පළාත් සභා ඡන්දය වහාම පවත්වන්න…. ඉන්දියාව ජිනීවාහිදී ශ්‍රී ලංකාවට කියයි

චතුර පමුණුව Courtesy Divaina : ශී‍්‍ර ලංකාව වහාම පළාත් සභා ඡන්දය පවත්වා ඒවා කි‍්‍රයාකාරී කළ යුතු බව ඉන්දියාව ඊයේ (23දා* ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයේදී ප‍්‍රකාශ කර ඇත. 04…

ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව දෙමළ බවට විග්නේෂ්වරන්ගේ ප‍්‍රකාශය ගැන විමර්ශන ආරම්භ කළා

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා Courtesy Divaina: ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව ද්‍රවිඩ භාෂාව බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන බවටත් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය…

යෝජනාව සම්මත වුවත් බහුතරය නෑ

චතුර පමුණුව- Courtesy Divaina ශ‍්‍රී ලංකාවට එරෙහිව මහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවද ඒ සඳහා කවුන්සිලය නියෝජනය…. 04 – පිිටුවට කරන…

ජිනීවා යෝජනාවේදී රටවල් 11 ක්‌ ශ්‍රී ලංකාව සමග… 22 ක්‌ විරුද්ධයි… 14 ක්‌ නිහඬයි

කීර්ති වර්ණකුලසූරිය Courtesy Divaina ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11ක් සිය ඡන්දය…

පිළියන්දල ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 අත්අඩංගුවට

Diavaina :පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ මුහුණු පොත හරහා සංවිධානය කොට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 දෙනකු පිළියන්දල පොලිසිය ඊයේ (21දා* අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර…

උසාවියෙන් විනාශ කිරීමට නියෝග කළ කසළ තේ යළි ජාවාරම්කරුවන් අතට

Divaina : අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටියක් පමණ වටිනා තේ කන්ටේනර් තුනක් විනාශ නොකොට යළි ජාවාරම්කරුවකු අතට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්…

රාජිත සහ චතුර අල්ලන්න සීසීඞී විමර්ශන ප‍්‍රකාශ ලබාදීමට අද එන බව දන්වති

Divaina : මාධ්‍යවේදියකු පැහැරගෙන ගිය බවට ව්‍යාජ සිද්ධියක් නිර්මාණය කර රජය අපහසුතාවට පත් කිරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත‍්‍රයා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර…

ඩුබායිවලින් පිටුවහල් කළ අයෙක් ලංකාවට ඇවිත් අන්තවාදය වපුරලා – මාවනැල්ලේදී අත්අඩංගුවට

Courtesy Divaina: මාවනැල්ලේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වැනිදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ…

මා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට එනවාද නැද්ද තීරණය කරන්නේ ජනතාවයි – ජනපති වලපනේදී කියයි

Divaina : තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ…

ජිනීවා සාක්‍ෂි සංරක්‍ෂණයට රටවල් 32ක් පක්‍ෂයි

කීර්ති වර්ණකුලසූරිය- Divaina ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනාව සඳහා බටහිර රටවල් ප‍්‍රමුඛ…

මාධ්‍යවේදියාගේ බොරු පැමිණිල්ල: රාජිත සහ පුතාගෙන් ප‍්‍රශ්න කෙරේ

කිසියම් සංවිධානාත්මක පිරිසක් ඉකුත් 10 වැනිදා මාධ්‍යවේදියකු පැහැරගත් බවට පොලිසියට ලැබී තිබූ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත්…

ෆේස්‌බුක්‌ පෙම්වතියගේ දිවිනසා ගැනීම… මීගමුවේ ව්‍යාපාරිකයාට ඇප නෑ… සම්බන්ධය පටන්ගෙන ඇත්තේ ඇයට වයස 14 දී

Divaina: 14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත‍්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම…

අනුර කුමාරගේ දුෂ්රාවට වීරසේකරගෙන් යෝකර් එකක්‌

චමින්ද සිල්වා -Divaina පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවකු වන ඊබ‍්‍රහිම් මොහොමඞ් නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශයක් කළ යුතුව ඇතැයි…

අධිකරණ භාෂා විධාන උල්ලංඝනය කරන නීති අධ්‍යාපන ගැසට්ටුවෙන් ජනතාවගේ අයිතීන් අහිමිවීම් පිළිබදව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දීම මාර්තු 22 අලුත්කඩේ දී…

අධිකරණ භාෂා විධාන උල්ලංඝනය කරන නීති අධ්‍යාපන ගැසට්ටුවෙන් ජනතාවගේ අයිතීන් අහිමිවීම් පිළිබදව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දීම මාර්තු 22 අලුත්කඩේ දී… අධිකරණ භාෂාවන සිංහල සහ දෙමළ භාෂාවලින් ශ්‍රී…

Protected by Security by CleanTalk