Messenger group එකේ සාමාජිකයෙක් මා විසින් යෝජනා කරන ලද ස්වාධීන වීමේ වැඩපිළිවෙළ විවේචනය කරමින් භාවාත්මක පිළිතුරක් ලියා තිබුණා.

එයට පිළිතුරක් සැපයීම මගේ යුතු යුතුකමක් සේ සලකා පහත සඳහන් අදහස ඔහුට ලියා යැව්වා: කවුරු නමුත් ඔබ විෂය දැනගෙන කතා කරන බව පෙනෙනවා. නමුත් ඒ සමගම අදහස් ප්‍රකාශ කරන ආකාරයේ…

ශ්‍රී ලංකාවේ කුමන දේශපාලන ව්‍යාපාරයක් රට භාරදීම සඳහා තෝරා ගත හැකිද යන ප්‍රශ්නය කෙනෙක් මා වෙත ඉදිරිපත් කර තිබුණා. ඊට මා දුන් පිළිතුර මෙසේයි.

දේශපාලන ව්‍යාපාරයක් යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද කියා මා දන්නේ නැහැ. ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන සාධක දෙකක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ බෙදීම් වශයෙන් මිනිසුන් විසින් හඳුනාගෙන…

මස් ලේ නැති ඇට බලු ලෙවකන්නේ!

අපේ ලංකාවේ තවත් ජාතියක කටු කන පිරිසකුත් ඉන්නවා. මස් ටික කාලා ඉවතට විසි කරන කටු කන්න බලාගෙන ඉන්න පිරිස දවස ගානෙම වැඩි වෙනවා. මාළු දෙන්න බැරි නම් කටු හරි දෙන්න…

ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියා කියමනක් ලංකාවේ මිනිසුන් අතර තිබෙනවා.

76%ක් සිංහල ජනතාවක් ඉන්න රටක බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ඒ ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ සිංහල බහුතරයේද ඡන්දයෙන් බව අප අමතක නොකළ යුතුයි. ඇතැම් දෙමළ මන්ත්‍රීවරු පවා නිවැරදිව සිංහල කතා කරන අවස්ථා…

තාත්තාගේ සොහොන කඩනකම් බලන් හිටියා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හැටනම ලක්ෂයක ඡන්දය අරන් ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ මහතා තාත්තාගේ සොහොන කඩනකම් බලන් හිටි බව පූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරන බව විඩීයෝවකින් අපට දක්නට ලැබුණි. ඒ ප්‍රකාශය ඇසීමත්…

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී

තමා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තම ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. එනම් සිංහලයන් හා සිංහල බෞද්ධයන් තම රට තුළම අවමානයට ලක් වී දෙවන පෙළට වැටී තිබීම, රටේ…

Protected by Security by CleanTalk