ව්‍යවස්ථා චෞරයෙකු සමග අලුත් ව්‍යවස්ථාවක් සැකසිය හැකිද
මතුගම සෙනෙවිරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.මේ කරුණ සාකච්ඡා කිරීමේ දී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා…
