83 ජූලිය කළු වුණු හැටි
83 ජූලිය කළු වුණු හැටි ලූකස් චාල්ස් ඇන්තනි හෙවත් සීලන් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරෙකු හා කොටි සංවිධානයේ ප්‍රබල නායකයකුද විය. ඔහු සහ රාමනාදන් අරුල්නාදන් යන කොටි සාමාජිකයාද 1983…
83 ජූලිය කළු වුණු හැටි ලූකස් චාල්ස් ඇන්තනි හෙවත් සීලන් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරෙකු හා කොටි සංවිධානයේ ප්‍රබල නායකයකුද විය. ඔහු සහ රාමනාදන් අරුල්නාදන් යන කොටි සාමාජිකයාද 1983…
ද්‍රවිඩ සන්ධානයේ ප්‍රතිඥවෙන් ඩයස්‌පෝරාවේ අර්බුදයක්! කීර්ති වර්ණකුලසූරිය නොබෙදුනු එක්‌සත් ශ්‍රී ලංකාවක් තුළ කටයුතු කරන බවට ද්‍රවිඩ සන්ධානය ප්‍රතිඥ දීම නිසා කොටි ඩයස්‌පෝරාව සහ ද්‍රවිඩ සන්ධානය අතර උග්‍ර අර්බුදයක් ඇතිවී ඇත.…
ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි හා ජනරාල් චන්ද්‍රසිරි උතුරේ හැම දෙයක්‌ම අර්බුදකාරීය. ආණ්‌ඩුකාරවරයා පත් කිරීමද දැන් අර්බුදයක් වී තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර සිටම උතුරු ප්‍රදේශයේ ආණ්‌ඩුකාරවරයා වූයේ මේජර් ජනරාල් ජී. ඒ.…
චණ්‌ඩිකමෙන් රැවටීමෙන් ජාත්‍යන්තර ප්‍රශ්න විසඳන්න බෑ! කල්‍යානන්ද ගොඩගේ විදේශ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම ගැන ඉන්දීය විදේශ ඇමැතිනිය සුෂ්මා ස්‌වරාඡ් පසුගියදා විරුද්ධත්වය පළකර සිටීම ශ්‍රී…
සෝල්හයිම් පසුපස රම්පෝසා…! දකුණු අප්‍රිකාවේ වැඩබලන ජනාධිපති සිරිල් රම්පෝසා පසුගියදා මෙරටට පැමිණ රජයේ බලධාරීන් සහ ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා කර ආපසු පිටව ගියේය. රම්පෝසා මෙරටට පැමිණියේ ඇයි? ඔහු උතුරු පළාතෙ…
DFA: Ahtisaari Bribery Allegations are Confirmed!! Evidence That UN Special Envoy for Kosovo Marti Ahtisaari Received Albanian Mafia Bribes for Kosovo Independence (Alan Peters Newsbrief Exclusive) Defense & Foreign Affairs…
අල්ලස්‌ගත් අහට්‌සාරි සහ හමුදාවට වෛර කරන ජහන්ගීර් * ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයේ ප්‍රධානි අහට්‌සාරි ඇල්බේනියානු මාපියා කල්ලියෙන් යුරෝ මිලියන 40 ක අල්ලස් ගත්තා * විමර්ශන මණ්‌ඩලයේ සාමාජිකා…
ඥනසාර හාමුදුරුවන් හදපු ආණ්‌ඩුවකුත් නෑ පෙරළපු ආණ්‌ඩුවකුත් නෑ! රාජිත කියයි දොස්‌තර රාජිත සේනාරත්න සමග දි අයිලන්ඩ් පත්‍රයේ සී. ඒ. චන්ද්‍රප්‍රේම පැවැත්වූ සාකච්ඡාවකි. ප්‍රශ්නය – අළුත්ගම කලබලය ජුනි 19 වැනිදා පටන්…
ඔව්. මං සී අයි ඩී එකට ගියා සමහරු බොදු බලයට ගහනවා කුඩු බලයට යටවෙනවා! බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි අලුත්ගම බේරුවල ගැටුමත් සමගම වඩාත් විවාද සම්පන්න චරිතය බවට…
source: A teenage girl died in Pakistan after being doused in petrol and set alight by a man who wanted to marry her but whose proposal had been rejected, police…
Nearly 100 killed in Nigeria as Islamic extremists attack church service, raze village Attackers on Sunday set off explosives and unleashed a hail of gunfire on innocent people in Borno…
බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයාට රස්‌සාව නැති කළ 1915 මරක්‌කල කෝලාහලය වෙඩිතබා මැරූ සිංහලයන් දහසකට වැඩියි මුස්‌ලිම්වරු විසිපහක් මරුට පල්ලි අසූහයක් ගිනිබත් වසර 2500 ක සිංහල බෞද්ධ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට වර්ගවාදී හෝ…
මේ විනාශයේ වගකිම අණ්‌ඩුව බාරගත යුතුයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම * අලුත්ගම බේරුවල ගැටුම් ඇති කළ තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිටිනවා * ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන දඬුවම් දිය යුතුමයි *…
බොදු බල සේනාව දෙස කෙළින් බලමු මෑතක සිට ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවත්නා ජාතික අර්බුදයක් ලෙස බොහෝ දෙනා විසින් හඳුනාගනු ලැබ ඇත්තේ ආගමික අන්තවාදයන්ගේ අවභාවිතාවන් සම්බන්ධ ජන අර්බුදයි. මේ පිළිබඳ…
තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක! විකෘති කරන ලද සංසිද්ධි නොසලකා හරිමින් හෝ ඒවාට නිදැල්ලේ පැවැතීමට ඉඩදීම නිසා, ශ්‍රී ලංකාව වාර ගණනාවක් බැට කා තිබේ. මිථ්‍යාවට පිළිතුරු නොදී…
නිවන් දකිනා ආත්මය තෙක් මගේම පුතාවෙලා ඉපදේවා.. සෝම හිමිගේ අම්මා කියන කතාව පුතා හම්බවෙලා දවස් අටක් විතර යනකම් රෝහලේ ඉන්න වුණා. ඉපදෙනකොටම එයාගේ නලල මැද තිලකයක් තිබුණා. හැමෝම ඇහුqවා ඒක…
අලුත්ගමට බොදුබල සේනා එව්වේ ඔබාමාද! – මංගල ප්‍රශ්නය – මේ දිනවල අපේ රටේ දේශපාලන කථිකාව තුළ මංගල සමරවීර කියන්නේ විවාදිත චරිතයක්. දර්ගා නගරය මුල් කරගෙන පසුගිය දිනවල ඇතිවුණ සිංහල මුස්‌ලිම්…
ඥානසාර හාමුදුරුවන් අත්අඩංගුවට නොගන්නේ ඇයි? * තව්හිඩ් සංවිධානය වගේම බොදුබල සේනාවත් තහනම් කළ යුතුයි source: අසාද් සාලි සමග දි අයිලන්ඩ් පත්‍රයේ සී.ඒ.චන්ද්‍රප්‍රේම කළ සාකච්ඡාවකි ප්‍රශ්නය – ඔබ කොළඹ ජීවත් වන…
දෝනිව අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් නිකුත් වේ චතුර පමුණුව ඉන්දීය ක්‍රිකට් කණ්‌ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වහා අත්අඩංගුවට ගන්නා ලෙස අන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්ත අධිකරණයක් මගින් වරෙන්තුවක් නිකුත් කර ඇත. හින්දු…
Protected by Security by CleanTalk