රටට තබා ලොවට වත් ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්!

සිංගප්පූරුවේ මැලේසියාවේ අහස උසට ගොඩනැගිලි හදන්න මූලිකයා වූලොවක් වෙනස් කළ මාතර සිංහලයාසෑම් සමරසිංහගේ 76 වසරක දිවිසැරිය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ…

අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.

මම ඔබගේ වර්තමාන දේශපාලනයට එකඟ නොවුනත්,අනුර කුමාර කැනඩාවේදී කරන ලද ප්‍රකාශයකට ඔබ විසින් දී ඇති පිළිතුර ඓතිහාසිකයි. එය කෙනෙක්ව නිරුවත් කරනවාට වඩා කන හරහා දුන් ප්‍රබල අතුල් පහරක් ලෙස හඳුන්වන්නත්…

1956 රාජ්‍ය බලය ලබා ගත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී .බණ්ඩාරණායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තම රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ලංකා රාජ්‍යයේ ප්‍රථමවරට ධීවර අමාත්‍යධූරයක් ඇති කර ලදී.ඒ 1959.මැයි 18 දින කර්මාන්ත හා ධීවර අමාත්‍යවරයා වශයෙන් ලංකා විප්ලවකාරි ලංකා සමසමාජ් පක්ෂයේ විලියම් ද සිල්වා මහතා ය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පඤ්ච මහා බල ඇණි මගින් දේශපාලන බලය ලබා ගත් එස්. ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ධීවර අමාත්‍ය ධූරය ඇති කිරීමත් එම අමාත්‍යංශය ස්ථාපිත…

Protected by Security by CleanTalk