ඩුබායිවලින් පිටුවහල් කළ අයෙක් ලංකාවට ඇවිත් අන්තවාදය වපුරලා – මාවනැල්ලේදී අත්අඩංගුවට

Courtesy Divaina: මාවනැල්ලේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ…

මා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට එනවාද නැද්ද තීරණය කරන්නේ ජනතාවයි – ජනපති වලපනේදී කියයි

Divaina : තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…

ජිනීවා සාක්‍ෂි සංරක්‍ෂණයට රටවල් 32ක් පක්‍ෂයි

කීර්ති වර්ණකුලසූරිය- Divaina ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනාව සඳහා බටහිර රටවල් ප‍්‍රමුඛ…

මාධ්‍යවේදියාගේ බොරු පැමිණිල්ල: රාජිත සහ පුතාගෙන් ප‍්‍රශ්න කෙරේ

කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉකුත් 10 වැනිදා මාධ්‍යවේදියකු පැහැරගත් බවට පොලිසියට ලැබී තිබූ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත්…

ෆේස්‌බුක්‌ පෙම්වතියගේ දිවිනසා ගැනීම… මීගමුවේ ව්‍යාපාරිකයාට ඇප නෑ… සම්බන්ධය පටන්ගෙන ඇත්තේ ඇයට වයස 14 දී

Divaina: 14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත‍්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම…

අනුර කුමාරගේ දුෂ්රාවට වීරසේකරගෙන් යෝකර් එකක්‌

චමින්ද සිල්වා -Divaina පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවකු වන ඊබ‍්‍රහිම් මොහොමඞ් නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශයක් කළ යුතුව ඇතැයි…

අධිකරණ භාෂා විධාන උල්ලංඝනය කරන නීති අධ්‍යාපන ගැසට්ටුවෙන් ජනතාවගේ අයිතීන් අහිමිවීම් පිළිබදව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දීම මාර්තු 22 අලුත්කඩේ දී…

අධිකරණ භාෂා විධාන උල්ලංඝනය කරන නීති අධ්‍යාපන ගැසට්ටුවෙන් ජනතාවගේ අයිතීන් අහිමිවීම් පිළිබදව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දීම මාර්තු 22 අලුත්කඩේ දී… අධිකරණ භාෂාවන සිංහල සහ දෙමළ භාෂාවලින් ශ්‍රී…

අම්බිගා සෙල්වකුමාර් ලන්ඩනයේ සිදු කළ මාරාන්තික උපවාසය අවසන් කරයි

දිනසේන රතුගමගේ Divaina: ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉල්ලීම් හතරක් මුල් කරගෙන ලන්ඩන් නගරයේ මාරාන්තික උපවාසයක් දියත් කළ යාපනයේ කාන්තාවක් වූ අම්බිගා සෙල්වකුමාර් සිය මාරාන්තික උපවාසය 15 දා අවසන් කොට තිබේ. ජිනීවා…

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් තවමත් ඉන්නවා

සුජීව තත්සර Divaina: පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් මුළුමනින්ම විනාශ කිරීමට මේ දක්වා හැකියාව ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය. අන්තවාදීන් යටතේ පුහුණුව…

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානය බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.

කුරානයේ විනාශකාරී ඉගැන්වීම් තිබෙන බවත් එහි විරුද්ධවදියාව රැකසිට මරන්න යැයි තිබෙන බවත් ඊයේ (6) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

නීතිපතිගෙන් කාදිනල්තුමාට පොරොන්දුවක්

Link: පාස්කු ප‍්‍රහාර මාලාවට සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවී ඇති අපරාධකරුවන්ට පමණක් නොව එකී ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වූ ආරක්‍ෂක අංශ නිලධාරීන් හා සෙසු වගකිවයුත්තන්ට නීතියෙන් ගැලවී යෑමට ඉඩ නොතබා…

Protected by Security by CleanTalk