නව වැනිදා ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ අය ආරක්ෂා කරගත යුතුයි

දේශපාලන සුනිල් හඳුන්නෙත්ති කියයි –Dinamina මොන පක්‍ෂයකින් හරි කමක් නෑ මැයි නම වැනිදා පෙරවරුවේ සිදුවෙච්චි ජරා දේශපාලන ක්‍රියාවට හවස්වරුවේ ප්‍රතිචාර දක්වපු අය ආරක්ෂා කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු…

මේ රටේ කුමන රජයක් බලයට පත්වුවද අනිවාර්‍යයෙන්ම එක්සත්, සව්භාග්‍යමත්ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා එම රජය විසින් අවිවාදයෙන්පිළිගත යුතු ජාතික සම්මුති මාලාවක් පහත දක්වමි

සුදත් ගුන්ණසේකර .මහනුවර. 21.5.2022.“මේ රට සින්හල බෞද්ධ රාජ්‍යයකි” යන මූලික සම්මුතිය ඇතුළු පහතසඳහන්ජාතික ප්‍රතිපත්ති පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරණ බවට මහනුවර ශ්‍රී දළදාමාලිගාවේදී ත්‍රයිනිකායික නායක හිමිවරුන් ප්‍රමුඛ සන්ඝ සභාවක් ඉදිරියේදී දිවුරාපොරොන්දු…

අනෙක් සියල්ල කිරීමට පෙර අගමැතිවරයා විසින් දැන්  වහාම කළ යුතුව ඇති කාර්‍යභාරයන් කීපයක්

සුදත් ගුණසේකර. මහනුවර. 21.5.2022. අනෙක් සියල්ලටම පෙර රනිල් වික්‍රමසින්හ අගමැතිවරයා විසින් දැන් වහාම කළ යුතුව ඇත්තේ උද්ගතව ඇති අලුත්ම තත්වය යටතේ වියරු වැටුන රටේ ජනතාව පාර්ලිමේතුව, රජගෙදර සහ අරලියගහ මැදුරටද…

රුසියාව තෙල් දෙන්න හදයි ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි

Divaina රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත. තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක්…

මොරටු නගරාධිපති හා ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවෝ 25 දක්වා රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක- Dinamina අධිකරණ අරලිය ගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටියේදී පසුගිය 09 වනදා සිදු කළ පහරදීම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු…

පුතුනේ! මේ නුඹගේ රටයි

මේ නුඹගේ රටයි පුතුනේ! මේ නුඹගේ රටයි. නුඹටහෙවන දුන් පින්බිමයි. නුඹමුතුන් මිත්තන් ලෙයින් සාරවූ නිජ භූමියයි. නිල්ලපිරුණු යායවල් රැසයි රැල්ලනිති සිඹින පුද භූමියයි දිස්නෙවැටෙන මිණි මතුවෙනා මේ දරුවනේනුබෙ ප්‍රාණයයි. අහසඋසට…

අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාම එකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරා තවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.

අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාමඑකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය ඉදිරියේ ඇතිඅර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරාතවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.අචාර්ය සුදත්…

Protected by Security by CleanTalk