පලාත් සභා මර උඟුල නමැති මිණී වල හෑරීම – 1 කොටස
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත… සුභාෂිතය මාර යුද්‌ධය-1956 අප්‍රේල් මැතිවරණය හැඳින්‌වීම මෙම ලිපිය ලිවීමට සිතුනේ රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර…
