ආණ්ඩුව ව්‍යවස්ථාවේ ඇති දහතුන් වන ‍ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන් ම ජාතික ජනබල වේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද පොරොන්දු වූ බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහන් කලේ යයි මාධ්‍ය වාර්තා කර ඇත.

අපට අනුර කුමාර දිසානායක මහතගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.1987 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු –…

මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ ඇති අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි.

අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද දිනයේ කිරීම නිසයි.මහින්දගේ පුත් චිචී…

පොලිස් සේවයේත් ඉන්න කාලෙ දේශපාලන හේතුන් නිසා සිරභාරයට පත්වුණු තරුණ තරුණියන්ටත් මේ වගේ නැළවිලි කටහඬකින් කතා කළා නම්, ශ්‍රී ලාංකික සමාජය ආර්ථික වශයෙන් කඩා වැටුණත් ආධ්‍යාත්මික වශයෙන් කඩා වැටෙන්නේ නැහැ.

මේ ලියන මමත් 1971දී රහස් පොලිසියේ හතරවෙනි මහළයේදී පැය 5ක් තිස්සේ ප්‍රශ්න කිරීමට භාජනය වුණා.ප්‍රශ්න කරන අතරතුරේදී එම පොලිස් නිලධාරියාගේ හැසිරීම මිනිස්කමටත් නින්දාවක් වූ නමුත් මාගේ ශරීරය ස්පර්ශ කරන්නට ඔහුට…

Protected by Security by CleanTalk