Photo from Palitha Ariyarathana

📚🖋️🇬🇧👑ලෙනාඩ් වුල්ෆ් එදා බැද්දේගම නවකතාව ලියා සිංහල බෞද්ධයා යටත් විජිත පාලන සමය තුළ විඳින අනන්ත දුක් වේදනා සාහිත්‍යය ඇසුරෙන් ලේඛනය කර තබන්නට කටයුතු කළ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා…

ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ බලයක් නැහැ – රුසියාව චීනය ඇතු ළු රටවල් කියා සිටියි

Divaina ආරක්‍ෂක කටයුතුවලටද මැදිහත් වෙයි ජිනීවා නුවර සිදුවන්නේ කුමක්ද? 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව දැන් ආරම්භ වී ඇත. ඔස්ටි්‍රයානුවකුවූ වොල්කර් ටර්ක් නව මානව හිමිකම් කොමසාරිස් ලෙස පත්වී සිටියි. එහෙත්…

දැරිය දරු ප්‍රසූතියක් කරන තෙක්ම බාලිකා න ිවාසය තොරතුරු සඟවලා

hare ඌව පළාතේ පිහිටි එක්තරා බාලිකා රැඳවුම් නිවාසයක රැකවරණ ලබමින් සිටි බාලවයස්කාර දැරියක් දරුවකු ප්‍රසූත කරනතුරුම එම රැඳවුම් නිවාසයේ පාලනාධිකාරිය තොරතුරු වසන්කර ඇතැයි වාර්තා වේ. අධිකරණ නියෝගයක් නොමැතිව සිවිල් අධීක්‍ෂණ…

රද්දොළුවේ පන්සලක විහාරාධිපති හිමියන් ඝා තනය කරලා

අතපය ගැට ගසා මුහුණට මිරිස් කුඩුත් ගහලා දුගඳ නිසා ගම්මුන් සොයා බලද්දී සිද්ධිය හෙළිවෙයි පන්සලේ පොඩි හාමුදුරුවන් ආගිය අතක් නෑ මෝටර් රථය ඇතුළු දේපළත් අතුරුදන් රද්දොළුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසූ…

නැගෙනහිර මඩකළපුව පන්කුඩාවේලි පුරාණ රජමහ ා විහාරයේ පුරාවස්තු විනාශය

ඔබ අප සියලු දෙනාගේ අවධානය පිණිසයී!! නැගෙනහිර මඩකළපුව පන්කුඩාවේලි පුරාණ රජමහා විහාරයේ පුරාවස්තු විනාශය, ගොවි තැන් මුවාවෙන් අරඹන්නට සූදානමින්. දෙයියෝ සාක්කී!!! මට ඇතුළුවීමට තහනම්. නමුත් ගොවියන්ට ඇතුළු වීමට හැකියි.මේ පිළිබඳව…

ජනාධිපති තුමනි මේ රටෙ අද තිබෙන වැදගත්මප්‍රශ්නය කිසිම වැඩකට නැති රාජ්‍ය ඇමතිවරුන්පත්කොට ජනතාවගේ හිස මත තවත් බර පැටවීමද.

මා මේ සටහන තැබීමට අදහස් කලේ අද හෙටම ඔබ යළිත් රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට යන බව අද පුවත්පත්වලද පලවූ නිසාය.මා මිට පෙරද ඔබගේ ලේකම් වරයාගේ විද්‍යුත් තැපෑලට, මීට විරෝධය ප්‍රකාශකොටමේ…

පොට්ට නවුෆර්ට බන්ධනාගාරයේදී 276 වතාවක් ඩයලසිස් කරලා

Courtesy Divaina කොරෝනා වැළදී පෙරේදා (28 දා) කොළඹ බන්ධනාගාර රෝහලේදී මියගිය මොහොමඞ් නවුපර් නොහොත් පොට්ට නවුපර් වකුගඩු රෝගයෙන්ද පෙළී සිටි අතර එබැවින් බන්ධනාගාරගතව සිටියදී රුධිර කාන්දු කරණය(ඩයලසිස්) 276 ක් සිදුකර…

ගෝඨාභය බරපතල අනතුරක ! – මෛත්‍රී කියයි

Link: https://theleader.lk රටින් පලායාමෙන් පසු සරණාගතයකු සේ රටින් රටට පලායමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බරපතල අනතුරකට මුහුණ දී සිටින බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ…

මේ ඡායාරුපය දෙස දෑස් හැර හොඳින් බලන්න. මෙම සන්දේශය පිළිගන්වන්නේ රජගෙදරට ඇතුල්වනදොරටුවේදීය.මන්ද එදා මෙන්ම අදද යටත් විජිත වැසියන්ට රජගෙදරට ඇතුල්වීමට අව්සර නැති නිසා විය හැක

මේ වූ කලී, 2019 ජූලි 21 දින සහ 2021 සැප්තැම්බර් 10 වන දිනවල ලන්කාවෙබ් අඩවියේ මවිසින් පළකරණු ලැබූ ලිපි දෙකක්නැවත පළකිරිමකිසුදත් ගුණසේකර 14.8.2022.ජාතික වශයෙන් ඉතා වැදගත් මෙම කරුන ගැන නැවත,…

දේවගැති මැතිව්ගෙන් රසල්ට ඖෂධ වට්ටෝරුවක්

හර්ෂා සුගතදාස රෝගාතුර වූ රසල් ඉන්ග්‍රම්ව කොළඹ මහ රෝහලට කැටුව යෑම සඳහා දේවගැති මැතිව් පීරිස් විසින් ගිලන් රථයක් ගෙන්වූ අතර බොරැල්ල කින්සි පාරේ පිහිටි පූජක නිල නිවසේ සිට මහ රෝහලට…

කොණ්ඩෙයි රැවුලයි කපන්න කියූ නිසා පුතුන් දෙදෙනා මවටයි – පියාටයි බිම දාගෙන ගහලා

බන්දුතිලක තඹවිට – මතුගම සමුහ මාංචු දෙදෙනාම රෝහලේ පුතුන් දෙදෙනා පලා ගිහින් අපට ගැහුව ‘දරුවන් දෙදෙනා හිරේ දාන්න එපා‘ පියා පොලිසියෙන් ඉල්ලයි මව්පියන්ට දරුවෙකු තරම් වටිනා වෙනත් වස්තුවක් මේ මිහිපිට…

Protected by Security by CleanTalk