පලාත් සභා අහෝසි කරන්නේ නම් නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපල ඉන්දියාව ඉල්ලයි..?
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව ද ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එහි අධ්‍යාපන ලේකම් පුබුදු…
සැබෑවටම රටක් වටින මිනිසකු දැයෙන් සමුගන්නා වගයි !
ඓතිහාසික පුරාවෘත්තයන් සපිරි නගරයක් වන උණවටුනෙන් බිහිවී ජනසන්නිවේදනයේ ලක් අඹර ප්‍රභාමත් කළ දීප්තිමත් පහනක් වූ එඩ්වින් ආරියදාස මැතිතුමා, ලක් ඉතිහාසයේ ‘ඓතිහාසික‘ චරිතයක් බවට පත්වූයේය. එවන් තත්ත්වයකට පත්වීම උදෙසා හේතුකාරක වූ…
“Gota’s War” ‘a hagiographic monograph’?
By Rohana R. Wasala Courtesy Sunday Island Signs are that anti-Sri Lanka forces at home and abroad are already gearing up for a wishfully devastating diplomatic assault on the country…
කුණු රෙදි සේදීම නවතනු.. තිසර පෙරේරාට ක‍්‍රිකට් ආයතනය අවසන් දැනුම් දීම සිදු කරයි..
Lanka C News : සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාද වලට සම්බන්ධ වීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතන විසින් පලමු හා අවසන් අවවාදය නිකුත් කර තිබේ. ශ්‍රී…
කි‍්‍රකට් කණ්ඩායම ඇතුලේ Born Again කණ්ඩායමක්… ක‍්‍රීඩකයන්ට Born Again නිකායට එක්වන ලෙසට බලපෑම
– divaina ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ…
ඉන්දීය කොවිඩ් එන්නත 27දා දිවයිනට ලැබෙනවා – ජනපති පවසයි
Divaina: ලසිත දුමින්ද කොවිඞ් 19 රෝගයට ඉන්දියාව නිෂ්පාදනය කළ එන්නත ලබන 27 වැනිදා ඉන්දියාවේ සිට දිවයිනට රැුගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. අදාළ එන්නත නොමිලේ ලබාදීමට ඉන්දීය රජය…
අතවර සිද්ධියක් ගැන අවන්ති දේවී ළමා නිවාසයේ දැරියන් තිදෙනකුගෙන් පැමිණිල්ලක් – සිද්ධිය ඇත්තදැයි පොලිසිය සොයයි
Divaina: ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී අවන්ති දේවී ළමා නිවාසයේ හිටපු පාලිකාවක් රෝහලට පැමිණ බනිස් ගෙඩියක් කෑමට ලබා දුන් පසු මිතුරියක් සිහි නැතිවූ බවත්, පසුව එම…
ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් ජිනීවා වාර්තාවෙන් නිර්දේශ කරයි
Divaina: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් නිකුත් කර ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මගින් මෙරටට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාග කිරීම සහ යුද…
යාපනයේ කදුරුගොඩ පුරාවිද්‍යා ස්මාරකය ගැන සොයන්න හමුදාවෙන් ගිය විට ටීඑන්ඒ මන්තී‍්‍රන් ඇවිත් විරෝධතාවක
Divaina : යාපනයේ චුන්නාකම් කන්දරෝඬේ (කදුරුගොඩ) පුරාවිද්‍යා ස්මාරකය ගැන සෙවීමට ගිය යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දෙදෙනකු නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කලබල වී 23 දා සවස එම පළාතේ ජනතා…
Facts & Ground Realities in Indo-Lanka relations & ECT
By shenali Waduge Fact 1:India will always interfere in Sri Lanka’s internal affairs Fact 2:India will always attempt to destabilize Sri Lanka Fact 3:International Relations is based on no permanent…
බිරින්දෑවරුන් ක‍්‍රිකට් පිල අල්ලේ නටවති.. තිසර-ෂෙහාන් වලියේ සුලමුල මෙන්න..
Courtesy lanka C news ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පාලනය ක‍්‍රීඩකයකුගේ බිරිඳකගේ අණසකට පත්ව ඇතැයි මීට වසර දෙකකට තුනකට පමණ පෙර දැඩි කථාබහක් පැතිර යෑමේ මතකයක් ක‍්‍රිකට් ලෝලීන් තුළ තිබෙනවාට…
ECT : Prostituting Sri Lanka’s best Port
Sri Lanka is never short of controversy. Colombo East Container Terminal is at the centre of a major national crisis which would decide the future of the current government and…
මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ
මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ ආචාර්ය සුදත් ගුණසේකර මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා…
බුදුන් උපන්නේ ලංකාවේද?
Courtesy Silumina : ‘මීවනපළානේ හිමි නිකායෙනුත් නෙරපූ භික්ෂූත්වයක් නැති අයෙක්’‘බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියන්නේ කුහකයෝ’බුදු බව ලැබූ තැන යැයි කියා හිරිවඩුන්නට ගිය පිරිසට ගම්වාසීන්ගෙන් ‘හූ‘ සංග්‍රහයක් ‘මේක බුද්ධාගම විනාශ කිරීමේ…
යහපාලකයන් ගෙදර යන්න කලින් පාස්කු ප්‍රහාරේ තිබු බොහෝ සාක්ෂි විනාශ කරලා, ඒ නිසා තඹ සේවකයින්ටත් ඇප දෙන්න උනා,එත් අපි ඉන්නේ ඇහැ ගහගන – නීතිපති දෙපාර්තමේන්තුව
Yahapalanaya Link: Lanka Mag පසුගිය යහපාලන ආණ්ඩුව රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීමට ලක්ශ හැට නවයක ජන මතයට හැකියාව ලැබුනු අතර ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට ආ සැනින් පාස්කු ප්‍රහාරය ගැන…
TNA was formed by LTTE & contested December 2001 elections
https://www.shenaliwaduge.com/tna-was-formed-by-ltte-contested-december-2001-elections/ Was TNA created by the LTTE in 2001? Yes.Press release on 22 Oct 2001 was signed by Sampanthan for TULF, N.Kumarakuruparan for ACTC, N. Srikantha for TELO & K.Premachandran…
How representative of the Tamils is the ITAK/TNA?
The Tamil National Alliance was formed in 2001 by the LTTE and became known as LTTE’s political wing. The rationale to create a political wing was probably the outcome of…
Some Questions regarding Sinhala & Tamil language
There is much ado about the claims that the 1956 Official Language Act was responsible for the present ‘ethnic conflict’. The advocate of this notion must explain how ITAK formed…



