Mr President sack the Alibaba and forty thieves immediately and request someone who has the majority in Parliament to form a new Government as the first step, to rescue the country from the present political and economic Augean mess in the wake of the startling CB scam revelations, before you are made the scape goat and victim by the culprits.

Sudath Gunasekara This is the time for you to act and save your neck and get exonerated from all sins you have committed since the day you left the SLFP…

‘කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කර ජිනීවා කවුන්සිලය රජයට දන්වයි

‘කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්න’ ජිනීවා කවුන්සිලය රජයට දන්වයි කීර්ති වර්ණකුලසූරිය කොටි ත්‍රස්‌aතවාදී සැකකරුවන් පොලිසියට ලබාදුන් සියලුම පාපොච්චාරණ අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර…

වැල්ලවත්තේ කොටි ඩයස්‌aපෝරා රූපවාහිනි කාර්යාලය බුද්ධි අංශ විමර්ශනයට

වැල්ලවත්තේ කොටි ඩයස්‌aපෝරා රූපවාහිනි කාර්යාලය බුද්ධි අංශ විමර්ශනයට කීර්ති වර්ණකුලසූරිය කොළඹ වැල්ලවත්තේ පිහිටි කොටි ඩයස්‌පෝරා රූපවාහිනි කාර්යාලය පොලිස්‌ බුද්ධි අංශ නිලධාරීන් විසින් විමර්ශනයට ලක්‌කර ඇත. මෙම රූපවාහිනි කාර්යාලය ගැන ජුනි…

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ජානිපෙ මන්ත්‍රීහු ඉවත් වෙති

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ජානිපෙ මන්ත්‍රීහු ඉවත් වෙති ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත්වීමේ ලිපිය කතානායකවරයාට භාර දුන් අයුරු. අජිත් අලහකෝන්, ලසිත දුමින්ද නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඉදිරිපත් නොකළ යුතු බවට ෙත්‍රෙනිකායික…

අයිසිස්‌ ත්‍රස්‌තයෝ යේමනයේ පියනමක්‌ කුරුසියේ ඇණ ගසති

අයිසිස්‌ ත්‍රස්‌තයෝ යේමනයේ පියනමක්‌ කුරුසියේ ඇණ ගසති යේමනයේ සිටි ඉන්දීය කතෝලික පියනමක්‌ වූ ටොම් වුස්‌වුනාලින් පැහැරගෙන ගිය අයිසිස්‌ ත්‍රස්‌තයෝ පසුගිය මහ සිකුරාදා දිනයේදී එම පියනම කුරුසියේ ඇණගසා මරාදමා ඇත. ඒඩන්…

මැන්චෙස්‌ටර් බෝම්බකරුගේ පවුලේ සියල්ලෝම අයිසිස්‌ ත්‍රස්‌තයෝ

මැන්චෙස්‌ටර් බෝම්බකරුගේ පවුලේ සියල්ලෝම අයිසිස්‌ ත්‍රස්‌තයෝ බෝම්බකරුගේ පියා සහ බාල සොහොයුරා ලිබියාවේදී අත්අඩංගුවට බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ බරපතල බිඳ වැටීමක්‌ සල්මන් අබේදිගේ සොහොයුරු හෂ්මි මැන්චෙස්‌ටර් ප්‍රහාරය දැනසිටියා මැන්චෙස්‌ටර් රඟහලේදී විසිදෙදනකු මරුමුවට…

ඉරාකයේ මෝසුල් නගරයේ සැඟවී සිටි අයිසිස්‌ ත්‍රස්‌තයෝ අසුවෙති

ඉරාකයේ මෝසුල් නගරයේ සැඟවී සිටි අයිසිස්‌ ත්‍රස්‌තයෝ අසුවෙති අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය ඉරාකයේ මෝසුල් නගරයේදී පරාජය වීමත් සමඟම සැඟවී සිටි ත්‍රස්‌තයන් රැසක්‌ අසුවී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ අයිසිස්‌ ත්‍රස්‌තයන් මෝසුල් නගරයේදී…

ශ්‍රි ලංකා කන්ද උඩරට උරුමය සුරැකීමේ සහ සවිබලගැන්විමේ අධිකාරිය පනත

ආචාර්ය සුදත් ගුණසේකරගේ නිරීක්ෂණ 13-07-2017 යෝජිත මෙම පනත වු කලී 1505 සිට 1948 දක්වා වසර 443 ක් පුරා පෘතුගිසි, ඕලන්ද සහ බි්‍රතාන්‍ය විදේශිය ආක්‍රමනිකයින්ගෙන් තම රට ජාතිය හා සම්බුද්ධ ශාසනය…

Protected by Security by CleanTalk