Mon. Jan 20th, 2025

Author: News Room

තානාපති සේවයේ දේශපාලන ඥාති හිතවතුන් සියලු පත්වීම් අවලංගුයි.. වහාම ආපසු කැදවයි…

ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති කාර්යාල සේවාවන්ට පත්කර ඇති සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කර තිබේ. හිටපු මැති ඇමතිවරුන්ගේ ඥාතීන්…

වර්තමාන ජනාධිපතිතුමා මේ පොත හොඳට කියවලා තියෙනවා ජනපති අනුර ජනපති මැදුරේ කෝකියන් තොගයක් ආපසු යවලා..

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජනාධිපති අනුර දිසානායක මහතාට තමන්ගේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා…

ජනපති අනුරගේ නියෝගයෙන් මාර්ග දෙකක් මහජනතාවට විවෘත කෙරේ

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති…

ඉස්ලාම් ආගමට අපහාස කිරීමට අදාළ නඩුවේ තීන්දුව නොවැ.14දා ලබාදීමට නියෝගයක්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩු තීන්දුව නොවැම්බර් 14 වැනිදා ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන්…

වත්මන් ජනාධිපති තුමා වැදගත් තනතුරට පත් කරන්නේ තමන්ගේ සරසවි සගයෙකු වුණු කණිෂ්ඨ නිලධාරියෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26)…

මැතිවරණ පෝළිමක් පැමිණෙන විට නැවතත් පෝළිම් යුගයක්මැ තිවරණ තරඟ නිසා රට නැති වෙයි ද?

සාමකාමී බල හුවමාරුවකින් පසු පත් වූ නව ජනපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා තිබේ.නොවැම්බර් මාසයේ මහ මැතිවරණයක් තැබීමටත් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් සැලසුම් කරගෙන යන බව දැන ගන්නට ඇත.මැතිවරණ පෝළිමක් පැමිණෙන විට…

ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය…

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද – කැප්පෙටිපොළද – සෝල්බරිද – ගැලවුම්කරුද – සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ…!

අනුර දිසානායක ජනාධිපතිවරයා ඩොයිලිද – කැප්පෙටිපොළද – සෝල්බරිද – ගැලවුම්කරුද – සාමාන්‍ය පුරවැසියෙකුද යන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන අවස්ථාවේ තීරණය වේ…! 1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ…

My expectation is to treat all as Sri Lankans without any division all those who placed their trust in me and take the country forward,” Dissanayake said Sunday after being declared the winner by the island’s independent Elections Commission.–President Anura Kumara Disanayaka

Dr Sudath Gunasekara Mahanuwara Dear Mr. President, You are welcome and congratulations. This is something long overdue. This should have done by those who took over the country from the…

අභිනව ජනාධිපතිතුමා සහ ඉතිහාසයේ දඬු අඬුව

චන්ද්‍රසේන පණ්ඩිතගේ අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රථම සුලුතර ජනපති වීමට නියමිතය. මෙය වනේ වන හතුරෙකුටවත් නොවිය යුතු තැනකට මෙරට ජනාධිපති වරයා ඇද දැමීමෙකි. මෙවර මුලු ඡන්ද සංඛ‍්‍යාව 17,140,354 කි;…

ඉත්තෑකන්දේ හිමි, රංගෙ බණ්ඩාර පුංචිනිලමේ ඇතුළු ප්‍රභූහු රැසක් රට හැර යති

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, පාලිත රංගෙ බණ්ඩාර, සුසන්ත පුංචිනිලමේ ඇතුළු ප්‍රභූන් රැසක් කටුනායක ගුවන්තොටුපළෙන් රට හැර ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග පවසයි. හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ…

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර ඇත එම නිවේදනය පහතින් දැක්වේ ආයුබෝවන්ආදරණීය පුරවැසියනි,සැප්තැම්බර් 21…

ශ්‍රී ලංකාවේ 09වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වෙයි

ජනාධිපතිවරණයේ මනාප ගණන් කිරීම යටතේ ලද ඡන්ද ප්‍රතිඵලය ද අනුව ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන්…

Protected by Security by CleanTalk