උවිඳු විජේවීරට උදව් කිරීමට මා තීරණය කළේ ඔහුගේ පියා වන රෝහණ විජේවීර මා ළඟින් ඇසුරු කළ අයෙක් නිසයි.

මේ වසරේ මුලදී මා ලංකාවට පැමිණි විට තලවතගොඩ මගේ සොහොයුරියගේ නිවසේදී උවිඳු හා වෛද්‍ය කමලදාස සමග පැය හතරක පමණ කාලයක සාකච්ඡාවක් පවත්වා ඉදිරි වැඩ පිළිවෙලක් ගැනද එකඟත්වයකට පැමිණුනා. ඉන්පසු අවස්ථාවක…

ඔව් මා දෙලවක අතරමං වෙලාද,,විනිශ්චය මා සතුයි

ඔව් මා දෙලවක අතරමං වෙලාද,,විනිශ්චය මා සතුයි,කුමකින් කුමක්වෙලා හෝ, ජිවිතේ,වැනසීමද!!!? සැනසීමද෴?සියල්ලමත් සමඟමා කුමට පැමනියේද ;?ඵලය කිම,;?කෑම් බීම් වස්තු සෙවීම්, උගත්කම් ,තරඟ කිරීම් නැතිනම්, ස්ත්‍රී පුරුෂ කාම සැප,වෙනුවෙන් වෙහෙසීම තමන්ගේ කියලා…

Protected by Security by CleanTalk