හිමියනි මම නළුවෙක් !

“හිමියනි මම නළුවෙක්. මම මගේ මුළු ජිවිත කාලයම කැප කලේ මිනිසුන්ව සන්තෝෂ කරන්න. ඒ පිනම මට ඇති නේද සුගතිගාමී වෙන්න?” නිහඬය. නැවතද ඇසු එම පැණයට නිහඬ බව පළකලද නැවතත් ඇසීම…

ශ්‍රී ලංකාවේ කම්කරු අරගල හෝ ශිෂ්‍ය අරගල එසේත් නැතිනම් පාසල් ගුරුවරුන් හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගල වල පොදුවේ දක්නට ලැබුණු දුර්වලකම වූයේ දූෂිත ධනේෂ්වර ක්‍රමය විසින්ම ප්‍රසිද්ධියේ හෝ රහසිගතව මෙම සටන් වලට උපතදීමත්,ඒවා පවත්වාගෙන යාමත්, අවශ්‍ය අවස්ථාවලදී එහි ක්‍රියාකාරීන් ඝාතනය කිරීම හෝ විනාශ කිරීම පිළිබඳ හෝඩුවාවක් සාමාන්‍ය ජනතාව නොදැන සිටීමයි.

පැරණිම හා හොඳම උදාහරණය බෝල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා කම්කරු ව්‍යාපාර මෙහෙයවන අතරේම බ්‍රිතාන්‍ය පාලකයන් සමඟත් එක්තරා සහයෝගිතා උපක්‍රමය ද භාවිතා කිරීමයි. ලන්ඩනයේ LSC විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි…

වසර විසි හතරක පමණ කාලයක් දේශපාලනය කළ අනුර කුමාර වැනි පුද්ගලයෙක් අහිංසක ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වී මොනවද මේ කරන කතා.

ගැළරිය පිනවීම සඳහා ඔහු හැමදාමත් ජාතිවාදයක් ගැන කතා කරනවා. රාජාසන කතාවෙදිත් ඔහු එය කිසිම ලැජ්ජාවක් නැතුව පුනරුච්චාරණය කළා. මා විසින් දැනට වසර හතළිස් හතරකට ඉහතදී ලියනලද පර්යේෂණාත්මක ග්‍රන්ථයක ජාතිවාදය යනු…

අඤාණත්වය !

ජාතිකත්වය සහ ආගමිකත්වය අහෝසි කිරීමට යාම නිසා සිදුවන දීර්ග කාලීන අනිටු විපාක ! වවැලි ගොඩක් සහ බොරළු ගොඩක් ඇත යයි සිතමු. මේ දෙක වෙන වෙනම ගොඩවල් වශයෙන් තිබෙනතාක් කල් ඔබට…

Protected by Security by CleanTalk