How JVP is brainwashing Sinhala Buddhist villages
The JVP of present day is the opposite of the JVP as per the ideology of its founder Rohana Wijeweera. This is why, the JVP present day stalwarts have nothing…
රටක් වෙනස් කළ සිංහලයාගේ 75 වසරක දිවිසැරිය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ ගමන් කරමින් ප්‍රශ්නයෙන් ගොඩ ඒමටඋපක්‍රම සොයමින් වෙහෙසෙති.තනි පුද්ගලයෙක් හැටියට ඉතිහාසයේ දැවැන්ත ම මානව හිතවාදී විප්ලවය කරනුලැබුවේ…
IMF – ලබ්බට තැබූ අත පුහුලටත් තබන්න ඇමරිකාව සූදානම් වන ආකාරය
ශ්‍රී ලංකා දේශපාලනයේ දක්ෂිණාංශය වන යූඑන්පී එක බලයට පත්වූ හැම අවස්ථාවකම IMF ඒක ලංකාවට ණය ලබා දී තිබෙන්නේ බන්දේසි වල තබල. ජේ ආර්ගේ පාලන කාලයෙදී ශ්‍රී ලංකාව ඇමරිකානු කොළනියක් කිරීම…
දේශපාලන බලවේගවල පැවැත්ම අවසන් කිරීමෙන් මෙකියන ඊනියා ගැටළුවට තිරසාර විසඳුමක් සොයා ගත හැකියි
ලංකාවේ ජීවත් වෙන සිංහල බෞද්ධයින් හැර හැම ජනවාර්ගික හා ආගමික කොටසක්ම තමන්ගේ අනන්‍යතාවය ආර්ථික හා සමාජයීය දියුණුවටත් වඩා මුල් කොට සලකනවා. බොහෝ විට ඔවුන්ට එවැනි හැඟීමක් ඇති වෙන්නේ ඔවුන්ව ආගමික…
සාමූහික විඥානයේ” කොටස්කරුවෙකු වෙනවා හැර වෙනත් විකල්පයක් ජනතාවට ඉතිරි වී නැත
මේ කියන කැපකිරීම කිරීමට නම් ප්‍රථමයෙන්ම ජන විඥානයක් ගොඩනඟා ගත යුතුයි. එය තනි තනි පුද්ගලයන්ට කරගැනීම අපහසු නිසා පොදු අරමුණක් වෙනුවෙන් කැපවුණු අවංක බුද්ධිමත් පිරිසක් විසින් අනාගත දේශපාලන දිශානතිය පෙන්වාදෙන…
ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා
ඉංග්‍රීසි අන්තවාදීන්ට ආරක්ෂාව සැපයූ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා…අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමේ ව්‍යවස්ථා යුතුකම රකින්න….නීතීඥවරයෙක් අගවිනිසුරුට ලියයි….. සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සහායෙන්…
මගේ ආදරණීය පියා ඉංග්‍රීසි ආණ්ඩුව පෙරළා දාන්න කුමන්ත්‍රණය කළා කියලා බෝගම්බර හිරේ දැම්මා…
‘රාජ්‍ය නීතීඥයින්, ජනාධිපති නීතීඥයින් හිටියත් රාජ්‍ය ද්‍රෝහීන් බවට පත්කරපු උඩරට කිරුළේ තීරණය නිවැරදි කරන්න කවුරුත් මැදිහත් වී නැහැ‘ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය…
කලට වෙලාවට පොල් ගෙඩිය නො කැඩුවහොත් වියළි පොල් හිස මතට වැටෙන්නත් ඉඩ තිබෙනවා.
ඡන්දයේ සැබෑ පරමාර්ථය විමසා බලන්න. එය යමක් නිර්මාණය කිරීම සඳහා ජනතාව සතු උපාංගයක් උපකරණයක් වැනි දෙයක්. එය විටෙක තියුණු ආයුධයක් වැනි දෙයක්. ඒ නිසාම එය කුඩා දරුවන් අතට හෝ මානසික…
අපි අල්ලා ගැනීමට බැරි දේවල්ම අල්ලා ගැනීමට වෙහෙසෙමු.
