Category: Forum Voices

තෙල් බැරලය ඩොලර් 35 ට ඍජුවම ලංකාවට දෙන්න රුස ියාව එකඟ වෙයි : ඒත් බලශක්ති අමාත්‍යාංශය නිහඬය ි

ඩොලර් 110 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 35 බැගින් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව ඉදිරිපත් වී ඇත. මේ අතර බොර තෙල් ටොන් 90000 ක් රැගත් රුසියානු තෙල් නැවක් කොළඹ වරායේ සති…

මේ රටේ කුමන රජයක් බලයට පත්වුවද අනිවාර්‍යයෙන්ම එක්සත්, සව්භාග්‍යමත්ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා එම රජය විසින් අවිවාදයෙන්පිළිගත යුතු ජාතික සම්මුති මාලාවක් පහත දක්වමි

සුදත් ගුන්ණසේකර .මහනුවර. 21.5.2022.“මේ රට සින්හල බෞද්ධ රාජ්‍යයකි” යන මූලික සම්මුතිය ඇතුළු පහතසඳහන්ජාතික ප්‍රතිපත්ති පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරණ බවට මහනුවර ශ්‍රී දළදාමාලිගාවේදී ත්‍රයිනිකායික නායක හිමිවරුන් ප්‍රමුඛ සන්ඝ සභාවක් ඉදිරියේදී දිවුරාපොරොන්දු…

රුසියාව තෙල් දෙන්න හදයි ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි

Divaina රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත. තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක්…

පුතුනේ! මේ නුඹගේ රටයි

මේ නුඹගේ රටයි පුතුනේ! මේ නුඹගේ රටයි. නුඹටහෙවන දුන් පින්බිමයි. නුඹමුතුන් මිත්තන් ලෙයින් සාරවූ නිජ භූමියයි. නිල්ලපිරුණු යායවල් රැසයි රැල්ලනිති සිඹින පුද භූමියයි දිස්නෙවැටෙන මිණි මතුවෙනා මේ දරුවනේනුබෙ ප්‍රාණයයි. අහසඋසට…

අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාම එකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරා තවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.

අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාමඑකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරාතවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.අචාර්ය සුදත්…

අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින්  එය ගොඩගත හැකි  හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි.

අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින් එය ගොඩගත හැකි හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි. (ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් ප්‍රමුඛ සමස්ථ භික්ෂු සමාජයට සහ දේශප්‍රේමි සියළු…

“රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි” පැරණි කියමනක්”

“මුලු ලක්දිවම අරාජිකව ගිනිගෙන දැවෙද්දී ඝෝථාභය ඇමතිවරුන් සහ රාජ්ය ඇමතිවරුන් පත්කරයි” අද්යතන කියමනක් “රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි” පැරණි කියමනක්” ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර 23.4.2022 මුළු රටම අද…

මහා විලාප කරුවන් වෙත පණිවිඩයක් ආචාර්ය සුදත් ගුනසේකරයන් එක්ව ජාතික බෞද්ධ බලවේගය

”වන සිවුපාවුන් වැනි මිසුන් මැදදෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත” යන ගීතයේ තේමා පාඨය අර්ථවත් කිරීමට එක් අවස්ථාවක් සොයාගැනීමට අවශ්‍යනම්, ජිවන සාක්ෂියක් අවශ්‍යනම් එවැනි යුග පුරුෂයෙක් සොයාගැනීමට අවශ්‍යනම්, කිනම් හෝ පුද්ගලයෙකුට…

රුසියානු හෙලිකොප්ටර් රැසක් විනාශ වෙයිතුර්කියේ පැවැති සාම සාකච්ඡා අසාර්ථකයිරුසියානු මවුවරු තම පුත‍්‍රයන් ඉල්ලා හඬ නඟති

Courtercy Diviana රුසියානු හෙලිකොප්ටර් රැසක් විනාශ වෙයිතුර්කියේ පැවැති සාම සාකච්ඡා අසාර්ථකයිරුසියානු මවුවරු තම පුත‍්‍රයන් ඉල්ලා හඬ නඟති රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ යුක්රේන විදේශ ඇමැති දිමිත‍්‍රි කුලේබා අතර තුර්කියේ…

Protected by Security by CleanTalk