ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල්ඉසාගෙන් අපට ඇසීමට ඇත්තේ
ලෝක ව්‍යාප්ත මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට ඔබලා විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග මොනවාද? අල්-කුර්ආනයේ තිබෙන මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන් ස්ලාම් දහම වැළැද නොගන්නේ නම් කපන්න, කොටන්න මරන්න, රටින් පිටුවහල් කරන්න යනුවෙන්…
මත්ද්‍රව්‍ය ව්‍යාප්තවාදයටමේ. අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළෙඳාම දෙයාකාරයකින් ක්‍රියාත්මකය.
1.බටහිර රටවල(ජාවාරම් කරුවන් ) මූලිකත්වයෙන් 2. මුස්ලිම් ආගමිකයන් (රට වල) මූලිකත්වයෙන් මෙයින් බටහිර රටවල මත්ද්‍රව්‍ය වෙළෙඳාම හුදු ලාභයම අරමුණු කරයි. ඔවුන්ට රටවල් ඇල්ලීමේ හෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නැත. මුස්ලිම් ආගමිකයන් මූලිකත්වයෙන්…
මිසදිටු දේවාල කෝවිල් ඇදහීම බෞද්ධයන්ට උච්තද?
දේවානම්පියතිස්ස රජතුමා මහ මිහිදු මහ අරහතුන් වහන්සේ හමුවෙහි තෙරුවන් සරණ ගත බෞද්ධයකු විය. එවක් පටන් බුදු සසුනට දිවි දී කටයුතු කළ එතුමා තිසරණයෙන් පිටත ඇදහීමක් නොවීය. ජය ශ්‍රී මහ බෝධීන්…
අපගේ ගුරුවර එඩ්වින් ආරියදාස ශූරීන්
ලෝක ජනතාව ,විශේෂයෙන් ලෝක බෞද්ධ ජනතාව දැනුවත් කිරීම මහත් වූ ආනිසංස ගෙන දෙන කට යුත්තකි. බොහොම පිං.(අප ජන මාධ්‍ය ඉගෙන ගත් කාලයේ අපගේ ගුරුවර එඩ්වින් ආර්‍ය්දාස ශූරීන් (සර්) අපට ජනමාධ්‍ය…
“බුදු හාමුදුරුවො පවා ඖෂධයක් හැටියට පාවිච් චි කරල තියෙනවා කංසා” ඩයනා ගමගේ
බුදුන් වහන්සේත් ගංජා භාවිතා කලා..- ඩයනා… කංසා වලින් මෙරට බුදු දහමට කිසිම හානියක් නොවන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ පවා කංසා ඖෂධයක් ලෙසින් භාවිතා…
රනිල් වික්‍රමසින්හ ජනාධිපතිවරයාට 2019 ජනාධිපති සහ 2020 පාර්ලිමේන්තු පොදුපෙරමුණ මැතිවරණ ප්‍රකාෂන වල සඳහන් ප්‍රතිපත්ති වලින් බැහැරව ක්‍රියාකළ හැකිද?
ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර ප්‍රථමයෙන්ම 2022 මැයි මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසින්හ වැඩබලන අගමැති වශයෙන් ප්ත්කෙරින.දෙවනුව ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවු ජනාධි පති කමට 2022 ජූලි 13 දින ආණ්ඩුක්‍රම…
ගරු ජනාධිපති තුමනි ගරු අග්‍රාමාත්‍ය තුමනි. ශ්‍රී ලන්කාවේ වාර්ෂික නිදහස් සමරු උළෙල පැවැත්විය යුත්තේ මැයි මස 22 දාද?පෙබවාරි 4 දාද?
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. මෙම ලිපිය ලිවීමට මා අදහස් කළේ පසුගිය දිනක මේ රජයද ලබන වසරේද උත්කර්ෂවත් අන්දමින් නිදහස් දිනය පෙබ 4 දාම පැවැත්වීමට තිරණය කොට ඇතැයි ප්‍රවුර්තියක් පලවී තිබුණු…
Waiting for the honourable Migettuwatte Gunananda or Angaraika Dharamapala
Deshabandu Palitha Ariyarathna Volume 2 revised The statement that Sri Lanka can afford peace through ethical foreign policy was extremely provocative. It is true that if Migettuwatte Gunananda and Angaraika…
සිවුරු ඇඳ ගත් බට්ටෝ
සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුහු…
77 වන අය-වැය කථාවට
අග්‍රාමාත්‍යවරයාගේ 77වන අය වැය කථාවේ 3.4 වන වගන්තියේ සඳහන් සමාජ මාධ්‍යයේ සඳහන් ලියවිල්ලකින් උපුටාගත් ප්‍රකාශයේ එක් පෙළක ඇති “තමන් බලයට පත් වූ සැණින් සොරුන් සහ දූෂිතයන් හිරේ විලංගුවේ දමන්නේ යැයි…
පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද හිස්, ප්‍රලාපයක් බව කිව යුතු ය.
පරාභව සූත්‍රයෙහි සංඝයා වහන්සේ ගැන කිසිම සදහනක් කර නැතැයි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකශ ලද බැවින් ජනාධිපතිවරයා ගේ මෙකී ප්‍රකාශය, පදනම් විරහිත වූ, පරාභව සූත්‍රය පිළිබඳව අනවබෝධයෙන් කරන ලද…
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පියා’ ලෙස ගෝටාභය නම් කරන්නැයි ඉල්ලයි..
ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කලයුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.………………………………………..එස්.එල්.ඒ.ටී.ආරියතිලක 2022.10.23 ජනතාව විසින් ප්‍රජාව පාලනය කිරීම…
The Central Hill Country: The ‘Hadabima’ (Heartland) of Sri Lanka A New Geographical Interpretation
Sudath Gunasekara. B.A. PhD. (S.L. A. S). 12.12. 2017 – Reposting by Ceylon Diary 15-10-2022 Abstract The Central Hill Country of Sri Lanka is defined as the land above the…
බලනු නුඹ පුත නුඹට ජීවය දුන් මවුන් දෙස
බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය දුන් මවුන් දෙස යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ ඒ මහා රණගොස නෙපිපුනානමි පුදුමයකි…
13 වහා අහෝසි කල යුතුයි | පළාත් සභා සුදු අලියා
13 වහා අහෝසි කල යුතුයි | පළාත් සභා සුදු අලියා යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න…
හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඔක්තෝම්බර් 7 දායි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් රැසක් දැන් ජිනීවා සමුළුව අමතති.…
ජනාධිපති තුමනි මේ රටෙ අද තිබෙන වැදගත්මප්‍රශ්නය කිසිම වැඩකට නැති රාජ්‍ය ඇමතිවරුන්පත්කොට ජනතාවගේ හිස මත තවත් බර පැටවීමද.
මා මේ සටහන තැබීමට අදහස් කලේ අද හෙටම ඔබ යළිත් රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට යන බව අද පුවත්පත්වලද පලවූ නිසාය.මා මිට පෙරද ඔබගේ ලේකම් වරයාගේ විද්‍යුත් තැපෑලට, මීට විරෝධය ප්‍රකාශකොටමේ…
The government is to appoint 30 state ministers before the formation of the next Cabinet, a political source said.-(Daily Mirror 25 August 2022 06:46 am)
Dr Sudath Gunasekara The news is given below It will happen as per a request by Sri Lanka Podujana Peramuna (SLPP) which is the main party that backs President Ranil…
