Category: Local

IMF සමග සාකච්චා ඇරඹේ.. මාලිමා සුපිරි වැඩ්ඩන් සියල්ල පීටර් බෲවර් ඉදිරියේ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02)…

අප උගන්ඩාවේ සැගවූ ඩොලර් තොගය දැන් ගෙනෙනු..- නාමල්ගෙන් ජනපතිට සැර අභියෝගයක්…

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක…

ඉන්ධන බදු සත පහක් අඩු කරලා නෑ.. විදුලි බිල අඩු කරන්න හිතලවත් නෑ.. වේදිකාවල කයිය විතරයි..

විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ…

ඉදිරියේ බරපතල අනතුරු හතරක් පෙන්වමින් ජනපතිට අමරසේකරගෙන් මල් මිටක්..

ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා,ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතිය මුහුදෙන අභියෝගය…

තානාපති සේවයේ දේශපාලන ඥාති හිතවතුන් සියලු පත්වීම් අවලංගුයි.. වහාම ආපසු කැදවයි…

ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති කාර්යාල සේවාවන්ට පත්කර ඇති සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කර තිබේ. හිටපු මැති ඇමතිවරුන්ගේ ඥාතීන්…

වර්තමාන ජනාධිපතිතුමා මේ පොත හොඳට කියවලා තියෙනවා ජනපති අනුර ජනපති මැදුරේ කෝකියන් තොගයක් ආපසු යවලා..

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජනාධිපති අනුර දිසානායක මහතාට තමන්ගේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා…

ජනපති අනුරගේ නියෝගයෙන් මාර්ග දෙකක් මහජනතාවට විවෘත කෙරේ

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති…

ඉස්ලාම් ආගමට අපහාස කිරීමට අදාළ නඩුවේ තීන්දුව නොවැ.14දා ලබාදීමට නියෝගයක්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි කියන සිද්ධියට අදාළ නඩු තීන්දුව නොවැම්බර් 14 වැනිදා ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන්…

වත්මන් ජනාධිපති තුමා වැදගත් තනතුරට පත් කරන්නේ තමන්ගේ සරසවි සගයෙකු වුණු කණිෂ්ඨ නිලධාරියෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (26)…

ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ. හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය…

අභිනව ජනාධිපතිතුමා සහ ඉතිහාසයේ දඬු අඬුව

චන්ද්‍රසේන පණ්ඩිතගේ අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රථම සුලුතර ජනපති වීමට නියමිතය. මෙය වනේ වන හතුරෙකුටවත් නොවිය යුතු තැනකට මෙරට ජනාධිපති වරයා ඇද දැමීමෙකි. මෙවර මුලු ඡන්ද සංඛ‍්‍යාව 17,140,354 කි;…

ඉත්තෑකන්දේ හිමි, රංගෙ බණ්ඩාර පුංචිනිලමේ ඇතුළු ප්‍රභූහු රැසක් රට හැර යති

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, පාලිත රංගෙ බණ්ඩාර, සුසන්ත පුංචිනිලමේ ඇතුළු ප්‍රභූන් රැසක් කටුනායක ගුවන්තොටුපළෙන් රට හැර ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග පවසයි. හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ…

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි

අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර ඇත එම නිවේදනය පහතින් දැක්වේ ආයුබෝවන්ආදරණීය පුරවැසියනි,සැප්තැම්බර් 21…

ශ්‍රී ලංකාවේ 09වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වෙයි

ජනාධිපතිවරණයේ මනාප ගණන් කිරීම යටතේ ලද ඡන්ද ප්‍රතිඵලය ද අනුව ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන්…

කිසිදු අපේක්ෂකයෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයට අනුව සියයට 50 ක් ලබා ගැනීමට අසමත් වී තිබේ ජනපති සටනේ පළමු ගණන් කිරීමේ අවසන් ප්‍රතිඵලය

2024 ජනාධිපතිවරණයට අනුව පළමු ඡන්ද ගණන් කිරීම යටතේ මුළු දිවයිනෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 56,34,915ක් ලබා සියයට 42.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත.සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035ක් ලබා සියයට…

Protected by Security by CleanTalk