Category: Forum Voices

ශ්රීමත් ජනාධිතුමා, ගරු අගමැතිතුමා ඇතුලු සියලුම සින්හල දේශපාලකයින් වෙත විවුර්ත සන්දේශයක්.

සුදත් ගුණසේකර සභාපති, මහනුවර සින්හල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සන්විධානය සහ අග්රාමාත්ය සිරිමවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ඉස්තිර ලේකම් ශ්රීමත් ළකිසුරු තුමනි, ගරු අගමැති තුමනි, MMC ඇමෙරිකානු මර උගුලෙන් මව්බිම සහ…

හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානිගේ ලැප්ටොප් එකේ මැකූ දත්ත චීනයෙන් ගොඩ ගනී

Divaina: කීර්ති වර්ණකුලසූරිය හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ මකා දමන ලද රහස් තොරතුරු චීනයේ හුවායි සමාගම ලවා ලබා ගැනීමට රජය තීරණය කර ඇත. මෙම රහස්…

ලංකාවේ එන්.ජී.ඕ.වලට ඇමරිකාවෙන් දොලපිදේනි

Divaina: කීර්ති වර්ණකුලසූරිය ඇමෙරිකානු රජය මෙරට මානව හිමිකම් කටයුතුවලට මැදිහත් වෙමින් මෙරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් දෙලක්‍ෂයක මුදලක් ප‍්‍රදානය කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය…

මහා භද්‍රකාලි මෑණියෝ හා ධම්මික පැණිය

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි තුන්වැන ලෝක සංග්‍රාමය නිර්මාණයවී ඇත. එහි බලපෑමට ලක්ව සිටින ජනතාවට, මෙය ලෝක යුද්ධය ලෙස පෙනෙන්නේ නැත. සතුරා, පෙර ලෝක සංග්‍රාම වලදී මෙන් දක්නට නොමැතිවීම ඊට හේතුවයි. සතුරාගේ…

පලාත් සභා මර උඟුල නමැති මිණී වල හෑරීම – 2 කොටස

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL,B., Ph.D. කුරිරු ගොර සපුන් ගේ දළ”ගෙහි විසය මදුරු මැසි කැලන් ගේ තුඩ” ගෙහි විසය රුදුරු නුහුසුවන් ගේ වල” ගෙහි විසය නපුරු දුදනන් ගෙ සිය ලඟෙහි මැ විසය…

පලාත් සභා මර උඟුල නමැති මිණී වල හෑරීම – 1 කොටස

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත… සුභාෂිතය මාර යුද්‌ධය-1956 අප්‍රේල් මැතිවරණය හැඳින්‌වීම මෙම ලිපිය ලිවීමට සිතුනේ රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර…

එන්.ජී.ඕ. ප‍්‍රධානීන් සිව්දෙනකුට රහස් ලිපිගොනු ගන්න සී.අයි.ඞී. දෙදෙනකු උදව් කරලාලූ….

Courtesy Divaina :කීර්ති වර්ණකුලසූරිය රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සිව්දෙනකු පසුගිය සමයේ රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකුගේ සහායෙන් දේශපාලන, මානව හිමිකම් සහ අපරාධ නඩුවලට අදාළ රහස් ලියවිලි ලබාගෙන ඇතැයි රජයට හෙළිවී ඇත.…

ශ්‍රීමත් ශ්‍රීමත් ජනධිපති, ගරු අගමැති සහ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමති වරුන් වෙත විවුර්ත සන්දේසයක්.?

