යුද හමුදාපති – විකුම් ආරක්‍ෂක මාණ්ඩලික ප් රධානී – ශවේන්ද්‍ර
මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ශ්‍රී ලංකාවේ 24 වැනි යුද හමුදාපතිවරයා ලෙස ද, යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී…
