Sri Lanka Armed Forces are CRUEL INHUMAN War Criminals – Look how they treated injured LTTE
by Shenali Waduge · 21st March 2021 Video Player 02:1204:45 Spare a few minutes to see the inhumanity of Sri Lanka’s Armed Forces. This video depicts the cruel nature of…
රටවල් 4 ක ඉස්ලාමීය දේශකයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්
කීර්ති වර්ණකුලසූරිය Divaina: පාකිස්තානය, කටාර්, කුවේට්, සහ සව්දි අරාබියාව යන රටවල සිට ඉස්ලාමීය දේශකයන්ට මෙරටට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. මෙම දේශකයන් මෙරටට ගෙන්වා ඇති ඉස්ලාමීය සංවිධාන 32 ක්…
ජිනීවා ගිනි පිඹින්න හිටපු කොටි 357ක් සූදානම්
කීර්ති වර්ණකුලසූරිය Divaina: මෙරට හමුදා නිලධාරීන් 28 දෙනකු යුද අපරාධ කළ බවට සාක්‍ෂි දීම සඳහා හිටපු කොටි ක‍්‍රියාකාරීන් 357 දෙනකු මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී ඇත. මොවුන් අතර හිටපු…
එල්.ටී.ටී.ඊ හිටපු ප‍්‍රබලයෙක් මිනිස් ජාවාරමක
දිනසේන රතුගමගේ Divaina :එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප‍්‍රබල නායකයකු උතුරේ සිට පිටරටවලට මිනිස් ජාවාරමක් සිදු කරමින් සිටින බවට මන්නාරම සිලාවතුර පොලිසියට තොරතුරු ලැබී තිබේ. මේ වන විට එම පුද්ගලයා ප‍්‍රදේශයෙන් පලා…
සීඅයිඩී අධ්‍යක්‌ෂට මාරුවක්
Divaina- අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න මහතා ඒ සඳහා පත්කර ඇත. නිශාන්ත…
කොටි පොලිස් ඇඳුම; අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිට ඇප
කීර්ති වර්ණකුලසූරිය සහ දිනසේන රතුගමගේ – Divaina යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත…
සිංහල අලුත් අවුරුද්ද, සිංහලේ අවුරුද්දයි
සිංහලයාගේ පරම යුතුකම සිංහලේ රැකගැනීමයි Swarna Hansa Foundation : සිංහල රටත් ජාතියත් සිංහලයන්ට නැතිකර දැමීමේ අරමුණින්, මේ සිංහල රට සිංහලයන්ට පමණක් අයිති නැති බවත් එය දෙමලුන්ටත් මරක්කලයින්ටත් අයිති බවත් කියා…
Britain turns a Coveted Eye at its Ex. Colonies
UNHRC March 21 sessions Britain turns a Coveted Eye at its Ex. Colonies Palitha Senanayake Britain, no longer Great, and75 years after it was forced to renounce its colonies with…
රැල්ලක් නොවේ වැරැද්දක්….. වයස දහසයේ මවුවරු රටේ හැම තැනම… දෙණියායේ දැරිවිය මවක් වී ඇත්තේ වයස අවුරුදු 13 දී…
Divaina: * පිය පදවියට නිගා කළ කරුමයක මහත…* අවිස්සාවේල්ලේ සිසුවිය මවක් කර ඇත්තේ පෙම්වතාය… තරංග රත්නවීර සතුටු සමිච්චිය ඈතට අසේ. සියඹලා පොතු හරින ලඳුන්ගේ මුහුණු සතුටින් ප‍්‍රමුදිත වී ඇති සැටි…
හාමුදුරුවන්ට අපහාස කරන්න ගෑනු දාන සැලසුමක්… එන්.ජි. ඕ.වක් අතේ මාට්ටු….
Divaina: ඉවෝනි පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. විවාහක ඇය අන්තවාදී කතෝලික ආගමක ප‍්‍රබල සාමාජිකාවකි. එලෙසම රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සම්බන්ධ වී මුදල් මත බුද්ධාගම විනාශ කිරීම සඳහා නොයෙක් ආකාරයේ කුමන්ත‍්‍රණ…
රාජ්‍ය ඇමැති උදහස් වෙයි… එල්.ටී.ටීයටත් යටත් නොවූ එරික් පෙරේරාට මාරුවක්…! වෙන්නප්පුවේ ජාවාරම් මඬින ඒකකය විසුරුවයි…!!
