Hype over IMF
Both the World Bank and the IMF were founded in 1944 at the Bretton Woods conference. The World Bank is tasked to aid developing nations in reducing poverty and increasing…
හයිටි ජනපති ඝාතනයට ඇමරිකාව සම්බන්ධ නැතිලූ… එහෙත් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලයි
හයිටි ජනපති ජොවෙල්නෝ ඝාතනයට ඇමරිකාව සම්බන්ධ බවට පළවූ ප‍්‍රචාර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රතික්ෂේප කර ඇත. එහෙත් හයිටි ජනපති ඝාතනය වී සතියක් ගත වීමට පෙර ඇමරිකානු රජය හයිටි මැතිවරණය පවත්වන ලෙස…
ලන්ඩනයේ දරුණු ජලගැලීම්වලින් රෝහල්, නිවාස හා මහාමාර්ග යටවෙයි
ධාරානිපාත වර්ෂාවත් සමගම හටගත් මහා ජල ගැලීම් හේතුවෙන් ලන්ඩන් නගරයේ මහා මාර්ග, නිවාස රෝහල් හා බස්/දුම්රිය නැවතුම්පළවල් ඊයේ (26දා) දිනය වන විට ජලයෙන් යට වී තිබේ. මෙම ජල ගැලීම් හේතුවෙන්…
ඉන්දියාව ඔත්තු බලන බවට යළිත් සැකයක්
Courtesy Divaina රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්, උසස් හමුදා නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් විසින් චීන බලධාරීන් සමග පවත්වන රහසිගත සාකච්ඡුා ඉන්දියාව ඊශ‍්‍රායල් පෙගසස් නමැති මෘදුකාංග ඔස්සේ විමර්ශනයට ලක්කර ඇති බවට සැක කරන…
ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන අඩු මට්ටමක
Divaina ආසියානු හා යුරෝපා රටවල්වලට සාපේක්‍ෂව ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන සිදුවීම අඩු මට්ටමක පවතින බවත්, නවීන තාක්‍ෂණයත් සමග අපචාර හඹා යෑමේ අවස්ථා බහුලවීම නිසා සිද්ධීන් වාර්තාවීම වැඩි වී ඇති බවත්…
නීතිපතිගෙනුත් නිලධාරි කණ්‌ඩායමක්
නීතිපතිගෙනුත් නිලධාරි කණ්‌ඩායමක් Divaina හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදි සිය ශරීරයට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගත්තේ යැයි කියන 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ…
ගුරු සටන විසඳන්න ජීඑල්ගෙන් සඳුදාට කැබිනට් පත‍්‍රිකාවක්
Divaina : ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයිනට’ ඊයේ (22දා* පැවසීය. 04…
විරෝධතාව මැද විරෝධයක්
Divaina: ගුරු විදුහල්පතිවරුන් ඊයේ කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වෙද්දී එම කාර්යාලයට පිවිසීමට පැමිණි ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට රැුස්ව සිටි පිරිසගේ විරෝධයක් එල්ල විය. අනතුරුව ඔහු…
රිෂාඩ්ගේ නිවසට දැරිය දුන් බ්‍රෝකර් ඇතුළු තුනක් අල්ලයි
Divaina: හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී බාලවයස්කාර දැරියක් සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් සියදිවි හානි කරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය එම දැරිය රැුගෙන…
Protecting whose privileges are more important in a democratic society. Is it those of Politicians or citizens?
