අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාම එකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරා තවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.
අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාමඑකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරාතවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.අචාර්ය සුදත්…
පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි
(ඉන්දිකා රාමනායක) විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන් සංඛ්‍යාවක් හෙට (16) ළඟට කැඳවා ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මෙම පොලිස් නිලධාරීන් හෙට 17සිට 20 දින දක්වා විශේෂ රාජකාරි…
අරගලයට දින 37 යි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහා ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (15 වැනිදා) 37 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි. වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් අරගල…
අභියෝගයට මම ලෑස්තියි- අගමැති රනිල් වික් රමසිංහ: පළමු සංචාරය ඉන්දියාවට
රටේ ජනතාව සාගින්නේ පෙළෙන හා පෝලිම්වල පීඩා විඳින අවස්ථාවක ඉන් රට බේරා ගැනීම සඳහා වූ අභියෝගයට තමා මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. තමාට මෙම…
රනිල්ට පොහොට්ටුවේ උපරිම සහාය
දේශපාලන පක්ෂයක් ලෙස ස්වාධීනත්වය රැකගෙන රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී…
සත්පුරුෂයනි !!! අද වෙසක් පුර පසොලොස්වක පෝය දිනයයි
සත්පුරුෂයනි !!! අද වෙසක් පුර පසොලොස්වක පෝය දිනයයි මහබෝසතුන් මවූ කුසින් භිහිවීම, ලොවුතුරා බුද්ධත්වයට පත්වීම, පිරිනිවීම බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් පුරට වැඩවීම.යමහා මහා පෙරහැර පෑම, තුන්වෙනිවරට ලංකාවට වැඩමවීම,සිරිපා සටහන පිහිටවීම, ධර්මාශෝක…
Separating Bhikkus from Laypersons: Bhikku’s must enter only Bhikku universities
One of the biggest mistakes made post-1978 was to create a lay-focused education system for Bhikkus allowing them to enter universities/institutes with laypersons. This resulted in the decline in the…
ඊනියා උත්ගොෂණ මුවාවෙන් සිංහල බෞද්ධ වෙසක් සැරසිලිවලට අන්‍යාගමික කළු වර්ණය යොදාගැනීම
9. Buddhism. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha…
හීනෙන් දුටු ගොල්ෆ් පේස් පිට්ටනිය – පළමු කොටස
හීනය අම්මා ලඟට ඇවිත් කිවේ හෙට අපි ගොල්ෆ් පේස් පිට්ටනියට යමු පුතේ කියලාය ගමේ අනිත් කට්ටියත් යනවා, අපි එතනට ගිහින් විනෝද වෙමු එතනට ගොඩක් කට්ටිය එනවා සැණකෙළියක් වගේ. ඉතින් ඒ…
Doesn’t JVP want to win elections?
by Shenali Waduge · 13th May 2022 JVP is undoubtedly the best organized political party in Sri Lanka. It is also the richest party in Sri Lanka. Its base includes…
අග්‍රාමාත්‍ය ලේකම් පත්කරයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස සමන් ඒකනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.ඒ මහතා තෙවරක් අග්‍රාමාත්‍ය ලේකම් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කටයුතු කර තිබේ. Divaina
රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.30ට දිවුරුම් දී ඇත. Divaina
රචණ්ඩත්වයට උඩගෙඩි දුන් ෆේස්බුක් කණ්ඩායම් 59 ක් හඳුනා ගැනේ
News Courtesy Divaina – May 12, 2022 සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියා කළ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් (Group) 59 ක් සහ එහි පරිපාලකවරුන් (Admin) රැසක්…
JVP admits it has been behind Galle Face protest
Published9 months ago on2022/05/11 Courtecy by Island.lk By Saman Indrajith JVP General Secretary Tilva Silva yesterday (10) said that Opposition Leader Sajith Premadasa shouldn’t have visited Galle Face during the…
WAS THAT CALL FROM JVP LAL KANTHA THE CALL TO ALL HIS SENIOR CADRES IN EVERY IMPORTANT CITY ASKING THEM TO LAUNCH PROTESTS IN THEIR LOCALITIES END UP IN BURNING RESIDENCES OF THE PM AND SLPP POLITICIANS.
By Noor Nizam – Peace and Political Activist, Political Communications Researcher, Patriotic Citizen, May 9th., 2022. People like Chathura Seneratne, the president/secretary and the former president/secretary of the IUSF and…
Would Mahinda Rajapakse set fire to his own house?
Ask yourself, if you were Mahinda Rajapakse, with no intention of resigning as PM, would you unleash a mob to attack unarmed protestors, knowing the ultimate blame will fall on…
මහ නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
පටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු ප්‍රකාශ කර සිටිති. මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි…
Practical approach to solving Sri Lanka’s crisis
by Shenali Waduge · 8th May 2022 A crisis is the best time to analyze what went wrong & what we can do to correct this. A constitution is just…
අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින් එය ගොඩගත හැකි හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි.
අද මේ රටේ පවතින දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුධවලින් එය ගොඩගත හැකි හොඳම ක්‍රමය, මැතිසබයෙන් තෝරාගහ් සර්වපාක්ශික අන්තර්කාලීන රජයකි. (ත්‍රයි නිකායික මහානායක හිමිවරුන් ප්‍රමුඛ සමස්ථ භික්ෂු සමාජයට සහ දේශප්‍රේමි සියළු…






