මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට හෝ රජයක් පිහිටුවීමට ජනතා චන්දය අපේක්ෂාකරණ සියලු දෙනාම විසින් ජාතිය ඉදිරියේ අනිවාර්‍යෙන්ම, පිළිගතයුතු ඓතිහාසික යථාර්ථයන් පිළිතුරු දියයුතු ප්‍රශ්න සහ දියයුතු ප්‍රතිඥා මාලාවක් මෙහි පහතින් දක්වමි.

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලං.ප.සේ.) අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සන්ගමයේ හිටපු සභාපති. (1991-94) ඓතිහාසික යථාර්ථයන් සින්හල ජාතිය මෙන්ම සින්හලේ රාජ්‍ය ආරම්භ වන්නේ ක්‍රි.…

ජාතියේ මුරදේවතාවුන් වහන්ස,මේ උදාවී ඇත්තේ, රට,දැය සමය  බේරා ගැනීම සඳහා, ඔබ වහන්සේලාගේ බලය පෙන්විය යුතු කාලයයි

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර බුදුන් වහන්සේට සමකළ හැකි වෙනත් කිසිම අයිතිහාසික ආගමික ශාස්තෲ වරයෙක් ලෝකයේ පහලවී නැත. බුදුන් වහන්සේ උපත ක්‍රි.පූ,623 බැවින් ක්‍රිස්තුස් වහසේ ගේ උපතට ඊට වසර 623ක පසුවය.…

ජනාධිතිවරයාගේ ධූර කාලය පිළිබඳව ගැඹුරු කතිකාවක් මේ වන විට ඇති වී ඇත.

ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ (2) වෙනි අනු ව්‍යවස්ථාවෙහි ය. “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක්…

NPPය බුද්ධිමය දේපොළ හොරකමක ද? – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

උපුටා ගැන්ම ලංකා ලීඩර් පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ ‘ක්වොන්ටම් ලීප්’ දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද ‘විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ’ අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව…

විදෙස් නඩු තීන්දුවලට ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ගෙනා පනත් කෙටුම්පත නිසා ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය විදෙස් රටවලට පැවරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙක් පෙත්සමක් ඉදිරිපත් කරයි..

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2024.06.19 වන දින, විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත්…

ඉතාමත් ලස්සනට බළලා මළ්ලෙන් එළියට පැනලා තිබෙනවා.ප්‍රමාද වෙලා හෝ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ කතාව කියපු එක හොඳයි.ඉතාමත් ලස්සනට බළලා මළ්ලෙන් එළියට පැනලා තිබෙනවා.

මේක පිස්සන්ගේ අරගලයක් කියලා මා විසින් සඳහන් කරනු ලැබුවේ අරගලය ඇරඹුණු අප්‍රේල් මාසයේ පළමුවෙනි සතියේදීමයි. මාගේ ඥාතීන් මිත්‍රයින් ඇතුළු මා දන්නා හඳුනන සියලු අයටම මා අප්‍රේල් මස පළවෙනි සතියේදීම පැවසූයේ…

රනිල්,සජිත් සහ අනුර යන තුන්දෙනාගෙන් කිසිවෙකු මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට කිසිසේත්ම සුදුසු නැත.

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94) එමනිසා රට ජාතිය සහ සසුන බේරාගැනීම සඳහා මෙම ලිපීයේ පහතින් දැක්වෙන…

එංගලන්ත කොටි තහනම ඉවත් නොකරයි

එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එක්සත් රාජධානියේ ,තහනම් සංවිධාන ආභියාචන කොමිසම,…

Protected by Security by CleanTalk