කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ වීරයා මෙන්න… පළමු පැරෂුට් පැනීමත් කළේ ඔහු… කර්නල් සුනිල් පීරිස්
මනෝජ් අබයදීර Divaina: කොමාන්ඩෝ රෙජිමේන්තුව අයත් වන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායන් ගණයටය. පුහුණුවේ සිට ම සාමාන්‍ය හමුදා යාන්ත‍්‍රණයකට එහා ගිය කොමාන්ඩෝ හුරුව, ශ‍්‍රී ලංකා හමුදාවේ සුවිශේෂ භූමිකාවක් අත්කර…
