ප්‍රහාරයට දවස් කීපයකට කලිනුත් බාබු ප්‍රේමදාස ළඟින්ම හිටියා
බාබු ආවේ පයින්. බයිසිකලයක් තල්ලු කරගෙන ආවා කියන එක වැරදි කතාවක් බාබු අත දිග ඇරලා වියදම් කළා. ඔහුට එතරම් සල්ලි කොහෙන්ද කියලා කවුරුත් හෙව්වේ නෑ. දුප්පතාගේ හිතවතා යන විරුදාවලියෙන් ජනාධිපතිවරයෙක්…
