Category: Forum Voices

ඉන්දියාව ඔත්තු බලන බවට යළිත් සැකයක්

Courtesy Divaina රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්, උසස් හමුදා නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් විසින් චීන බලධාරීන් සමග පවත්වන රහසිගත සාකච්ඡුා ඉන්දියාව ඊශ‍්‍රායල් පෙගසස් නමැති මෘදුකාංග ඔස්සේ විමර්ශනයට ලක්කර ඇති බවට සැක කරන…

එන්ජීඕවක් ගැන සීඅයිඩිය විමසිල්ලෙන්

Divaina :https://divaina.com/sunday/index.php/puwath-2/18085-2021-07-15-12-43-95 හිටපු හමුදා නිලධාරියකු මෙහෙයවන විදේශ රාජ්‍ය නොවන සංවිධානයක අභිරහස් ක‍්‍රියා ගැන රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භකර ඇත. හයිටි ජනපති ජොවෙල් මොයිස්ගේ ඝාතනයට රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙය වූ ඇමෙරිකානුවකු…

රත්නපුරේ මැණික්වලින් අල්කයිඩා අයි එස් අයි එස් අරමුදල් තර කළ අයුරු

divaina: ඇය ඔස්ටේ‍්‍රලියානු ආරක්‍ෂක ඒජන්සිය සහ ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර තාලිබ් ඇන්ඞ් සන්ස් හෙවත් තාලිබ් පුත‍්‍රයෝ සමාගමේ හිමිකරු අහමද්් දුක්මාන්ගේ නැ`ගණියයි. අහමද් යනු පාස්කු ප‍්‍රහාරයේ…

මේ රමනීය දිවයින යලිත් සැබෑ සිංහල බෞද්ධ රාජ්‍යක් කිරීමට ලක් රජය විසින් ගතයුතු එක් ආරම්භක මනොවිද්යාත්මක මූලික  පියවරක් හා ලංකික ජාතිය අපරාධ වලින් තොර දැහැමි සමාජයක් කිරීම සදහා  විප්ලවීය සමාජ විද්යාත්මක යෝජනාවක්.

මේ රමණිය දිවයින යලිත් සැබෑ සිංහල බෞද්ධ රාජ්‍යක් කිරීමට ලක් රජය විසින් ගතයුතු එක් ආරම්භක මනොවිද්යාත්මක මූලික පියවරක් හා ලංකික ජාතිය අපරාධ වලින් තොර දැහැමි සමාජයක් කිරීම සදහා විප්ලවීය සමාජ…

ඉංගිරිස් පාරුව කරට ගැනීම

චන්ද්‍රසිරි විජයවික්‍රම ඉස්සෙල්ලා තමුන්, සිංහල, සිංහලෙන් උගන්නනවා, ඊට පස්සේ මෙඩිසින් සිංහලෙන් උගන්නන එක ගැන කතාකරන්න පුළුවන්” – සර් නිකුලස් ආටිගල, ඩීන් මෙඩිකල් ෆැකල්ටි “ඔය කිව්වට ඇත්තටම සයන්ස් (මෙඩිසින්) සිංහලෙන් උගන්නන්න…

ශ‍්‍රී ලංකාවට තවදුරටත් ත‍්‍රස්ත තර්ජන

Link: ශ‍්‍රී ලංකාවට එල්ලවී ඇති ත‍්‍රස්ත තර්ජන තවදුරටත් පවතින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිය අලූත්ම නිවේදනයෙන් හෙළිකර ඇත. මේ ත‍්‍රස්ත තර්ජන එල්ලවී ඇත්තේ කාගෙන් ද යැයි එම නිවේදනයේ දක්වා නැත.…

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව නව විමර්ශන ඒකකයකින් වැඩිදුර විමර්ශන

Divaina :පාස්කු ප‍්‍රහාරයට අදාළ පරීක්‍ෂණවල බරපතළ දුර්වලතා මතුවීම නිසා නව විමර්ශන ඒකකයක් මගින් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට රජය තීරණය කර ඇත. මෙයට අමතරව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ඉදිරියටත් පරීක්‍ෂණ සිදුකරන ලෙස රජය…

ජිනීවා සාක්‍ෂි සංරක්‍ෂණයට රටවල් 32ක් පක්‍ෂයි

කීර්ති වර්ණකුලසූරිය- Divaina ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනාව සඳහා බටහිර රටවල් ප‍්‍රමුඛ…

මිචෙලි බැෂලේගේ වෙට්ටුවට ආණ්ඩුවෙන් ‘බ්ලොක්’ එකක්

කීර්ති වර්ණකුලසූරිය ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත. එහෙත් එහි වගන්ති කීපයක් සංශෝධනයට ලක් කරන බව රජය ඇයට…

ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සිංහල දේශපාලකයින් වෙත විවෘත සන්දේශයක්

ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සිංහල දේශපාලකයින් වෙත විවෘත සන්දේශයක් ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර සිංහල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සංවිධානයේ සභාපති සහ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම්…

ශී‍්‍ර ලාංකික නීතිවේදිනියකට ජිනීවා පත් කිරීමක්

කීර්ති වර්ණකුලසූරිය -Divaina ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කළ ශී‍්‍ර ලාංකික නීතිවේදිනියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතවරියක ලෙස පත් කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත. මානව හිමිකම් කවුන්සිලය ඇයව…

කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක්‌ එවලා

කීර්ති වර්ණකුලසූරිය කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත. මෙම කම්හල වසරකට මාත‍්‍රා මිලියන 300 ක්…

Protected by Security by CleanTalk