මහ නායක හිමියන්ට බැන වදින හිමිවරුන්ට ජනපතිගෙන් අනතුරු ඇගවීමක් උපාධියත් පැවිද්දෙන්ම දෙන්න තීරණයක්
https://youtu.be/QeDMDjmygJ0
ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල් කරීම් අල්ඉසාගෙන් අපට ඇසීමට ඇත්තේ
ලෝක ව්‍යාප්ත මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට ඔබලා විසින් ගන්නා ලද ක්‍රියා මාර්ග මොනවාද? අල්-කුර්ආනයේ තිබෙන මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයන් ස්ලාම් දහම වැළැද නොගන්නේ නම් කපන්න, කොටන්න මරන්න, රටින් පිටුවහල් කරන්න යනුවෙන්…
මත්ද්‍රව්‍ය ව්‍යාප්තවාදයටමේ. අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළෙඳාම දෙයාකාරයකින් ක්‍රියාත්මකය.
1.බටහිර රටවල(ජාවාරම් කරුවන් ) මූලිකත්වයෙන් 2. මුස්ලිම් ආගමිකයන් (රට වල) මූලිකත්වයෙන් මෙයින් බටහිර රටවල මත්ද්‍රව්‍ය වෙළෙඳාම හුදු ලාභයම අරමුණු කරයි. ඔවුන්ට රටවල් ඇල්ලීමේ හෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නැත. මුස්ලිම් ආගමිකයන් මූලිකත්වයෙන්…
මිසදිටු දේවාල කෝවිල් ඇදහීම බෞද්ධයන්ට උච්තද?
දේවානම්පියතිස්ස රජතුමා මහ මිහිදු මහ අරහතුන් වහන්සේ හමුවෙහි තෙරුවන් සරණ ගත බෞද්ධයකු විය. එවක් පටන් බුදු සසුනට දිවි දී කටයුතු කළ එතුමා තිසරණයෙන් පිටත ඇදහීමක් නොවීය. ජය ශ්‍රී මහ බෝධීන්…
අපගේ ගුරුවර එඩ්වින් ආරියදාස ශූරීන්
ලෝක ජනතාව ,විශේෂයෙන් ලෝක බෞද්ධ ජනතාව දැනුවත් කිරීම මහත් වූ ආනිසංස ගෙන දෙන කට යුත්තකි. බොහොම පිං.(අප ජන මාධ්‍ය ඉගෙන ගත් කාලයේ අපගේ ගුරුවර එඩ්වින් ආර්‍ය්දාස ශූරීන් (සර්) අපට ජනමාධ්‍ය…
Buddhist monks banned from using cannabis, except as medicine
The Sangha Supreme Council (SSC) has banned Buddhist monks and novices from smoking or growing cannabis but permitted them to use it to treat illnesses. Report: FRIDAY, JULY 01, 2022…
“බුදු හාමුදුරුවො පවා ඖෂධයක් හැටියට පාවිච් චි කරල තියෙනවා කංසා” ඩයනා ගමගේ
බුදුන් වහන්සේත් ගංජා භාවිතා කලා..- ඩයනා… කංසා වලින් මෙරට බුදු දහමට කිසිම හානියක් නොවන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ පවා කංසා ඖෂධයක් ලෙසින් භාවිතා…
සිංහල ජාතික ආරක්ෂාව
🪷 සිංහල බෞද්ධයා ගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම 🪷නූතන අභියෝග හමුවේ මුතුන් මිත්තන්ගේ ධීර-වීර ගුණ අනුගමනය කිරීම 🪷 සැබෑ සිංහල ජාතික නායකත්වය හඳුනා ගැනීම 🪷 අභ්‍යන්තර තර්ජන සහ දේශද්‍රෝහීන් හඳුනා…
සිංහල බෞද්ධයා ගේ අතීත ශ්‍රී විභූතිය ගොඩනැ ංවී තිබෙන්නේ විශ්වයේ ධර්මතාවයන්ට අනුවයි.