Dr.Sudath Gunasekara. Mahanuwara, 22.7.2021 The answer is very simple and straight. That is the privileges and rights of the citizen are above the politicians. The purpose of founding a State…
The evil pact between “Genocide Canada” & Terrorist LTTE-Tamil Eelam danger to Asia
It is often said that a thief shouts ‘thief’ to divert attention from himself the real rogue so that everyone runs after the wrong person, is this the strategy deployed…
රිෂාඞ් ගේ ජීවිතය බේරා දෙමු! (බොරැල්ලේ පොලිසියට සම්මාන දෙමු)
දහසය හැවිරිදි දෙමළ මෙහෙකාර දැරියක වූ ජේ. ඉශාලිනි ට සිදු වූ විපත මේ මිහිමත සිටින කිසිදු දැරියකට සිදු නොවේවා! අවුරුදු දහසයක නව යොවුන් දැරියක් මෙවැනි ඉරණමකට ලක්විය යුතුද? වසර 2004…
ස්ටාලින්ගේ නිරෝධායනයට දරුවන්ගේ ගෙල සිර කිරීම
Divaina: ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කර මේ වන විට දශක හතරක කාලයක් ගෙවී ගොස් ඇත. ආරම්භයේදී එය ආරක්ෂක අභ්‍යාස ආයතනයක් වශයෙන් ක‍්‍රියාත්මක වූ අතර පසුව උපාධි පිරිනමන ආයතනයක්…
ඔස්ටි‍්‍රයාවේ ඇමරිකානු තානාපති නිලධාරීහු අභිරහස් රෝගයකට ගොදුරු වෙති
ඔස්ටි‍්‍රයාවේ වියානා අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන ඇමරිකානු තානාපති අංශයේ නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් ‘‘හවැනා සින්ඩරොම්’’ යන රෝගයට සමාන වූ අභිරහස් රෝග තත්ත්වයකින් පෙළීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමරිකානු…
රිෂාඩ්ගේ නිවසේ වැඩට සිටි දැරිය මියගියේ කොහොමද? මරණය සැකයි: දූෂණය කරලා
සමන් ගමගේ divaina: සුළු පියා විසින් අමන ලෙස මුදලට අලෙවි කළ පහළොස් හැවිරිදි දැරියක මුදල් ගෙවා වරින් වර කෙළෙසමින් වට වන්දනාවක ගිය ඉහළ පෙළේ උන්ද ඇතුළු කුපාඩි රැලක් පිළිබ`ද හිරිකිත…
දැරිය ඕඩර් කළ සිද්ධියේ හිමිවරුන් දේශපාලකයන් ලැයිස්තුව මෙන්න
ගයාන් සමරසිංහ – Divainaගල්කිස්ස ප‍්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක මුදලට ලිංගික සේවයේ යෙදවීමේ සිද්ධිය තවමත් අවසන් වී නොමැත. පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරති. මෙරට බාල වයස්කාර දැරියක් අපයෝජනය…
එන්ජීඕවක් ගැන සීඅයිඩිය විමසිල්ලෙන්
Divaina :https://divaina.com/sunday/index.php/puwath-2/18085-2021-07-15-12-43-95 හිටපු හමුදා නිලධාරියකු මෙහෙයවන විදේශ රාජ්‍ය නොවන සංවිධානයක අභිරහස් ක‍්‍රියා ගැන රහස් පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භකර ඇත. හයිටි ජනපති ජොවෙල් මොයිස්ගේ ඝාතනයට රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙය වූ ඇමෙරිකානුවකු…
රාගම වෛද්‍යවරියගේ අරවගේ පිංතූර ගත් කොළඹ දොස්තර… මීට පෙරත් ඒ වැඬේම කරලා… මානසික ලෙඩක් දැයි සැකයක්
ගයාන් සමරසිංහ Divaina: රාජු සමන්තුරය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් පෙළ උසස් ලෙස සමත් වී වෛද්‍ය විද්‍යාලය සඳහා තේරී පත් විය. වසර කිහිපයක් එහි අධ්‍යාපනය…
මනසින් ජපන් යැවීමට තරම් සිත් ඇදගන්නා කථන හැකියාවකින් යුත් සමන්මලී
නඩු 32 යි වරෙන්තු 17යි ජපානය පෙන්වා මුදල් ගැරුවේ මෙහෙමයි… දෙදෙනාම ශූරියෝ…මවට අවු. 49 යි දුවට 26 යි රුවන් ජයවර්ධන –Divaina රැකියාවක් සඳහා ජපානය බලා පිටත්ව යෑම විදේශ රැකියාවක් පිළිබඳ…



