මේ භික්ෂූන් වහන්සේ ජනාධිපති කළොත් අපටත් කරදයක් නැතිව ගංජා මිටියක් ගහන්න (ගංජා දුම උරන්න) පුළුවන් වේවි
ආරියතිලක2024.09.08 පහත උපටා දැක්වනුයේ lanka c news නම් වෙබ් පිටුවේ පළ වූ පුවතකි. ගංජා ගැහුවම පුරුෂ ශක්තිය වැඩි වෙනවා.. මං ජනාධිපති වුනාම නීතිගත කරනවා.. හැමෝටම බොන්න කියනවා…September 7, 2024 at…
2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද? නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද?නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය…
ඔබතුමාට ගොඩාක් පින්….!
ඔබතුමාට ගොඩාක් පින්….!“ඔබතුමාට ගොඩාක් පින් මහත්තයා මේ මට කල උපකාරෙට. ඇත්තටම අපි මේ ලෙඩ ගැන දන්නේ නැහැනේ.”“පින් ගැන කථාකරන්නේ ඔබතුමිය බෞද්ධද?”“ඔව් මහත්තයා.”“ඔබතුමිය මට පින් දෙනවා. පින් ගැන කතාකරනවා. කුසල් ගැන…
නීතිඥ ප්‍රජාවම කියනවා නම් ඔබ ගෙදර යා යුතුයි කියලා මම ඒකට හිස නමනවා – Aruna.lk – Derana Aruna
https://youtu.be/OyKh3Gc3uHU?si=fFHan2eWki9lm7xU
සාහිත මාසය වාරණය කළ මැකෝ ගෙ පොලීසිය
මතුගම සෙනෙවිරුවන් දිවයින පුවත්පතේ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය මහතා විසින් රචනා කළ එන්පීපී කතාව සහ ජේවීපී ක්‍රියාව නම් කෘතිය ජනගත කිරීමට යොදා ගෙන තිබුණේ සැප්තැම්බර් මස 04 බුද දිනයේ දීය.සාහිත්‍ය…
CHAPA on Geopolitics! 2024 Presidential Election! Nuwan Bopage! වම – ගම කන පොත! Sept 4, 2024
https://youtu.be/pjJEh8QKgHw?si=bO1DWuvbAjCnSPwk
වලගම්බා ලතෝනිය !
වලගම්බා ලතෝනිය !කලක් මා මෙහි රජහුය හෙවත් මේ බිමේ භාරකරුවා වුනෙමි. රජු යනු කවුරුදැයි මම එදා උඹලාට පෙන්වුවෙමි. වැලනොකැඩී පැමිණි සතුරා මාගේ ඉහටත් උඩින් පියඹාගිය බව සැබෑව. මම පසුබැස්සෙමි. ඒ…
රට අනුරට’ ගන්න මහ ගල්කොරියන්ට භෝජන සංග‍්‍රහයක්… මැ.කො. පැන තහනම් කරයි..
Posted on September 4th, 2024උපුටා ගැන්ම ලංකා සී නිව්ස් මෙරට විවිධ ප්‍රදේශවල සිටින මහා පරිමාණ ගල්කොරි ව්‍යාපාරිකයන් පිරිසක් එකතු වී මහනුවර තරු හෝටලයක ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත…
පාදඩ උගතුන් | The pedantic scholars
https://youtu.be/9mIhHOSUfks?si=OPCY88d1JHV0Aveo
CHAPA on Geopolitics! 2024 Presidential Election! Namalගෙ බොරු පොත! Sept 3, 2024
https://youtu.be/lPp9anyAhwM?si=FOgM-khcfj4oze1O
For our Presidential Contenders
Posted on September 4th, 2024By Garvin Karunaratne It may be a good idea for all contenders to become our President to understand that Sri Lanka is today a highly indebted…
ඡන්දදායකයා හතරමං හන්දියක අතරමං වී ඇත
ශ්‍රී ලංකා දේශපාලනය හතර මං සන්ධියක අතරමං වූ ආකාරයක දෙගිඩියාවකින් ඡන්දදායකයා පසුවන මොහොතක මෙම සටහන තබන්නේ ජනතාව තව තවත් අතරමං කිරීමට නොව දැනගෙන කතරගම යන්න කියා අවවාදයක් දීමටයි. ශ්‍රී ලංකාවේ…
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සංග්‍රහ කරන ලද 11වන නීති කෘතිය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” එළිදැක්වීම …
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් සංග්‍රහ කරන ලද 11වන නීති කෘතිය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ…
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව කියමින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අභියස ප්‍රාණඝාත අකුසලය කරන බවට දිවුරුම් ගැනීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන
ලංකාදීප වෙබ් පිටුවෙන් (online)ඉහත ඡායාරූපය සහ ප්‍රවෘත්තිය උපුටා ගන්නා ලදී. ආරියතිලක2024.08.29 සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව කියමින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අභියස ප්‍රාණඝාත අකුසලය කරන බවට දිවුරුම් ගැනීම සහ ප්‍රතිපත්ති…
සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න භික්ෂූන් ඉදිරිපත් වන්නේ නෑ
සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතබා වනාන්තරවලට ආරාම වලට සීමා කර තිබෙනවා.…
භද්දිය හාමුදුරුවනේ ලංකාවේ ජාතිය පිළිබඳ අනන්‍යතාවය ඇත්තේ සිංහල ජනතාවට පමණයි
මාවරලේ භද්දිය කියන්නේ මම ඉතාමත් ගරු කරන ප්‍රිය කරන ස්වාමීන් වහන්සේ නමක්. හිතු දේ නොපැකිළව කියන්න උන්වහන්සේට මේ ශක්තිය ලැබී තිබෙන්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය නිසා බව 100%ක්ම විශ්වාසයි. උන්වහන්සේ පවසන…
CHAPA on Geopolitics! 2024 Presidential Election! JVP – NPP මාළිමා බොරුව! Aug 26, 2024, Episode 105
https://youtu.be/lfAbFaE8BzI?si=6bksXuNZWe_H4WKH
ජීවනෝපායන් අභ්‍යන්තරීකරණය කරගන්නා පුද්ගලයින් එදිනෙදා ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ දෙපිටකාට්ටුවන් ලෙසින්
සංස්කෘතිය තුළ ජීවත් වෙමින් එයට පටහැනි ජීවනෝපායන් අභ්‍යන්තරීකරණය කරගන්නා පුද්ගලයින් එදිනෙදා ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ දෙපිටකාට්ටුවන් ලෙසින්. තමන් කරනා වැරද්ද තමන්ට නොපෙනීම මෙහි ඇති බරපතලම ඛේදවාචකයයි. ඉස්සර නම් ගැමියන් කීවේ “කතාව නම්…
ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ප්‍රබල අන්දමින් කටයුතු කරන විදේශීය බලවේග
නූගත්කමයි නොදන්නාකමයි දෙකම එකක් නොවෙයි. මම එහෙම කියන්නේ, ලංකාව ඇතුළුව ලෝකයේ විවිධ රටවල්වල මට හමුවූ උගතුන් අතර ලංකාවේ උගතුන්තරම් නොදන්නා පිරිසක් ලෝකයේ කොහේවත් හමුවී නැති නිසයි. ලංකාවේ ඊනියා උගතුන් තමන්ගේ…