එම ධාර්මික ශිෂ්ඨාචාරය අවුරුදු දසදහස් ගණනක් සංකේතවත් වූයේ සිංහල රාජකීය කොඩිය මගින්. සිංහලේ කොඩිය අහසේ ඉහළට ඔසවා රටේ සිව්කොණ ලෙලදෙන්නට සැලැස්වීම මගින් සිංහල ජාතියේ අභිමානය ලොවට කියා පෑවා. යලිත් සෞභාග්‍යය…
ජනශක්ති සභාපති ඝාතනයට ලක්වේ
බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මරණය ට පත්වී…
ඒකීය රාජ්‍යයක බලය බෙදන සාකච්ඡාව සාර්ථකයි – ජාතිවාදීන් මෙය විනාශ කරයි ද දන්නෑ – පලනි තිගාම්බරම්
ඒකීය රාජ්‍යයක බලය බෙදීම සඳහා වූ යෝජනා ඇතුළත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පෙරේදා (14 දා) පැවැති පක්‍ෂ නායක හමුවේ දී සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ…
Campaign against the constitution is nothing but laying mines and claymore to destroy the nation.
📚📖✒️ *Article 9 of the constitution assures;* 🌻peace🛡️stability, and🌷well beingof the nation within its territory. ⚖️Campaign against the constitution is nothing but laying mines and claymore to destroy the nation.…
1815 දී අප ජාතියට අහිමිවූ කිසිවක් 1948 පෙබ 4 වනදා ආපසු නොලැබුණේනම් මේ රටේ දේශපාලනඥයින් තවමත් එදින නිදහස් දිනය වශයෙන් සමරන්නේ කුමන පදනමක් මතද?
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. 1815 දී අප ජාතියට අහිමිවූ කිසිවක් 1948 පෙබ 4 වනදා ආපසු නොලැබුණේනම් මේ රටේ දේශපාලනඥයින් තවමත් එදින නිදහස් දිනය වශයෙන් සමරන්නේ කුමන පදනමක් මතද? මෙම ලිපිය…
නිජබිම | Reply for Fake US Resolution on Tamil Homeland | දෙමළ නිජබිම් කෙප්පයට පිළිතුරක්
https://youtu.be/l1x7BXMxLm0
පේරා හිටපු උපකුලපති ගැටුම සිද්ධියේ සිසුන් රිමාන්ඩ්
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාරවූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 10 දෙනා මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව පොලිස්…
එදා එරික් සෝල්හයිම් ගේ මාර්ග සිතියම අවුල් කළේ මහාචාර්ය නලින් ද සිල්වා, හරිස්චන්ද්‍ර වීජේතුංග, සහ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි
📚📖✒️එදා එරික් සෝල්හයිම් ගේ මාර්ග සිතියම අවුල් කළේ මහාචාර්ය නලින් ද සිල්වා, හරිස්චන්ද්‍ර විජයතුංග, සහ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි විසින් සමාජ මෙහෙවර මගින් ලබා දුන් ආලෝකය හා පන්නරය නිසයි. එම…
දේශපාලනයට මුවා වෙලා සිංහල බෞද්ධ රාජ්‍යය වැනසීම
📚📖️දේශපාලනයට මුවා වෙලා සිංහල බෞද්ධ රාජ්‍යය වැනසීම; කොල්වින් ගෙ නඩුව… ගොයම් කොළය ට මුවා වෙලා වෙඩි තැබීම සහ එම නඩුවේ අපරාධකරු නිදහස් වී යාමේ සිද්ධිය ලෙස උපහැරණය ක් ලෙස දැක්විය…
Gandhi and Nehru were heavily Westernized
📚📖✒️ Gandhi and Nehru were heavily Westernized; they had a simplistic knowledge of Ancient Indian history, theology, philosophy, and culture—that is why Gandhi developed the belief that non-violence was Hinduism’s…
පේරාදෙණිය හිටපු උපකුලපති සහ පුත්‍රයා තුවාල ලබා රෝහලේ
මෝටර් රියට යතුරුපැදි 2ක් යටවීමෙන් පසු සිසුන් සමග ඇති වූ ගැටුමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා අතර නිල නිවස ඉදිරිපිටදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ බව කියන පේරාදෙණිය…
