මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැම ීමට ආණ්ඩුව සහ රාජ්ය අංශයේ ව්‍යායාමය උපායමාර ්ගික වැදගත්කමක් උසුලයි

මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආණ්ඩුව සහ රාජ්ය අංශයේ ව්‍යායාමය උපායමාර්ගික වැදගත්කමක් උසුලයි. ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය යටතේ මත් ද්‍රව්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීම සහ ඇබ්බැහි වූ වන් පුනුරුත්ථාපනය සිදු කළ…

හෝමාගම බෞද්ධ හා පාලි භික්ෂු සරසවි නවක වධකයන්ගේ කෙරුවාව

වජිර ලියනගේ Dinamina බෞද්ධ හා පාලි සරසවිය මුදා නොගත් ප්‍රදේශයක් වගේ.” අපට මෙසේ කිව්වේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේදීම එහි මහෝපාධ්‍ය නෙලුවේ සුමනවංශ හිමියන්ය. අලුතින් බැලූ කෙනකුට හිතෙන්නේ පිටිපන බෞද්ධ හා…

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල්ඉසාගෙන් අපට ඇසීමට ඇත්තේ

ලෝක ව්‍යාප්ත මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට ඔබලා විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග මොනවාද? අල්-කුර්ආනයේ තිබෙන මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන් ස්ලාම් දහම වැළැද නොගන්නේ නම් කපන්න, කොටන්න මරන්න, රටින් පිටුවහල් කරන්න යනුවෙන්…

මත්ද්‍රව්‍ය ව්‍යාප්තවාදයටමේ. අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළෙඳාම දෙයාකාරයකින් ක්‍රියාත්මකය.

1.බටහිර රටවල(ජාවාරම් කරුවන් ) මූලිකත්වයෙන් 2. මුස්ලිම් ආගමිකයන් (රට වල) මූලිකත්වයෙන් මෙයින් බටහිර රටවල මත්ද්‍රව්‍ය වෙළෙඳාම හුදු ලාභයම අරමුණු කරයි. ඔවුන්ට රටවල් ඇල්ලීමේ හෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නැත. මුස්ලිම් ආගමිකයන් මූලිකත්වයෙන්…

මිසදිටු දේවාල කෝවිල් ඇදහීම බෞද්ධයන්ට උච්තද?

දේවානම්පියතිස්ස රජතුමා මහ මිහිදු මහ අරහතුන් වහන්සේ හමුවෙහි තෙරුවන් සරණ ගත බෞද්ධයකු විය. එවක් පටන් බුදු සසුනට දිවි දී කටයුතු කළ එතුමා තිසරණයෙන් පිටත ඇදහීමක් නොවීය. ජය ශ්‍රී මහ බෝධීන්…

අපගේ ගුරුවර එඩ්වින් ආරියදාස ශූරීන්

ලෝක ජනතාව ,විශේෂයෙන් ලෝක බෞද්ධ ජනතාව දැනුවත් කිරීම මහත් වූ ආනිසංස ගෙන දෙන කට යුත්තකි. බොහොම පිං.(අප ජන මාධ්‍ය ඉගෙන ගත් කාලයේ අපගේ ගුරුවර එඩ්වින් ආර්‍ය්දාස ශූරීන් (සර්) අපට ජනමාධ්‍ය…

“බුදු හාමුදුරුවො පවා ඖෂධයක් හැටියට පාවිච් චි කරල තියෙනවා කංසා” ඩයනා ගමගේ

බුදුන් වහන්සේත් ගංජා භාවිතා කලා..- ඩයනා… කංසා වලින් මෙරට බුදු දහමට කිසිම හානියක් නොවන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ පවා කංසා ඖෂධයක් ලෙසින් භාවිතා…

සිංහල ජාතික ආරක්ෂාව

🪷 සිංහල බෞද්ධයා ගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම 🪷නූතන අභියෝග හමුවේ මුතුන් මිත්තන්ගේ ධීර-වීර ගුණ අනුගමනය කිරීම 🪷 සැබෑ සිංහල ජාතික නායකත්වය හඳුනා ගැනීම 🪷 අභ්‍යන්තර තර්ජන සහ දේශද්‍රෝහීන් හඳුනා…

සිංහල බෞද්ධයා ගේ අතීත ශ්‍රී විභූතිය ගොඩනැ ංවී තිබෙන්නේ විශ්වයේ ධර්මතාවයන්ට අනුවයි.

එම ධාර්මික ශිෂ්ඨාචාරය අවුරුදු දසදහස් ගණනක් සංකේතවත් වූයේ සිංහල රාජකීය කොඩිය මගින්. සිංහලේ කොඩිය අහසේ ඉහළට ඔසවා රටේ සිව්කොණ ලෙලදෙන්නට සැලැස්වීම මගින් සිංහල ජාතියේ අභිමානය ලොවට කියා පෑවා. යලිත් සෞභාග්‍යය…

ජනශක්ති සභාපති ඝාතනයට ලක්වේ

බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මරණය ට පත්වී…

ඒකීය රාජ්‍යයක බලය බෙදන සාකච්ඡාව සාර්ථකයි – ජාතිවාදීන් මෙය විනාශ කරයි ද දන්නෑ – පලනි තිගාම්බරම්

ඒකීය රාජ්‍යයක බලය බෙදීම සඳහා වූ යෝජනා ඇතුළත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පෙරේදා (14 දා) පැවැති පක්‍ෂ නායක හමුවේ දී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ…

Protected by Security by CleanTalk