හේමන්ත රන්දුණු- Divaina: වෙන්නප්පුව පොලිස් කොට්ඨාසය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹට මාරු කර යවා ඔහු යටතේ තිබූ විශේෂ පොලිස් ඒකකය විසුරුවා හැරීමේ…
මට බැනලා වැඩක් නෑ – ජිනීවා පැරදුණේ ආණ්ඩුවේ වරදින් – මංගල කියයි
Divaina: ශ‍්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් වන චෝදනාවන්ට නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් බි‍්‍රතාන්‍යය මූලිකත්වයෙන් මානව හිමිකම් සම්මේලනයට ඉදිරිපත් කළ ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත වූවා යැයි හිටපු විදේශ කටයුතු…
කඩු 6000 විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක් – නීතිපති අධිකරණයට දන්වයි
Divaina : සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තැප්‍රොබේන් ආපන ශාලාවේදී 2019.04.21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඞ් ඉන්ෂාෆ් නමැත්තාගේ අවශ්‍යතාවය මත මෙරටට ආනයනය කර ඇතැයි කියන කඩු 6000 සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට…
සුමන්තිරන් සාම හමුදාවක් ගැන හීන මවයි
Divaina : ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීමට ශ‍්‍රී ලංකා රජය පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවක් මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව දෙමළ ජාතික…
පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් කල් නොමරා නීතිය හමුවට ගේන්න – අගරදගුරු පදවි ප‍්‍රකාශක කමිටුවෙන් නිවේදනයක්
Divaina: පාස්කු ප‍්‍රහාරයට සෘජුව හා වක‍්‍රව වගකිවයුතු අය සොයා තවදුරටත් වැඩිදුර විමර්ශන කඩිනම්ගතව, කල් නොමරා වහාම ඔවුන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසත්, දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිළිබඳ නීතිමය කි‍්‍රයාවලිය කඩිනම්ව හා…
යෝ-වා ගේ රෙද්ද ඉස්සු මාතර මැද්ද වත්ත ගුණසිලි සුරුට්ටුවක් ආකාරයෙන් ගෙදරට එවූ ආගම් පොත්
ආගමික කුමන්ත්‍රණ කරුවන් නැවතත් තම දෙවියන්ව තැපෑලේ ඔබා නිවසටම තැපැල් කරන්න උත්සහයක් සහ බුදුහම හා සිංහල කම සුරකින අප වැනි අයට යෝ -වහා එවූ ගියවර ලියුමට 2020-10-17 දින පිළිතුරු ලිපිය…
මියැදෙන බොදු උරුමය රැකගන්න නිවැරදි තීන්දුව ගන්න… සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන නිලවරණය
ඩබ්ලිව්. ලියනාරච්චි Divainaශ‍්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන්ගේ සොහොයුරු දොස්තර සී. ඒ. හේවාවිතාරණ සුධීමතුන්ගේ මූලිකත්වයෙන් ක‍්‍රි. ව. 1919 දී ආරම්භ වූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා ජාතියේ පැවැත්ම…
පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න…. ඉන්දියාව ජිනීවාහිදී ශ්‍රී ලංකාවට කියයි
චතුර පමුණුව Courtesy Divaina : ශී‍්‍ර ලංකාව වහාම පළාත් සභා ඡන්දය පවත්වා ඒවා කි‍්‍රයාකාරී කළ යුතු බව ඉන්දියාව ඊයේ (23දා* ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදී ප‍්‍රකාශ කර ඇත. 04…
ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව දෙමළ බවට විග්නේෂ්වරන්ගේ ප‍්‍රකාශය ගැන විමර්ශන ආරම්භ කළා
ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා Courtesy Divaina: ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව ද්‍රවිඩ භාෂාව බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන බවටත් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය…



