මිසදිටු දේවාල කෝවිල් ඇදහීම බෞද්ධයන්ට උච්තද?
දේවානම්පියතිස්ස රජතුමා මහ මිහිදු මහ අරහතුන් වහන්සේ හමුවෙහි තෙරුවන් සරණ ගත බෞද්ධයකු විය. එවක් පටන් බුදු සසුනට දිවි දී කටයුතු කළ එතුමා තිසරණයෙන් පිටත ඇදහීමක් නොවීය. ජය ශ්‍රී මහ බෝධීන්…
දේවානම්පියතිස්ස රජතුමා මහ මිහිදු මහ අරහතුන් වහන්සේ හමුවෙහි තෙරුවන් සරණ ගත බෞද්ධයකු විය. එවක් පටන් බුදු සසුනට දිවි දී කටයුතු කළ එතුමා තිසරණයෙන් පිටත ඇදහීමක් නොවීය. ජය ශ්‍රී මහ බෝධීන්…
ලෝක ජනතාව ,විශේෂයෙන් ලෝක බෞද්ධ ජනතාව දැනුවත් කිරීම මහත් වූ ආනිසංස ගෙන දෙන කට යුත්තකි. බොහොම පිං.(අප ජන මාධ්‍ය ඉගෙන ගත් කාලයේ අපගේ ගුරුවර එඩ්වින් ආර්‍ය්දාස ශූරීන් (සර්) අපට ජනමාධ්‍ය…
බුදුන් වහන්සේත් ගංජා භාවිතා කලා..- ඩයනා… කංසා වලින් මෙරට බුදු දහමට කිසිම හානියක් නොවන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ පවා කංසා ඖෂධයක් ලෙසින් භාවිතා…
සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුහු…
අග්‍රාමාත්‍යවරයාගේ 77වන අය වැය කථාවේ 3.4 වන වගන්තියේ සඳහන් සමාජ මාධ්‍යයේ සඳහන් ලියවිල්ලකින් උපුටාගත් ප්‍රකාශයේ එක් පෙළක ඇති “තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි…
පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද…
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.………………………………………..එස්.එල්.ඒ.ටී.ආරියතිලක 2022.10.23 ජනතාව විසින් ප්‍රජාව පාලනය කිරීම…
ආරියතිලක2019.10.28 C 26, 05, 50, 56, 75 ජාතික ලොතරැයි මණ්ඩලය මෙගා පවර් mega power වාරය 0447 දිනුම් ඇදීම 2019.10.18 දින 26 05 50 57 75 යන සියලුඅංක (යුගල අංක) එක්කොට…
ජාතිවාදයට හා ආගමික ප්‍රචංඩත්වයට අපි ඉඳුරා විරුද්ධ වෙමු; ආගම් නාමයෙන් ජාතිවාදී ගිනිදැල් මතුවීමේ හේතු ඇතැම් ආගම් වල ආගමික කතෘ පාඨ ආගමික ග්‍රන්ථ වල දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ“කිසිම තැනැත්ත්කු…
මේ රටේ තිබෙන දේශපාලන, ආර්ථික, සමාජීය සියලු අර්බුද වලට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට පාලනය නොකිරීම මිස විධායක ජනාධිපති ධූරය නොවන බව කිව යුතුය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට හෝ…
මහ මිහිදු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩීමෙන් පසු දේවානම්පියතිස්ස මහ රජු බෞද්ධ විහාර ආරාම, බෝධි රෝපනය, දාගැබ් ඉදිකරවූවා මිස දේවාල් කෝවිල් සෑදූ බවක් වංශ කථා වල නැත. දේවානම් පියතිස්ස මහ රජු…
තථාගත බුදුරදුන් විසින් වදාරන ලද ත්‍රිපිටකයෙහි කිසිදු තැනක, මාරන්තික උපවාස කරන දේශනාවක්, එවැනි කටයුතු පිණිස අනුග්‍රහයක් සහිත දේශනාවක් නැත. විකාල භෝජනය පිළිබඳ ශික්ෂා පදය හෙවත් භික්ෂුන් සිටින ස්ථානයට සූර්යා මධ්‍යාහ්නයට…
මීගමුව ප‍්‍රදේශයේ සිට උතුර-නැගෙනහිර හරහා කතරගම දක්වාම දෙමල ජාතිකයන් වසර 200 කට පෙර ජීවත් වූ බවත් ඔහු කියයි. යාපනයේදී ජනහමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක්…
මොනම අන්තවාදී හෝ ත්‍රස්තවාදී වැඩ පිළිවෙළක් හිටි අඩියේ පහළ නොවේ. එයට සංකල්පීයමය මතවාදයන් අවශ්‍යය ය. ඒ සංකල්පීයමය මතවාද ඔස්සේ පුද්ගල නායකත්වය මත ක්‍රම ක්‍රමයෙන් වැඩී ගොස් එය සංවිධාන ජාලයක් බවට…
ආරියතිලක 2019.04.26 Islamic extremism is driven by a totalitarian interpretation of Islam that believes in a global Islamic state. ආගම් නාමයෙන් ජාතිවාදී ගිනිදැල් මතුවීමේ හේතු ඇතැම් ආගම් වල ආගමික කතෘ…
මුස්ලිම් ආගම රාජ්‍ය ආගම ලෙස ෂරියා නීතිය කියාත්මක කරන ඇතැම් රටවල්, මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට ඇතැම් විට ප්‍රසිද්ධියේ ම හෝ ඇතැම් විට රහසිගතව හෝ උපකාර කර ඇත. දැනුදු කරයි. අනාගතයේ මේ…
කතරගම අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේ රෝපිත බෝධි මළුව පරිශ්‍රය තුල කතරගම දේවාලය, ගණපති කෝවිල, තවත් කුඩා ප්‍රමාණ සමන්, ,දැඩිමුන්ඩ, පත්තිනි හූනියම් යන දේවාල පද්ධතියකින් ද ප්‍රාකාරයෙන් පරික්ෂේපව තේවානි අම්මා නම්…
Protected by Security by CleanTalk