොඩනැගීම යනු බෙදුම් වාදයය ි….සංවාදයට විවෘතයි

01: විග්නේස්වරන්ගේ දෙමළ ජාතිවාදී ප්‍රකාශයට සත්‍ය පිළිතුරක් | True answer to Tamil racism https://www.youtube.com/watch?v=roOZ5bTPm0A&list=PLaZtYsavWKfAj1x1u1pU5pkZQtYRCwViG&index=6 02: ලෝකයේ ලොකුම බොරුව සහ විග්නේශ්වරන්ගේ ගොබෙල්ස් න්‍යාය | දෙමළ ජාතිවාදී ප්‍රකාශයට සත්‍ය පිළිතුරක් https://www.youtube.com/watch?v=egPSLFzPfBY&list=PLaZtYsavWKfAj1x1u1pU5pkZQtYRCwViG&index=40 03:…

සේරුවිල පාසල් බස් රථ සේවාව ඇරඹෙයි

සේරුවිල පාසල් බස් රථ සේවාව ඇරඹෙයි. – Launching Free School Bus Service in Seruwila – https://m.facebook.com/story.php?story_fbid=pfbid02jXriKt8b3rtR7vdcDNYdZUpTteapkUredM46T7FZYHM4s5zqPS7kqKvCWVn2ksoml&id=103753498603000 සේරුවිල ප්‍රදේශයේ පාසල් සිසුනට පාසල් කරා ගමන් කිරීමට තිබූ දුෂ්කරතාවය මඟ හරවමින් සේරුවිල මංගල…

හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඔක්තෝම්බර් 7 දායි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් රැසක් දැන් ජිනීවා සමුළුව අමතති.…

Protected by Security by CleanTalk