ශ්‍රීමත් ජනධිපති, ගරු අගමැති සහ පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමති වරුන් වෙත විවුර්ත සන්දේසයක්.? ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර.12.3.2020. (මෙම ලිපිය කියවීමට පෙර “ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ…

ඉන්‌දියාවේ ට්‍රිපල් තලාක් (Triple-Talaq) නඩු තීන්‌දුව හා ලංකාවේ අනාගතය – 1 කොටස

මුස්ලිම් පිරිමියෙකුට, තලාක් යයි තුන්වරක් කියා, විවාහයක් අහෝසි කිරීමට තිබූ <අයිතිය> නීති විරෝධී කරමින් ඉන්දියාවේ සුප්‍රීම් උසාවිය විසින් 2019 අගෝස්තු 1 දා දෙනලද නඩුතීන්දුව දෙස පැති කීපයකින්ම බැලිය හැකිය. මුස්ලිම්…

නව ආණ්ඩුක්රම විවස්ථාවට යෝජනා

මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම…

නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා

ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා ආචාර්ය සුදත්…

මුස්ලිම් අන්තවාදීන්ට ‘කොක්ක ගැහුව’ දේශපාලකයන් ගැන බුද්ධි අංශ ඇහැගහගෙන

දිවයින පාකිස්තානයේ සිට අන්තවාදී මුස්ලිම් දේශකයන් 600 ක් මෙරටට ගෙන ඒමට හිටපු ප‍්‍රබල දේශපාලනඥයකු සම්බන්ධ වී ඇතැයි ද අනාවරණය වී ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වූයේ ඉස්ලාමීය සංවිධාන 6…

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රු.මිලියන හයසීයක ඉන්දු-ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති

මෙය ඉතා හොද වැඩ පිලිවෙලක්. එහෙත් මෙවා ක්‍රියාත්මක වෙන්නේ දිවයිනේ කුමන ප්‍රදේශ වලද කියා දැනගනීමට මේ රටේ ජනතාවට අයිතියක් ඇත. යාපනේ රෝහල පමණක් සදහන් කර තිමීම් අනුව මේ වැඩ පිළිවේ…

බටහිර ගැති මනස හේතුකොට ගෙන අපේ ස්වර්ණමය අවස්ථාවන් මඟහැරීම

සුද්දාගේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්නට කැපවී සිටින, සුද්දා වෙනුවෙන් සුද්දාටත් වඩා හොඳින් තීන්දු තීරණ ගන්නට කැපවී සිටින, සුද්දාගේ ක‍්‍රමය මිස වෙන කිසිදු විකල්ප ක‍්‍රමයක් මිහිපිට නැතැයි බලවත් සේ විශ්වාස කරන, පරම…

2020 ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදන විද්‌වත් කමිටුවේ සුදුසුකම්

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. සිය මාමාවූ, මියගිය කාලෝ ෆොන්සේකා මහතා විසින් වරක්, <ලංකාවේ හැරල්ඩ් ලැස්කි> යයි නම්කල, ලංකාවේ 13-ඒ ප්ල්ස් කතාවේ පියා ලෙස නම්දරණ, ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාර්ලිමේන්තු…

මාධ්‍ය කරුවනි සිංහලයාගේ සිංහලකම නොමරණු

ආචාර්ය සුදත් ගුණසේකර පහතින් දැක්වෙන්නේ 26.10. 2020 වන දින උදේ පත්තරේ විස්තර (සිංහල) කියනවිට දැක්වූ ලෝක කොරෝනා සන්ක්යා දැක්වු ආකාරයයි. ලෝක තත්වය:- ආසාදිතයින් 41,769,605 මියගිය ගනන 1,164,228 මේ සංඛ්‍යා සිංහල…

“මුට්ටිය කේතලයට කලුයි කියමින් සණ්ඩු කරන කොට නුබලා දෙන්නාම කලුකෙරුවේ මම කියා ලිප කියන්නාසේ”

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර 20.10.2020. “මුට්ටිය කේතලයට කලුයි කියන්නාසේ” යන්න සින්හල සමාජයේ ඉතා ජනප්‍රිය ආප්තෝපදේශයකි. එකෙකු තමන්ගේ වරද අනුන් පිට පටවන අවස්ථාවලදී මෙම ආප්තෝපදේශය යොදාගැනේ.එහෙත් මෙම කලුකිරීමට මුල් වරද කරුවා…

Protected by Security by CleanTalk