Category: Forum Voices

පුතුනේ! මේ නුඹගේ රටයි

මේ නුඹගේ රටයි පුතුනේ! මේ නුඹගේ රටයි. නුඹටහෙවන දුන් පින්බිමයි. නුඹමුතුන් මිත්තන් ලෙයින් සාරවූ නිජ භූමියයි. නිල්ලපිරුණු යායවල් රැසයි රැල්ලනිති සිඹින පුද භූමියයි දිස්නෙවැටෙන මිණි මතුවෙනා මේ දරුවනේනුබෙ ප්‍රාණයයි. අහසඋසට…

අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාම එකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරා තවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.

අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාමඑකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරාතවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.අචාර්ය සුදත්…

අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින්  එය ගොඩගත හැකි  හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි.

අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින් එය ගොඩගත හැකි හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි. (ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් ප්‍රමුඛ සමස්ථ භික්ෂු සමාජයට සහ දේශප්‍රේමි සියළු…

“රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි” පැරණි කියමනක්”

“මුලු ලක්දිවම අරාජිකව ගිනිගෙන දැවෙද්දී ඝෝථාභය ඇමතිවරුන් සහ රාජ්ය ඇමතිවරුන් පත්කරයි” අද්යතන කියමනක් “රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි” පැරණි කියමනක්” ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර 23.4.2022 මුළු රටම අද…

මහා විලාප කරුවන් වෙත පණිවිඩයක් ආචාර්ය සුදත් ගුනසේකරයන් එක්ව ජාතික බෞද්ධ බලවේගය

”වන සිවුපාවුන් වැනි මිසුන් මැදදෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත” යන ගීතයේ තේමා පාඨය අර්ථවත් කිරීමට එක් අවස්ථාවක් සොයාගැනීමට අවශ්‍යනම්, ජිවන සාක්ෂියක් අවශ්‍යනම් එවැනි යුග පුරුෂයෙක් සොයාගැනීමට අවශ්‍යනම්, කිනම් හෝ පුද්ගලයෙකුට…

රුසියානු හෙලිකොප්ටර් රැසක් විනාශ වෙයිතුර්කියේ පැවැති සාම සාකච්ඡා අසාර්ථකයිරුසියානු මවුවරු තම පුත‍්‍රයන් ඉල්ලා හඬ නඟති

Courtercy Diviana රුසියානු හෙලිකොප්ටර් රැසක් විනාශ වෙයිතුර්කියේ පැවැති සාම සාකච්ඡා අසාර්ථකයිරුසියානු මවුවරු තම පුත‍්‍රයන් ඉල්ලා හඬ නඟති රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ යුක්රේන විදේශ ඇමැති දිමිත‍්‍රි කුලේබා අතර තුර්කියේ…

සිරියාවේ අයි එස් ත‍්‍රස්තයන් 5000ක් සිටින සිරගෙයකට ත‍්‍රස්ත ප‍්‍රහාර : ඇමෙරිකානු ප‍්‍රහාරක යානාවලින් ත‍්‍රස්තයන්ට බෝම්බ දමයි

සිරියාවේ අල්සනා සිරගෙයට කඩාවැදුණු අයි එස් ත‍්‍රස්තවාදීහු බන්ධනාගාර නිලධාරීන් මරා දමා සිරගෙට ඇතුළු වී ඇත. මෙහිදී සිවිල් වැසියන් 5 ක් මරුමුවට පත් වී තිබේ. මෙම සිරගෙයි අයි එස් ත‍්‍රස්තයන් රඳවා…

විවාහ නව නීතියේ ඩයස්පෝරා මඟුල් හිරවේ

Divaina විදේශිකයන් සමග විවාහ වීමේ නව නීතිය නිසා දෙමළ ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සහ උතුරේ කාන්තාවන් 50 දෙනකුට අධික පිරිසකගේ විවාහ ගිවිස ගැනීම් නතර වී ඇතැයි වාර්තා වේ. ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ…

මහනුවර පෙරහැර සහ අපේ අප්පච්චිගේ අට්ටාල විප්ලවය

කෝවිඩ් නිසා ජීවිතේ ගොඩක් දේ මගහැරුනා. ඒ මගහැරුනු ඒවා අතරින් ගොඩක්ම මගහැරුනදේ කියලා මට දැනෙන්නේ අම්මයි අප්පච්චියි බලන්ඩ යන්ඩ නොලැබුන එක. තරුණ කාලේ සිංහල සිංදුවක් ඇහුනත්, English සිංදුවක් ඇහුනත් ඒ…

කරන්නාගොඩට නඩු පවරන්න කලින් රහස් තොරතුරු එළියට ගියේ කොහොමද?

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නම මෙවරත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේගේ වාචික වාර්තාවට ඇතුළත්වී තිබුණි. ඊට සම්බන්ධ වූයේ ස්විට්සර්ලන්තයේ සිටින හිටපු කැරලිකරුවකුයි. මෙයට වසර කිහිපයකට පෙර ප‍්‍රංශයේ සිට ජිනීවා…

පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවේ… ‘මදර්බෝඩ්’ ඇමෙරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ

පසුගිය සතියේ යුරෝපා සංගමයේ දූත පිරිසක් මෙරටට සම්ප‍්‍රාප්ත විය. මේ දූත පිරිස ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, එම්. කේ. සුමන්තිරන් ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් සමඟ සාකච්ඡා කළහ. ත‍්‍රස්ත මර්දන පනත අහෝසි…

Protected by Security by CleanTalk