Category: Forum Voices

ශී‍්‍ර ලාංකික නීතිවේදිනියකට ජිනීවා පත් කිරීමක්

කීර්ති වර්ණකුලසූරිය -Divaina ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කළ ශී‍්‍ර ලාංකික නීතිවේදිනියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතවරියක ලෙස පත් කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත. මානව හිමිකම් කවුන්සිලය ඇයව…

කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක්‌ එවලා

කීර්ති වර්ණකුලසූරිය කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත. මෙම කම්හල වසරකට මාත‍්‍රා මිලියන 300 ක්…

කමල්ට – ශවේන්ද්‍රට ඔරවන්න ගිය මිෂෙල් බැෂලේ ‘ඇන ගනී’

Divaina : කීර්ති වර්ණකුලසූරිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය එම අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.…

මෙරට හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමේ තර්ජනය

Divaina – කීර්ති වර්ණකුලසූරිය ද්‍රෝහීන් සහ සතුරන් හඳුනා ගත්තේ නම් රටට එරෙහි තර්ජනය මර්දනය කළ හැකියි – හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් මිචෙලි බැෂලේ බටහිර හිතවාදී මානව හිමිකම් කොමසාරිස්වරියකි. ඇමරිකාව,…

සැබෑවටම රටක් වටින මිනිසකු දැයෙන් සමුගන්නා වගයි !

ඓතිහාසික පුරාවෘත්තයන් සපිරි නගරයක් වන උණවටුනෙන් බිහිවී ජනසන්නිවේදනයේ ලක් අඹර ප්‍රභාමත් කළ දීප්තිමත් පහනක් වූ එඩ්වින් ආරියදාස මැතිතුමා, ලක් ඉතිහාසයේ ‘ඓතිහාසික‘ චරිතයක් බවට පත්වූයේය. එවන් තත්ත්වයකට පත්වීම උදෙසා හේතුකාරක වූ…

මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ

මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ ආචාර්ය සුදත් ගුණසේකර මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා…

අන්තවාදීන් ගැන බුද්ධි තොරතුරුවලට යහපාලනය කොකා පෙන්වලා

කීර්ති වර්ණකුලසූරිය Divaina- ඉස්ලාමීය අන්තවාදීන් පිළිබඳව හමුදා බුද්ධි ඒකකය රැස්කරගෙන තිබූ දත්ත පසුගිය යහපාලන රජය ඉවත දමා තිබූ බව අනාවරණය වී ඇත. 2015 සිට 2019 නොවැම්බර් දක්වා කාලයේදී මුළු හමුදා…

ශ්රීමත් ජනාධිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සින්හල දේශපාලකයින් වෙත විවුර්ත සන්දේශයක්.

සුදත් ගුණසේකර සභාපති, මහනුවර සින්හල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සන්විධානය සහ අග්රාමාත්ය සිරිමවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ඉස්තිර ලේකම් ශ්රීමත් ළකිසුරු තුමනි, ගරු අගමැති තුමනි, MMC ඇමෙරිකානු මර උගුලෙන් මව්බිම සහ…

හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානිගේ ලැප්ටොප් එකේ මැකූ දත්ත චීනයෙන් ගොඩ ගනී

Divaina: කීර්ති වර්ණකුලසූරිය හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ මකා දමන ලද රහස් තොරතුරු චීනයේ හුවායි සමාගම ලවා ලබා ගැනීමට රජය තීරණය කර ඇත. මෙම රහස්…

ලංකාවේ එන්.ජී.ඕ.වලට ඇමරිකාවෙන් දොලපිදේනි

Divaina: කීර්ති වර්ණකුලසූරිය ඇමෙරිකානු රජය මෙරට මානව හිමිකම් කටයුතුවලට මැදිහත් වෙමින් මෙරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් දෙලක්‍ෂයක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය…

මහා භද්‍රකාලි මෑණියෝ හා ධම්මික පැණිය

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි තුන්වැන ලෝක සංග්‍රාමය නිර්මාණයවී ඇත. එහි බලපෑමට ලක්ව සිටින ජනතාවට, මෙය ලෝක යුද්ධය ලෙස පෙනෙන්නේ නැත. සතුරා, පෙර ලෝක සංග්‍රාම වලදී මෙන් දක්නට නොමැතිවීම ඊට හේතුවයි. සතුරාගේ…

පලාත් සභා මර උඟුල නමැති මිණී වල හෑරීම – 2 කොටස

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL,B., Ph.D. කුරිරු ගොර සපුන් ගේ දළ”ගෙහි විසය මදුරු මැසි කැලන් ගේ තුඩ” ගෙහි විසය රුදුරු නුහුසුවන් ගේ වල” ගෙහි විසය නපුරු දුදනන් ගෙ සිය ලඟෙහි මැ විසය…

Protected by Security by CleanTalk