13 ඉල්ලන්නේ කවුද? ඉන්දියාවේ ප්‍රාන්තයකවත් මේ ආකාරයේ ක්‍රමයක් නැහැ | GEO Politicle Crisis
https://youtu.be/8h5NUjvtbM0?si=fk0gXGxArwBjzjjV Crisis Of Thirteenth Amendment to the Constitution of Sri Lanka ,සමුද්‍ර ආරක්ෂක කටයුතු පිලිබඳ විශ්ලේෂක ඉන්දික සහභණ්ධු මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්.…
Questions from Sri Lanka to the UK Labor Leader shedding crocodile tears for terrorists
Shenali D Waduge BY SHENALI WADUGE · 23RD JUNE 2024 It is surprising that UK’s Labor Leader being a barrister, head of Public Prosecutions as well as the head of…
Sri Lanka has reached the third place in the world among the countries chosen for a trip in the coming New Year.
Why is a foreigner so interested in Sri Lanka? Someone leaves his country for a moment to fill a void he feels in his life. If a person from another…
නව වසරේ සංචාරයක් සඳහා තෝරාගන්නා රටවල් අතරින් ලොව තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇත.
විදේශිකයෙක් ශ්‍රී ලංකාව ගැන මෙතරම් උනන්න්දුවක් දක්වන්නේ ඇයි ? යමක් මොහොතකට හෝ තම රටින් නික්ම යන්නේ ඔහුගේ ජීවිතයේදී ඔහුට දැනෙන අඩුවක් පුරවාලිමටය. ලොව අන්‍ය රටක වූ මිනිසෙක් ශ්‍රී ලංකාව ගැන…
අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද?
අධිකරණය කැනබිල්ලෝකරණය /Judicial cannibalism* රනිල් ගමනේ අවසානයද? වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගෙනා ස්ත්‍රී පුරුෂ සමාජභාවිය සමානත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතේ නම දෙස බැලීමේදී එහි නම අහිංසක සහ සාධාරණ ලෙස පෙනේ. එසේ…
2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරිය හැකියි…!
2024 අංක 8 දරන අධිකරණයට අපහාස පනතේ 15 වගන්තිය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිවත් අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරිය හැකියි…! විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විසින් (2024 අංක 8) දරන අධිකරණයකට, විනිශ්චය…
Freehold Land Deeds Granted to 27,595 Landless Families in Batticaloa District under the Urumaya Program
Soure PMD President Ranil Wickremesinghe emphasized that his primary focus is on providing “rights” to the people of the country. He made this statement during a ceremony held today (22)…
Under the Urumaya 2 million freehold deeds program
President’s Media Division of Sri Lanka – PMD @PMDNewsGov Under the Urumaya 2 million freehold deeds program, President Ranil Wickremesinghe symbolically distributed freehold deeds to 192 individuals from 13 Divisional…
ඇමෙරිකාව කොසොවෝ පන්නයේ නිදහස් ජනමත විචාරණයක් යෝජනා කරයි – ඊළාම් ද්‍රවිඩයන් වෙනුවෙන් නිදහස් ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් වන්නේ බටහිර සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙසය
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සමග සැලකිය යුතු විශ්‍රාමික හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් එකතු වී ඇත. මිට…
කරණියමෙත්ත සූත්‍රයත් විකෘති කරයි
Source Ada Derana කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති පුද්ගලයින් කවුරුන්දැයි සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක…
ස්වයං දෙමළ රාජ්‍යයක් බිහිකිරීම දෙමළ සන්ධානයේ ව්‍යවස්ථාවේම දක්වා තිබෙනවා… රනිල්, සජිත්, අනුර උතුරට ගිහින් එකඟ වෙන්නේ මේකට – අරුන් සිද්ධාර්ථන් (වීඩියෝ)
දෙමළ සන්ධානයේ පක්ෂ ව්‍යවස්ථාව තුළම ස්වයං දෙමළ රාජ්‍යයක් බිහිකිරීම පිළිබඳව දක්වා ඇති බවත්, උතුරට යන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස මෙන්ම අනුර දිසානායක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට එකඟවන්නේ දෙමළ…
බෞද්ධ මහා සම්මේලනයට මහා සභා රැස්වීම සඳහා දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක්
අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඉදිරි වසර 3ක කාලය සඳහා නිලධාරින් පත්කර ගැනීමට පැවැත්වීමට නියමිතව තිබූ මහා සභා රැස්වීම නොපැවැත්වීමට එම සම්මේලනය තීරණය කර…
Being a Woman in Social Life: Navigating Challenges and Celebrating Achievements
In today’s society, women navigate unique challenges and opportunities across various facets of social life. From professional settings to personal relationships, understanding these dynamics and embracing empowerment are essential for…
Harnessing Resilience: Conquering Career Challenges with Grace
In today’s dynamic work environment, resilience isn’t just a buzzword—it’s a vital skill that can determine your ability to navigate and thrive amidst career challenges. Whether you’re facing setbacks, transitions,…
AI, Climate Control, and Buddhism
By Rohana R. Wasala Courtesy The Island Addressing a gathering as chief guest at the 100th anniversary celebration of the Sri Lanka Buddhist Society Moratuwa held at the Moratuwa Buddhist…
කැසිනෝ කාරයින්ගේ, ජාවාරම් කාරයින්ගේ සල්ලිවලින් ඉස්කෝලවලට මම බඩු බෙදන්න යන්නේ නැහැ…දැක්මක් නැති තකතීරුවෙක් ජනාධිපති කරන්න එපා – ෆොන්සේකා සජිත්ව ඉවරම කරයි (වීඩියෝ)
Source: Lanka Leader විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේ දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර, පාර්ලිමේන්තුවේ…
ජනාධිපතිවරයා විසින් දේශපාලන නපුංසකයන් බවට පරිවර්තනය කළ මන්ත්‍රීවරුන් අතරින් 14ක් හඳුනාගත හැකිවුනා – ජාතික සංවිධාන කියයි
ලංකා ලීඩර් ජනාධිපතිවරයා තමාගේ සමලිංගික ප්‍රවර්ධන පනත සම්මත කිරීමට පෙර පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් දේශපාලන නපුංසකයන් බවට පත්කළ බවට පසුගිය දිනවල ජාතික සංවිධාන විසින් එල්ලකරනු ලැබූ චෝදනාව අනුව ඔවුන් කවුරුන්දැයි…
Judicial Cannibalism* ” ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට, ජනාධිපති වීමට අපේක්ෂාවක් ඇත්නම් එය අහිමි කරයිද?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන රනිල් වික්‍රමසිංහ මහතා දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වර්තමානයේ ධූරය දරන අතර පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ…
