සිංහල බෞද්ධයා ගේ අතීත ශ්‍රී විභූතිය ගොඩනැ ංවී තිබෙන්නේ විශ්වයේ ධර්මතාවයන්ට අනුවයි.
එම ධාර්මික ශිෂ්ඨාචාරය අවුරුදු දසදහස් ගණනක් සංකේතවත් වූයේ සිංහල රාජකීය කොඩිය මගින්. සිංහලේ කොඩිය අහසේ ඉහළට ඔසවා රටේ සිව්කොණ ලෙලදෙන්නට සැලැස්වීම මගින් සිංහල ජාතියේ අභිමානය ලොවට කියා පෑවා. යලිත් සෞභාග්‍යය…
ජනශක්ති සභාපති ඝාතනයට ලක්වේ
බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මරණය ට පත්වී…
ඒකීය රාජ්‍යයක බලය බෙදන සාකච්ඡාව සාර්ථකයි – ජාතිවාදීන් මෙය විනාශ කරයි ද දන්නෑ – පලනි තිගාම්බරම්
ඒකීය රාජ්‍යයක බලය බෙදීම සඳහා වූ යෝජනා ඇතුළත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පෙරේදා (14 දා) පැවැති පක්‍ෂ නායක හමුවේ දී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ…
Campaign against the constitution is nothing but laying mines and claymore to destroy the nation.
📚📖✒️ *Article 9 of the constitution assures;* 🌻peace🛡️stability, and🌷well beingof the nation within its territory. ⚖️Campaign against the constitution is nothing but laying mines and claymore to destroy the nation.…
1815 දී අප ජාතියට අහිමිවූ කිසිවක් 1948 පෙබ 4 වනදා ආපසු නොලැබුණේනම් මේ රටේ දේශපාලනඥයින් තවමත් එදින නිදහස් දිනය වශයෙන් සමරන්නේ කුමන පදනමක් මතද?
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. 1815 දී අප ජාතියට අහිමිවූ කිසිවක් 1948 පෙබ 4 වනදා ආපසු නොලැබුණේනම් මේ රටේ දේශපාලනඥයින් තවමත් එදින නිදහස් දිනය වශයෙන් සමරන්නේ කුමන පදනමක් මතද? මෙම ලිපිය…
නිජබිම | Reply for Fake US Resolution on Tamil Homeland | දෙමළ නිජබිම් කෙප්පයට පිළිතුරක්
https://youtu.be/l1x7BXMxLm0
පේරා හිටපු උපකුලපති ගැටුම සිද්ධියේ සිසුන් රිමාන්ඩ්
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාරවූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 10 දෙනා මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව පොලිස්…
එදා එරික් සෝල්හයිම් ගේ මාර්ග සිතියම අවුල් කළේ මහාචාර්ය නලින් ද සිල්වා, හරිස්චන්ද්‍ර වීජේතුංග, සහ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි
📚📖✒️එදා එරික් සෝල්හයිම් ගේ මාර්ග සිතියම අවුල් කළේ මහාචාර්ය නලින් ද සිල්වා, හරිස්චන්ද්‍ර විජයතුංග, සහ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි විසින් සමාජ මෙහෙවර මගින් ලබා දුන් ආලෝකය හා පන්නරය නිසයි. එම…
දේශපාලනයට මුවා වෙලා සිංහල බෞද්ධ රාජ්‍යය වැනසීම
📚📖️දේශපාලනයට මුවා වෙලා සිංහල බෞද්ධ රාජ්‍යය වැනසීම; කොල්වින් ගෙ නඩුව… ගොයම් කොළය ට මුවා වෙලා වෙඩි තැබීම සහ එම නඩුවේ අපරාධකරු නිදහස් වී යාමේ සිද්ධිය ලෙස උපහැරණය ක් ලෙස දැක්විය…
Gandhi and Nehru were heavily Westernized
📚📖✒️ Gandhi and Nehru were heavily Westernized; they had a simplistic knowledge of Ancient Indian history, theology, philosophy, and culture—that is why Gandhi developed the belief that non-violence was Hinduism’s…
පේරාදෙණිය හිටපු උපකුලපති සහ පුත්‍රයා තුවාල ලබා රෝහලේ
මෝටර් රියට යතුරුපැදි 2ක් යටවීමෙන් පසු සිසුන් සමග ඇති වූ ගැටුමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා අතර නිල නිවස ඉදිරිපිටදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ බව කියන පේරාදෙණිය…
වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රැදවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් හෙට…
Mrs. Chandrika’s ‘conspiracy’ to balkanize Sri Lanka (නොහොත් මළවුන්ගෙන් නැඟිටිමට සිතන නීලන්-GL- ජයම්පති-චන්ද්‍රිකාලාගේ පැකේජ් ඩීල් හොල්මන)
චන්ද්‍රසිරි විජයවික්‍රම, L.L.B.,Ph.D. 1931 සිටම සිංහල කළු සුද්දන් විසින් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අනුගමණය නොකිරීම නිසා රටට ජාතියට කොඩිවිනයක් කරගත් දෙමළ නිජබිම් හෙළුවට සළුපිළි අන්දවා 2023 පෙබරවාරි 4 දා එලියට දැමීමට…
Are Sri Lanka’s “leaders” going to watch IMF-US-India ruin Sri Lanka?
US-India-China profane rivalry but are leading trade partners. They work together & in isolation as per their country agenda/goals & policies. Sri Lanka’s nicely documented policies are just that –…
මහින්ද – නාමල් ඇතුළු පිරිසකට නොතිසි
Share පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව සාමකාමි අයුරින් විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින්…
සියයට සියක්ම ආගමික අන්තවාදින් මෙල්ල කළහැකි ක්‍රම
මෙරට ආගමික අන්තවාදීන්ට තම ආගම පැතිරීමට වල්බුරු නිදහසක් නැතිබව ඔප්පුවෙන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හා අනිකුත් ව්‍යවස්ථාමය කරුණු.
Study suggests `born-again’ believers have smaller brains
by Yonat Shimron May 24, 2011 DURHAM, N.C. (RNS) For decades, mainline Protestants have been beset by bad news: declining numbers, aging membership, waning cultural influence.A new study from Duke…
North Sri Lanka: Battle between Indian Tamil Hindus vs Western Tamil Christians/Catholics
There is a reason why India is always stressing on India’s security interest when the issue of Sri Lanka emerges. It maybe now dawning on India, that it was foolishly…
රනිල් වික්‍රමසින්හ ජනාධිපතිවරයාට 2019 ජනාධිපති සහ 2020 පාර්ලිමේන්තු පොදුපෙරමුණ මැතිවරණ ප්‍රකාෂන වල සඳහන් ප්‍රතිපත්ති වලින් බැහැරව ක්‍රියාකළ හැකිද?
ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර ප්‍රථමයෙන්ම 2022 මැයි මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසින්හ වැඩබලන අගමැති වශයෙන් ප්ත්කෙරින.දෙවනුව ගෝඨාභය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවු ජනාධි පති කමට 2022 ජූලි 13 දින ආණ්ඩුක්‍රම…






