Category: Local

අනුර කුමාර ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන මාගේ ඥාතිපුත්‍රයෙකුට මොහොතකට කලින් පහත සඳහන් සටහන ලියා යැව්වා

අනුර කුමාර කතාවට දක්ෂ වගේම, සංකල්ප හා අදහස් හොරකම් කරන්නත් ඉතාමත් දක්ෂයි. අනුර කුමාරලගේ ගෝල බාලයෙක් වන වරක් ජනාධිපති කමට ඡන්දය ඉල්ලූ ඉසුරු සුභසිංහට මා දුන් උපදේශයක් වංචනිකව සොරකම් කරගත්…

ජනපතිගේ අපචාර ප්‍රවර්ධන පනතට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ඓතිහාසිකයි… විශිෂ්ඨයි…

Source : Lanka Leader ජනාධිපතිවරයාගේ බලතල මත ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් නාමයෙන් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය…

ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගයේ අපි විතරයි ද්‍රව්‍යවාදය නම් නාස්තික දෘෂ්ටිය ය, නාස්තික දෘෂ්ටිය බුදුරදුන් වදාළේ උච්ඡේවාදය ලෙස ය

යනුවෙන් ජතික ජන බලවේගය නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා විසින් කියන ලද බව මාධ්‍ය වාර්තා කර ඇත සැබවින් ම මෙය ඉතා යහපත් ප්‍රවණතාවයකි. ලංකාවාසී සියලු…

චම්පික වැනි අවස්ථාවාදී දේශපාලුවෙක් වෙනුවෙන් අපේ මණ්ඩප කූඩුවෙහි බිත්තර රකින්න වෛද්‍යවරයෙක් යයි කියාගන්නා ගයන් නැමැති තැනැත්තා අපගේ අවවාදය නොතකා දිගින් දිගටම චම්පිකගේ ප්‍රචාරක දැන්වීම් හා වීඩියෝ පළ කිරීම නිසා පහත සඳහන් පණිවිඩය සමඟින්ම ඔහුව අපේ කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදුවුණා.

අනෙකුත් සියලු වෘත්තීන් අතර වෛද්‍ය වෘත්තීය ශ්‍රී ලංකාවේ සමාජ හා සංස්කෘතික සන්දර්භය තුළ ගෞරවනීය පමණක් නොව පූජනීය තත්ත්වයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට බෞද්ධ ඉතිහාසයක් තිබෙන නිසයි. බුද්ධදාස වැනි රජවරුන් වෛද්‍ය…

අසීමිත බදු ගහන IMF ගිවිසුම වෙනස් කරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

උපුටා ගැන්ම හිරු පුවත් ජනතාව මත අසීමිත බරක් පැටවෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, සක්වළ…

විදේශ ණය ගෙවීමේදී සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය අපරාධයක් එළියට… ඩොලර් 1ක් රුපියල් 524යි ශත 60ට අරන්

උපුටා ගැන්ම ලංකා ලීඩර් ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති…

අනාගත ජනාධිපතිවරයාව තෝරා ගැනීමට ඡන්දය දෙන ජනතාව, ඡන්දය දීමට පෙර අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්න දැන සිටිය යුතු නැද්ද?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. අනාගත ජනාධිපතිවරයා තෝරා ගන්නා ජනතාව අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්නත් දැන සිටීම වැදගත් වන අතර,…

සජිත් ප්‍රේමදාස13 වන ව්‍යවස්ථා සංශෝධනය යමෙකුගේ විනාශ කාලය ලං වුනා ම බුද්ධිය විපරීත වන බව පැරණි පඬි වදනක් ද ඇත

ඉදිරියේ දී පිහිටුවනු ලබන සමගි ජන බලවේග රජයක් යටතේ 13 වන සංශෝධනය ‍ක‍්‍රියාත්මක කරන බව ත් 13 වන සංශෝධනය ගැන කතා කිරීමට විවිධ නායකයන් බියවන නමුත් ඔවුන් දේශපාලන අවස්ථාවේදීන් බවත්…

අප මාතෘ භූමිය වෙනුවෙන් දිවිපුද කල වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ හා විශ්‍රාමික /වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන්ගේ සුභසාධන හා පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ තවත්  වැඩසටහනක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන්

Ministry of Defence – Media Centre විශ්‍රාමික / වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන සහ පරිපාලන කටයුතු සම්බන්ධව සොයා බැලීම…

බුද්ධ ධර්මය විකෘති කරමින් සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදය පෙළගැසෙයි

උපුටා ගැන්ම ලංකා ලීඩර් මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදයේ අවධානය…

තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා අද (28) පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වෙනි ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය..”යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මේ ව්‍යවස්ථාවේ…

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ “මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට ඇදැන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ “මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට ඇදැන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත”. “අදාළ පැමිණිල්ල කිරීමට…

රටට තබා ලොවට වත් ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්!

සිංගප්පූරුවේ මැලේසියාවේ අහස උසට ගොඩනැගිලි හදන්න මූලිකයා වූලොවක් වෙනස් කළ මාතර සිංහලයාසෑම් සමරසිංහගේ 76 වසරක දිවිසැරිය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ…

Protected by Security by CleanTalk