හෝමාගම අධිකරණ භූමිය ඊයේ උණුසුම් වූ අයුරු
හෝමාගම අධිකරණ භූමිය ඊයේ උණුසුම් වූ අයුරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට රැගෙන යැමේදී ඊයේ (26 වැනිදා) හෝමාගම අධිකරණ භූමිය තුළ භික්‌ෂූන් වහන්සේලා විරෝධය පෑම නිසා ඇති…
හෝමාගම අධිකරණ භූමිය ඊයේ උණුසුම් වූ අයුරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමට රැගෙන යැමේදී ඊයේ (26 වැනිදා) හෝමාගම අධිකරණ භූමිය තුළ භික්‌ෂූන් වහන්සේලා විරෝධය පෑම නිසා ඇති…
මානව හිමිකම් කොමසාරිස් පෙබ. 5 දා ශ්‍රී ලංකාවට එයි කීර්ති වර්ණකුලසූරිය මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් පෙබරවාරි 5 දා ශ්‍රී ලංකාවට පැමිණේ. ඔහු මෙරටට එන්නේ ජිනීවා යෝජනාවට අදාළ කරුණු…
ඥානසාර හිමි ගැන පරීක්‍ෂා කර වාර්තාවක් දෙනවා – අගමැති මැතිසබේදී කියයි අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී කටයුතු කළ ආකාරය…
පෙබරවාරි 9දා දක්‌වා ඥානසාර හිමි රිමාන්ඩ් මහෙස්‌ත්‍රාත් නියෝගයත් සමග හෝමාගම රත්වෙයි සමන් ගමගේ, හෝමාගම ජයසිරි කාරියවසම් අධිකරණයට අපහාස කිරීම, කණ්‌ඩායමක් සමග පැමිණ රටේ ශේ්‍රෂ්ඨතම රාජ්‍ය ආයතනය වූ අධිකරණයට අභියෝග කිරීම…
Peace can srilanka afford on ethical foreign policy was really through provoking.It is true that if migettuwatte Gunananda and Angaraika Dharamapala were alive today, they would have questioned and stood…
ධර්මන් වික්‍රමරත්න බුද්ධ ධර්මය සුබවාදීද නොවේ. අසුබවාදීද නොවේ. බුදුදහම ඇත්ත ඇති සැටියෙන්ම දක්නා හෙයින් එය යථාර්ථවාදීය. මිනිසා මුසාවෙන් නළවා මායා ලෝකයක සැතැප්පීමක් හෝ බොරු බියවලින් සහ පව්වලින් තැතිගැන්වීමක් හෝ බුද්ධ…
Sudath Gunasekara President Mahanuwara Senior Citizens Movement 19.1.2016 I want my readers first to have a look at the following news item immediately The Hindu 17.1. 2016 Puducherry Tamilnadu The…
Dr Sudarh Gunasekara, President Mahanuwara Senior Citizens Momement 18.1.2016. The age old British ‘pregnancy craving’ to own Sri Lanka as a permanent Colony of their own and the conspiracies to…
මෙරටින් පැන්නූ නොර්වේ ජනවාරි 7 සිට යළි ඇවිත් කොටි ත්‍රස්‌තවාදය නැති කර ලීම සඳහා 6000 කට අධික හමුදා භටයන් සහ නිලධාරීන් දිවිදුන් ශ්‍රී ලංකා යුද හමුදාව අද බරපතල ප්‍රශ්නයකට මුහුණ…
කුඩු බොන්න දී තුරුණු මස කුලී කළ මහනුවර ගණිකා මඩම සෙව්වන්දි සියල්ල හෙළි කරයි.. * අපේ ලොක්‌කා මුළු නුවරම හොල්ලන් ඉන්නේ.. * කෑල්ලක් නයිට් එකට දහදාහක් වෙනවා සර්.. පොලිසිය සෙව්වන්දිගෙන්…
නඩු නැති රටක සරණාගතයන් වූ තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු දිවුලපොතාන සිංහල ගම්මානයකි. සිංහල ගම් ලංකාවේ හැර වෙනත් කොයි තැනකවත් තිබෙන්නට පුළුවන්කමක් නැත. විශේෂත්වය වන්නේ දිවුලපොතාන තිබෙන්නේ තොප්පිගල කැලෑව මායිමේ වීමය.…
ඇඹිලිපිටිය ඛේදවාචකය තල්ලු කරන්න එපා කියද්දී ඒ.එස්.පී මහත්තයා ප්‍රසන්නව බිමට තල්ලු කළා ප්‍රසන්නගේ පස් මස් ගැබිණි බිරිඳ හැඬූ කඳුළින් දිවයිනට කියන කතාව * ඉස්‌පිරිතාලේදී මට මහත්තයාව බලන්න දුන්නේ නෑ *…
තොල් සිප ගන්නා දර්ශන ඇතුළත් ආන්දෝලනාත්මක ගීතය ගැන පසු කතාවක්… ගීතය සිල් බිඳගනිද්දී සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය දැනටමත් ලක්‍ෂ හතකට වැඩිය නරඹලා පළවැනි ප්‍රශ්නය මේවා නිර්මාණද කියන එකයි…
ක්‌ලාස් එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර් ළමයකු ප්‍රයිවට් ටියුෂන් යන්නේ ඇයි? එයට ප්‍රධාන වූ හේතු තුනක් තිබේ. පළමුවැන්න එම ළමයාගේ මාපියන්ට ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය ගැන සොයා…
කොටි ඝාතක සමාගම සැමරීමේ මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය එසේම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදි කිරීමට යන්නේ මියගිය කොටි නායක ප්‍රභාකරන් හා කොටි ඝාතන කල්ලිය වෙනුවෙන් නොවේද? උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත්තේ ලබන මැයි…
අද වැනි පසුබිමක නව දේශපාලන පක්‍ෂයක් බිහිවීම වැළැක්‌විය නොහැකියි – බැසිල් රාජපක්‍ෂ ජයසූරිය උඩුකුඹුර බණ්‌ඩාරනායක මහතාට එජාපය හැර යැමට 1947 දී බලපෑ සමාජ දේශපාලන වාතාවරණයක් අද ද නිර්මාණය වී ඇති…
අනෙක් පක්‍ෂවල අදහස් ඩෝසර් කරමින් අගමැති අත්තනෝමතික ලෙස හැසිරෙනවා – අනුර දිසානායක අජිත් අලහකෝන් අලුත් ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමේ කාර්යයේදී අගමැතිවරයා අනෙකුත් පක්‍ෂවල අදහස් ඩෝසර් කරමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිටින බව…
දෙමළ ජනතා සංසදයෙන් ෙෆඩරල් ඉල්ලා කෙටුම්පතක් කීර්ති වර්ණකුලසූරිය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් උතුර නැගෙනහිරට ෙෆඩරල් පාලනයක් අවශ්‍ය බව දැක්‌වෙන කෙටුම්පතක් දෙමළ ජනතා සංසදය විසින් සකස් කර ඇත. උතුරු මහ…
හමුදාපතිතුමාටත් සීඅයිඩියෙන් නඩු හේමන්ත රන්දුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්‍ෂණ සඳහා සහාය නොදීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර…
Protected by Security by CleanTalk