ජනපති රට ගිහින්
Divaina : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට විදේශ ගතව ඇති බවත් බදාදා යළි දිවයිනට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විදෙස් මාධ්‍ය වෙත පවසයි.
අගමැතිගේ නිවෙස ගිනි තැබුවේ දේශපාලන කණ්ඩායමක්
Monday, ජූලි 11, 2022 – 01:00 Dinamina: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිෙවස ගිනිබත් කරමින් කළ මැර ප්‍රහාරය පිටුපස දේශපාලන කණ්ඩායමක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා…
ජනපති ලබාදෙන පණිවිඩ කථානායකවරයා විසින් පමණක් නිකුත් කෙරේ
Monday, ජූලි 11, 2022 – 13:40 Dinamina: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.…
නිලධාරීන් නිහඬව සිටිය දී මැණික් ව්‍යාපාරිකයෝ යාල වනසති
Divaina යාල නැතහොත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ කලාප අංක 4 හි කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් කැණීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300…
විශ්වය තුළ සක්වළ නිර්මාණය හා ලෝක ධාතු සත්‍යය
සමස්ත ලෝක ධාතුව තුළ සක්වලවල් අනන්තය, අප්‍රමාණය. එක් සක්වලක් යනු එක් ලෝක ධාතුවක් වන අතර සියලු සත්වයන් උපදිනා තල 31 න් යුත් සීමාවද එක් සක්වලක්ම වේ. එසේම එක සුර්යයකුගේ හා…
තමිල්නාඩුව වෙන්වෙන්න ඉල්ලයි
Share තමිල්නාඩුව ස්වාධීන රටක් කරන ලෙස ඩී. එම්. කේ. පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් ඒ. රාජා ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීමට පටන් ගෙන තිබේ. මෙම බෙදුම්වාදී ඉල්ලීම නිසා තමිල්නාඩු භාරතීය ජනතා පක්‍ෂ ප්‍රධානි…
ජනපති බදාදා ඉල්ලා අස්වෙයි: අගමැතිවරයාගේ නිවසට ගිනිතබයි!
Divaina: අගමැති රැකවලුන් මාධ්‍යවේදීන්ට පහරදෙයි කොළඹ තර්ස්ටන් විදුහල ඉදිරිපිට පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත් හා මාධ්‍යවේදිනී සරසි පීරිස් ඇතුළු සිවුදෙනෙකුට එහි ආරක්ෂාවට සිටි…
අගමැති නිවසට ගිනි තැබූ අය රිමාන්ඩ්
Divaina: අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිය පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පුද්ගලයින් තිදෙනා මෙම මස 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළේය.
ජනතාව ජනපති මැඳුර අත්පත් කරගනී
Divaina: යකඩ කම්බි මාර්ග බාධක බිඳ කඳුළු ගෑස් වෙඩි උණ්ඩ මැද මහා ජන ගඟ කොළඹටතිස්නවයකට තුවාලයි තුනකට බරපතළයිජනතාව කොළඹ අගනුවර සහ ගෝල්ෆේස් හි රොද බැඳ ගනී….ප්‍රභූ පිරිසක් ගුවනින්, මුහුදින් පැන…
විදුලි බිල වෙනස් වෙයි: මුද්‍රිත කොළ මින්පසු නෑ!
මුද්‍රිත බිල්පත් සඳහා වැයවන මුදල අවම කර ගැනීම සඳහා මෙතෙක් විදුලි බිල්පත් නිකුත්කළ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නව ක්‍රමවේද…
Maharaja’s Jockstrap Protest at Galle-Face – A Re-run of Ukraine’s ‘Maiden Square’ False-Flag Operation in February 2014 (Part 1)
By Jonathan Manz The history of the CIA (aka NED) is replete with False-Flag operations hatched to topple governments, initiate wars, stage Coups and starve countries into submission. A False-Flag…
Ex-military man held over Shinzo Abe’s assassination
Link : The suspected Shinzo Abe killer arrested at the scene in Nara. JAPAN: Police arrested a 41-year-old local man who was a former member of the Japan Maritime Self-Defense…
Senkadagala Declaration made before Monarawila Keppetipola statue
Daily News : Asela KURULUWANSA In order to form an All-Party Government and put an end to the miserable condition of the people, the Senkadagala Declaration, which consisting of six…
Protesting Sri Lankans chase away President Rajapaksa from country
Sri Lanka is seeing its worst financial crisis in recent history, leaving its 22 million people struggling to buy food, medicine and fuel. GAZETTENGER : HILLARY ESSIEN • JULY 9,…
රාජිත සේනාරත්නට අරගල කරුවන්ගෙන් විරෝධතා
Divaina: කොළඹ අරගලය උද්ඝෝෂණයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාට අරගලයේ නිරත පිරිස් විසින් පහරදී එලවා දමා ඇත.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කණ්ඩායමෙන් ජනපතිට ලිපියක්
By Divaina : පවතින තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයින් සිය අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත ලිපියක්…
විසම්මුතියට ඇති අයිතිවාසිකම
By Divaina : ඇඳිරිනීතිය දමා වාරණ නියෝග ගෙන කඩාකප්පල් නොකළොත් අද පැවැත්වෙන මහජන උද්ඝෝෂණය බෙහෙවින්ම සාර්ථක වනවා ඇත. මහජන උද්ඝෝෂණයක් කඩාකප්පල් කළ හැකි මර්මස්ථාන කිහිපයක් තිබේ. විරෝධයට ජනයා රැස්වන තැනදී…
අර්බූදයෙන් ගොඩයාමට හැට එක් වැදෑරුම් සමාජ ගිවිසුම පිළිගනිමු- පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි;සිඅය්ලු දේශපාලකයන් මහජනයාගේ කෝපය සමඟ සෙල්ලම් කරන්න නොකළ යුතුයි- ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර
Lanka Lead News පසුගිය ජූනි 30 වනදා ජාතික මහජන සභාවේ මැදිහත් වීමෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වුනු හැට එක් වැදෑරුම් සමාජ ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ(07) බොරැල්ල එන් එම්…
Can Cardinal Malcolm Ranjith elaborate on the Church sponsored Eelam Pan-Christian State
Cardinal Malcolm Ranjith is calling for justice for Easter Sunday, we all want justice, but why didn’t he call for justice for the victims of LTTE crimes? He doesn’t do…
