හදුන්නෙත්ති ගේ අදහස යල් පැනපු මාක්ස් වාදයෙන් මොළ තෙම්පරාදු කරගත් ජවිපේ වර්තමාන නායකත්වයට දුන් අතුල් පහරක්යැයි මට සිතෙනවා
එක්තරා විද්‍යුත් නාළිකාවක් විසින් විකාශනය කළ සංවාද වැඩසටහනකට සහභාගීවූ ආරාධිත විද්වතුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ප්‍රබුද්ධ සංගීතවේදී නවරත්න ගමගේත් ඉදිරිපත් කළ අදහස් අනුව එම දෙපළ වෙසෙසින් කැපී…
සිංහල ජාතිය|හෙළ මහා දින හත|මගේ දවස්| පවුලේ දවස | මව්බිමේ දවස
https://youtu.be/3LVmxbzp9Xk
52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි?
52.25% ඡන්ද ගෙන මාස 60 කට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මාස 30කින් ජනාධිපති ධූරය අත්හැරීමට වූයේ ඇයි? ඔහු රැක ගැනීමට ජනතාව පෙරට නොආවේ ඇයි? 2019 නොවැම්බර් 16 දින පැවති…
බුදුන්ට අපහාස කල පාස්ටර් ජෙරෝම් කියන්නේ මේ ගේම් එකේ එළියට පේන මූණ විතරයි
https://youtu.be/TgaqRyTSDBc
රට කැළඹූ දේවගැති ජෙරම් රට පනියි – මේ පිටුපස හිත් ප්රකෝපකාරී කරන වැඩපිළිවෙලක්
https://youtu.be/Q84wt11CaqU
Catholic church reveals opinion on Pastor Jerome Fernando
Catholic church reveals opinion on Pastor Jerome Fernando Courtecy – May 16, 2023 at 3:26 PM Pastor Jerome Fernando who heads a religious congregation is neither a Catholic priest nor…
සමලිංගික පනත් කෙටුම්පත සම්මත වුවහොත් ලංකාව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ ගොදුරක් වෙනවා..
Courtecy lanka C news සමලිංගික(LGBT) චර්යාවන් අපරාධ වරදින් නිදහස් කිරීම සහ ඒ සමගම “කළ යුතු දේ” මෙන්ම ඉන් පසුව “නොකළ යුතු දේ” පිළිබඳව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා…
ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරණගම මහතා මාධ්ය හමුවේදී දැක්වූ අදහස් 2023-05-11
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න… https://web.facebook.com/FNOSL/videos/772073021286966/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=YCRy0i&ref=sharing&_rdc=1&_rdr
සමලිංගික චර්යා සම්බන්ධයෙන් ගෙනෙන පනතින්, ළමා අපචාර ප්‍රවර්ධනය කරන ලෝකයේ එකම රට බවට ලංකාව පත්වෙනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
Courtecy Lanka Lead News ජනතාව අර්බුදයට පත්වී සිටින මේ මොහොත පාවිච්චි කරමින් ආණ්ඩුව නොයෙක් පනත් ගෙනවිත් සම්මත කර ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටින බවත්, සමලිංගික චර්යාවන් සම්බන්ධයෙන් ද පුද්ගලික…
සමහර දේශපාලන පක්ෂත් හිඟන්නන් ලගින අම්බලම් තත්වයට පත් වී තිබෙනවා
ශ්‍රීලනිපයෙ අයම තමයි අද පොදු පෙරමුණ ලෙස පෙනී සිටිමින් පාර්ලිමේන්තුවේ බලය තමන්ට දිගටම තබාගන්න උත්සාහ කරන්නේ. අම්බලමක් කියන්නේ දුර ගමන් යන අය තාවකාලිකව ලැගුම් ගන්නා තැනක් මිස හැම දින ම…
අරගලය පසුපස ඇමරිකා තානාපති නෑ..- විමල්ට, ගම්මන්පිලට 43 සේනාංකයෙන් ප‍්‍රහාරයක්
Courtecy Lanka C news පසුගිය වසරේ මැයි 09 වනදා දේශපාලන චණ්ඩින් සියලු දෙනා බේරේ වැවේ තම ලයිසන් එක දිය කර ගත් නමුත් අවුරුද්දකට පසුව නැවත මේ දේශපාලන චණ්ඩින් යළි තමන්ගේ…
වවුනියාව ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ පැවැත්වීමට නියමිත අසිරිමත් පිංකම් මලාව පිළිබඳව
☸️ විශේෂයෙන් දැනුම් දීමයි ☸️ 🌕 අධි ඇසළ පිංකම් මලාව සම්බන්ධයෙන් . වවුනියාව ඓතිහාසික සපුමල්ගස්කඩ පුදබිමේ පැවැත්වීමට නියමිත අසිරිමත් පිංකම් මලාව පිළිබඳව ………. 🙇♂️ පාද යාත්‍රාව (ජුනි 28~ජූලි 01) ආරණ්‍යවාසී…
Sri Lanka must carry out efforts to decouple itself from Marxism
Sri Lanka must carry out efforts to decouple itself from Marxism, and find the way for real independence without having to depend on foreign political Ideologies that have brought enormous…
අහවල් රටේ අහවල් එකලාගේ අහවල් එකිලාගේ ඉල්ලීම් නැගෙනහිර ආණ්ඩුකාර තුමිය ඉවත් කරන්නඉල්ලීමක්
අහවල් රටේ අහවල් එකලාගේ අහවල් එකිලාගේ ඉල්ලීම් නැගෙනහිර ආණ්ඩුකාර තුමිය නොරටුන්ගේ කෙලාම්වලට ඉවත් කරන්නේනම් ඔහු හෝ ඇය විදේශ වුමනාවන් ඉටු කරන්නෙක් රටක තීන්දු තීරණය ගත යුත්තේ රටේ හිත සුව පිනිසවේ.…