මේ සම්බන්ධයෙන් අප මීට වඩා ගැඹුරට යා යුතුයි. බුදුදහමින් කියා දුන් නිසාම නොව, ලෝක ස්වභාවයට අනුව මුළු විශ්වයේම පැවැත්ම රඳා පවතින්නේ හේතු ඵල දහම අනුවයි. එය තේරුම් ගැනීමට ග්‍රහලෝක තරණයක්…
කොයි යුගයේත් එඩිතර තරුණ පරපුරක් අපේ මාතෘ භූමියේ සිටියා
“ඒ වෙලාවෙ අනුර කුමාර රට බාර ගත්තෙ නැත්තෙ ඔහු දුර දැකපු නිසාවෙනි…..” ඉහත කී වාක්‍යය මා විශේෂ වරහන් තුළ බහාලූ වේ අපේ යුගයේ මෝඩයකු විසින් කරන ලද “රත්තරන්” ප්‍රකාශයක් නිසයි.…
2022 වසරේ සිදු වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ ස්වාධීන කොමිෂන් සභාවට ඔබේ සාක්ෂි ලබාදෙන්න.
Some of popular photography Collection of Aragalaya… Aragalaya
වැද්දා වටුවන්ට පරදීද, නැත්නම් වටුවන් වැද්දාට පරිදීද යන්න තීරණය වන්නේ කවුද?
කිසිම වැද්දෙක් වටුකුරුල්ලන් ව අතින් අල්ලා ගන්න උත්සාහ කරන්නේ නැත. දැළ වුණත් හැමදාම උගුලක් ලෙස පාවිච්චි කළ නොහැක්කේ මොළේ ඇති එක කුරුල්ලෙක් හෝ කණ්ඩායමේ සිටියහොත් වැද්දාගේ උත්සාහයෙන් පළක් වන්නේ නැත.…
ලංකාවේ සමාජ විද්‍යාඥයින් සිටිනවා කිව්වාට, මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා පර්යේෂණ පවත්වන්නෙ කීයෙන් කී දෙනාද?
ගෙවුණු මාස දෙකේ ත්‍රිවිධ හමුදාවේ 3500 යක් පැනලා. නිලධාරීන් 25ක් ඒ අතර…….! (ප්‍රවෘත්තියක් ) ලංකාවේ සමාජ විද්‍යාඥයින් සිටිනවා කිව්වාට, මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා පර්යේෂණ පවත්වන්නෙ කීයෙන් කී දෙනාද?…
Anti Sri Lanka campaign conceived in the womb of cyber domain will give birth to Anarchy, Terrorism androgue states.
📚📖✒️ Anarchy in Sri Lanka which toppled a legitimate government elected by majority of Sinhalese Buddhist vote has been not fully understood by agencies as a breach of 2nd republic…
IMF puts countries into debt, poverty & inequality but who in Sri Lanka wants IMF – why?
When Sri Lanka’s top corporates have stashed away some $53billion in overseas accounts, it is because they are cheating the country, they don’t want to invest in Sri Lanka or…
කාලය තුළ අපට දකින්නට ලැබෙන්නේ නටඹුන් වූ ආර්ථිකය පමණක් නොව අහිංසක මිනිසුන්ගේ හෙට පිළිබඳව තිබුණු සිහින ද ඒ කාලය තුළ බොඳ වී ගොස් ඇති බවය
බංකොලොත් වූ විටක ගේ දොර ඉඩකඩම් උගස් තියා හෝ විකුණා කෑමට බීමට හා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන මිනිසුන් ඉන්න ප්‍රධානම රට ශ්‍රී ලංකාව වෙන්නත් පුළුවන්. මෙය පුද්ගල අනාරක්ෂිත භාවය…
මනුෂ්‍යාගේ ආදරය සතුන් අතර ඇති ආදරයට වඩා ආධ්‍යාත්මික දාර්ශනික, සාහිත්‍යමය වශයෙන් ඔප් නැංවෙමින් වෙනත් මානයකින් සමාජගතවන ලෞකික මෙන්ම ලෝකෝත්තර බවකින් ද පරිපූර්ණ වී ඇති සුවිශේෂී වූ ප්‍රපංචයක්
ආදරය ප්‍රේමය ලිංගිකත්වය අඩු වැඩි වශයෙන් සතුන්ට මෙන්ම මනුෂ්‍යයන්ට ද සදාකාලිකවම අවශ්‍ය වෙනවා.නමුත් මනුෂ්‍යාගේ ආදරය සතුන් අතර ඇති ආදරයට වඩා ආධ්‍යාත්මික දාර්ශනික, සාහිත්‍යමය වශයෙන් ඔප් නැංවෙමින් වෙනත් මානයකින් සමාජගතවන ලෞකික…
