සිංහලයන් තිස් දහසකට වඩා මරවා තාරා දෙව්දුවගේ ප්‍රතිමාව සොරකම් කළ ළමා සොල්දාදුවා
ලංකාවේ තුන්වන බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ‍්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ගේ 264 වන උපන්දින සැමරුම මේ මස 8 දාට යෙදී තිබේ.මේ ලිපිය ඒ නිමිත්තෙන් විශේෂයෙන් ලියන ලද්දකි. ශ‍්‍රී ලංකාවේ යටත් විජිත පාලනය…
