දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන පල්ලි කෝවිල් තනන දේශ පාලකයන් කරගන්නා පවු!
දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන පල්ලි කෝවිල් තනන දේශ පාලකයන් කරගන්නා පවු! අද සිංහල බෞද්ධයා මරණින්දේය. හතු පිපෙන්නා සේ සැම තැනම පල්ලි කෝවිල් ඉදිවෙමින් පවතී. දේශපාලකයෝ විශාල පිරිසක් තම සිංහල බෞද්ධකම…
